Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

Thursday, September 24, 2015

Win Rar Full

  • For 32 Bit: Intel Pentium (or compatible),
  • For 64 Bit: 64 Bit CPU and 64 Bit Windows version   
  • Win98, Me, NT 4.0, 2000, XP, Vista, Server 2003, Server 2008, Windows 7 
  • 64MB of RAM
  • 3MB of available hard disk space


BIT 64 AND 32BIT




Faststone Capture

ඔබගේ ඩෙස්ක්ටොප් එකේ සිදුකරන ක්‍රියාකාරකම් වීඩියෝ ගතකිරීම සහ ඡායාරූප ලබාගැනීම කල හැක මෙය බොහෝ විට වීඩියෝ පාඩම් මාලාවන් ඉදිරිපත් කරන අය සඳහා ප්‍රයෝජනවත් වේ

Saturday, August 10, 2013

Revo Uninstaller


සමහර ගේම්ස් හා සොෆ්ට්වෙයා පරිගණකයෙන් ඉවත් කර දැමීම අසීරු කාර්‍යයකි විශේෂයෙන් Demo සංස්කරණයන් හිදී බොහෝ විට මෙම ගැටළුව මතුවේ මෙවැනි ආකාරයේ වැඩසටහන් Add/Remove Programs තුළ දර්ශණය නොවීම නිසා පරිගණකයෙන් ඉවත් කිරීම ගැටළු සහගත වේ මෙවැනි අවස්ථාවන් හීදී Revo Uninstaller මෘදුකාංගය ඉතා පහසුවෙන් එම වැඩසටහන් සොයා ඉවත් කර දීමට සමත් වේ



පරිගණකයේ පිහිටුවා ගැනීම සඳහා තිබිය යුතු අවම සුදුසුකම්:
  1. Microsoft Windows XP SP3
  2. 128 megabytes (MB) of RAM
  3. 35 MB of free Hard Disk space
  4. 500 MHz or higher
  5. Pentium - compatible CPU 



Thursday, March 21, 2013

ඩොන්ගල් firmware update



 ගොඩක් දෙනෙක් පාවිච්චි කරන ඩොන්ගල් සඳහා භාවිතා කරන මොබයිල් පාට්නර් මෘදුකාංගයෙන්   ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන එකයි sms යවන එකයි විතරයි කරන්න පුළුවන් වුනේ නමුත් ඊට පස්සේ ආපු ඩොන්ගල් වල මොබයිල් පාට්නර් මෘදුකාංග වලSMS,MMS,GPS,USDD සහ voice Calls ගැනීමේ පහසුකම් ලබාදී තිබෙනවා.නමුත්  පරණ ඩොන්ගල් මෘදුකාංගය තියන අයට පුළුවන් තමන්ගේ ඩොන්ගල් වලට අලුත් මෘදුකාංගය ඉන්ස්ටෝල් කරන්න නමුත් සැලකිය යුතු වන්නේ මොබිටෙල් ඩයලොග් වැනි සමාගම් වලින් ගන්න ඩොන්ගල් වලට එයාලා දෙන වගකීම නැවත ලබාදෙන්නේ නෑ ඒ වගේම මේ නව මෘදුකාංගය ඔයාලගේ ඩොන්ගල් එකට ඉන්ස්ටෝල් වෙන්නේ පරිඝනකයට නෙවෙයි මේ ක්‍රියාවලිය කරන අතරතුර කරන අතපසුවීමක් සිද්ද වුනොත් ඩොන්ගල් එක නැවත භාවිතයට ගන්න අපහසු වෙන්නත් පුළුවන්

  • ලින්ම ඔයාලට ෆ්ලෑෂ් කෝඩ් එක සොයාගන්න ඕන වෙනවා සමහර ඩොන්ගල් වලට මෘදුකාංගය ඉන්ස්ටෝල් කරන කොට ෆ්ලෑෂ් කෝඩ් එක ඉල්ලනවා සමහර ඒවාට ඉල්ලන්නේ නෑ නමුත් ෆ්ලෑෂ් කෝඩ් අරගෙන තියාගන්න ඒ සඳහා මෙතනින් යන්න   ලිපිය 01 මේ ලිපියෙන් පුළුවන් ඔයාලගේ ඩොන්ගල් එකේ අන්ලොක් සමුහ ෆ්ලෑෂ් කෝඩ් එක ගන්න

  • දැන් ඔයාල මේ සඳහා අවශ්‍ය වන මොබයිල් පාට්නර් මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න දැනටමත් ඔයාල ගාව මේක තියනවනම්මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න ඕන වෙන්නේ නෑ




දැන් ඔයාල ඉන්ටනෙට් ඩිස්කනෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරගත්ත මෘදුකාංගය සාමාන්‍ය විදියට මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරනවා වගේ ඔයාලගේ ඩොන්ගල් එකට ඉන්ස්ටෝල් කරන්න


ඇක්සෙප්ට් කරලා ඉදිරියට යන්න 


සර්ච් වුනාට පස්සේ නෙක්ස්ට් දෙන්න 
 
  මෙතනදි ඔයාල නෙක්ස්ට් දුන්නම ඩොන්ගල් එකට මෘදුකාංගය බාදාවක් නැතුව ඉන්ස්ටෝල් වේවි නමුත් සමහර ඩොන්ගල් වල ඉහත ආකාරයේ වින්ඩෝවේදී නෙක්ස්ට් දුන්නට පසුව එන වින්ඩෝවේදී කලින් ගත්තු ෆ්ලෑෂ් කෝඩ් එක දෙන්න ඕන එහෙම දුන්නට පස්සේ මෘදුකාංගය ඉන්ස්ටෝල් වේවි දැන් ඔයාලට මේකෙන් කෝල් එහෙම ගන්න පුළුවන්


මේ ආකාරයට ඔයාලගේ ඩොන්ගල් එකට මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගන්න අකමැති අයට පහත දීලා තියන ඩවුන්ලෝඩ් ලින්ක් එකේ තියන මොබයිල් පාට්නර් මෘදුකාංගය  අරගෙනඔයාලගේ  පරිගණකයට ඉන්ස්ටෝල් කරගෙන පාවිච්චි කරන්න මේක ඉන්ස්ටෝල් වෙන්නේ පරිගණකයට නිසා බයවෙන්න දෙයක් නෑ 


  මහාසෙන් දැහැන ගීත ඇල්බමය මිලදී ගැනීම සඳහා විමසන්න Tel-:0714456435/0778980818 ඊ මේල්-:ravana@ruhunuyaka.com

Friday, February 15, 2013

ඇලිබ්‍රි ඩිසයින් එක්ස්ප්‍රස් මෘදුකාංගය



යම් යාන්ත්‍රික නිෂ්පාදනයන් කිරීමට කලින් එය පරිඝණකය හරහා නියමිත පරිමාණයන්ට අනුව නිර්මාණය කර එහි අනුරුවක් ආකාරයෙන් ලබා ගැනීම සඳහා භාවිතා කරන ලබන මෘදුකාංගයක් ලෙස ඇලිබ්‍රි ඩිසයින් එක්ස්ප්‍රස් මෘදුකාංගය හැඳින්විය හැක යාන්ත්‍රික හෝ කාර්මික වර්ගයේ ඕනෑම ආකාරයක නිෂ්පාදනයක අනුරුවක් පරිඝණකය හරහා නිර්මාණය කර ගැනීමේ හැකියාව මෙම මෘදුකාංගයට ඇත 

කුඩා ඇණයක සිට මෝටර් රථ යන්ත්‍ර සුත්‍ර දක්වා වූ නිෂ්පාදනයන් සැලසුම් කොට ඒවායේ අනුරූ නිර්මාණය කිරීමට මෙම මෘදුකාංගයට පුළුවන  මෙසේ සකස් කරගනු ලබන නිර්මාණයන්හි ත්‍රිමාන අනුරුව පරිඝණක තිරයේදී තමන්ට දක්නට ලැබුනත් අවශ්‍ය විටක තමන්ට ඕනෑම දෘෂ්ටි කෝණයකින් ද්විමාන සැලසුමක් බවට පත් කොට මුද්‍රිත පිටපත් ලබා ගැනීමේ හැකියාව ද ඇත එසේ ලබා ගන්නා මුද්‍රිත පිටපතේ එම නිෂ්පාදනයට අවශ්‍ය සියලුම පරිමාණයන් අවශ්‍ය සියලුම පරිමාණයන් අවශ්‍ය උපාංග ආදී සම්පුර්ණ තොරතුරු ඇතුලත් වේ එහිදී අවශ්‍ය නම් තමන්ට ලබා දිය යුතු තොරතුරු පමණක් තීරණය කොට ඒවා පමණක් ලබා දීමේ හැකියාවද මෙම මෘදුකාංගයේ ලබා දී තිබේ සංකීර්ණ නිෂ්පාදනයක් මේ හරහා සැලසුම් කිරීමේදී එහි කොටස් එකලස්‌ විය යුතු ආකාරය පිළිබඳව මග පෙන්වීමක් මෘදුකාංගය විසින්ම සලසා දීමය
අවම ශක්‍යතාවය:

· Intel Pentium or equivalent processor: 2 GHz or faster
· RAM: 1-2 GB
· 1024 x 786 minimum screen resolution
· 64 MB or higher video card with DirectX 9.0c
· Color: 16-bit or 32-bit
· 200 MB available hard disk space
· 1 GB Virtual memory
· CD-ROM drive
· Mouse or pointing device
· Internet Explorer 4.01 SP2 or later (6.0 or later recommended)
· Microsoft Virtual Machine (Microsoft VM)
· Microsoft DirectX 9.0c
                                          
Download

මහාසෙන් දැහැන ගීත ඇල්බමය මිලදී ගැනීම සඳහා විමසන්න Tel-:0714456435/0778980818 ඊ මේල්-:ravana@ruhunuyaka.com

Monday, August 6, 2012

DreamScene


 ඔයාල දැකලා ඇති සමහර අයගෙ පරිගනක තිරය වෝල්පේපර් එක හැටියට විඩියො සින්දු එක එක ඇනිමේශන් ෆොටො වැනි දේවල් පාවිච්චි කරන ආකාරය  මේ වගෙ දෙයක් ඔයාලටත් බොහොම ලේසියෙන් කරගන්නෙ  කොහොමද කියලා බලමු මේ සදහා සරල මෘදුකාංගයක් පාවිච්චි කරලා මේ ඉෆෙක්ට් එක ඔයාලගෙ පරිගනකයේ ඇති කරගන්න පුලුවන්

වින්ඩොව්ස් සෙවන් පාවිච්චි කරන අය පහත දීලා තියෙන සොෆ්ට්වෙයාර් එක තමන්ගෙ පරිගනකයේ ඉන්ස්ටෝල් කරහම මෙන්න මේ විදිහට පේනවා

මෙහි ඇති ඉන්ටෝල් ඩ්‍රිම්සිනෙ සදහන් බොත්තම එබු විට ඔයාලගෙ පරිගනකයෙත් මෙ විඩියො වෝල්පේපර් ක්‍රමය සක්‍රිය වේවි දැන් කරන්න තියෙන්නෙ ඔයාලගෙ පරිගනකයේ ඇති විඩියෝ එකක රයිට් ක්ලික් කරලා සෙට් ඈස් ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් කියන විදානය ලබාදීමයි
                         
                                   
                                        windows 7 සදහා මෘදුකංගය



පහත තියෙන මෘදුකාංගය මගින් කරන්නෙ වින්ඩොව්ස් එක්ස් පී බාවිතා කරන අය සදහායි 


මෙම මෘදුකාංගයෙනුත් කරන්නෙ වින්ඩොව්ස් එක්ස් පී  සදහා විඩියෝ වෝල්පේපර් ක්‍රමය සක්‍රිය කිරිමයි එනෙබල් ඩ්‍රිම්සිනෙ බොත්තම එබුවම මෙය සක්‍රිය වෙනවා WMV,MPG වැනි ෆයිල් වර්ග මේ මගින් වෝල්පේපර් විදිහට යොදාගන්න පුලුවන් 


                                    windows xp සදහා මෘදුකාංගය

පහත දීලා තියෙන ලින්ක් එකට ගිහින් විඩියො වෝල්පේපර් ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් 


                                      Download Videos

කොහොමද වෝල්පේපර් එකක් දාගන්නෙ කියලා මේ විඩියො එක බලන්න 


                     

Sunday, July 8, 2012

ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර්



අන්තර්ජාලය හරහා ඩවුන්ලෝඩ් කිරීමේදී ඩවුන්ලෝඩ් ඇක්සලරේටර් වලට හිමිවන්නේ සුවිශේෂ තැනක් ඒවයෙනුත් ඉන්ටනෙට් ඩවුන්ලොඩ් මැනේජර් එහෙමත් නැතිනම් වඩාත් ප්‍රසිද්ධIDMබොහෝ දෙනෙකුගේ සිත්ගත්  ඩවුන්ලෝඩ් ඇක්සලරේටරයක්‌  ඔයාලට IDM එක ඩවුන්ලෝඩ් කරගන Install කරන්න .හරියට වැඩ කරයි කියලා  විශ්වාස නැත්තම් කලින් versionඑක uninstallකරලා.Restartකරලා මේක Install කරන්න.එහෙම නැතත් නිකන්ම  ඉන්ස්ටෝල්  කලත් හරි. ඊට පස්සේ IDM එකෙන් එක්සිට් වෙලාIDMඑක ඉන්ස්ටෝල් වුන තැන ඒ කියන්නේ ඔයාලගේ පරිඝනකයේ ප්‍රෝග්‍රෑම් ෆයිල් එකේ IDMඉන්ස්ටෝල් වුන තැනට පැච් එක කොපි කරලා පැච් එක ක්ලික් කරන්න


                                                         
                                                  Internet Download Manager (IDM) v 6.23 Build 16 full
                                             
                                               
                                                  Internet Download Manager (IDM) v6.23 build 21 Full
                                                   
                                               
කොහොමද මේ IDM එකෙන් ඩවුන්ලෝඩ් කරන්නේ 



IDM හරහා ඔබට youtube හා වෙනත් වීඩියෝ හුවමාරු වෙබ් අඩවි වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කල හැකිය මේ සඳහා ඔබට ‍ෆයර්ෆොක්ස් හෝ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් ,ගුගල් ක්‍රෝම් .කොමොඩෝ ඩ්‍රැගන් වෙබ් බ්‍රව්සර භාවිතා  කල හැක IDM හරහා වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීම ඉතා පහසුය පළමුව කල යුත්තේ අවශ්‍ය වීඩියෝව මදක් ධාවනය කිරීම පමණි එවිට එහි රතු පැහැයෙන් ඇති ප්‍රදේශයේ හෝ පහතින් download this video යනුවෙන් කුඩා බොත්තමක් දිස්වේ එය ක්ලික් කල විට අදාල වීඩියෝව ඩවුන්ලෝඩ් වේ 
      

Saturday, June 30, 2012

නිවාස සැලසුම් සහ ත්‍රිමාන හැඩතල පහසුවෙන් අඳිමු



ත්‍රිමාන පෙනුමැති රුප සහ හැඩතල පහසුවෙන් ඇදගන්නට තිබෙන හොඳම මෘදුකාංගයක් වනුයේ ගුගල් ස්කෙචප්ය මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මෙම මෘදුකාංගයෙන් වැඩ කරගැනීමට විශේෂ දැනුමක් අවශ්‍ය නොවීමයි එහෙත් නිවාස සැලසුම්,නව නිර්මාණ සැලසුම්,ඉංජිනේරුමය සැලසුම් සහ වෙනත් වෘත්තීය මට්ටමේ සැලසුම් අඳින්න පවා ගුගල් ස්කෙච්අප් යොදාගත හැකිය  


මෙම මෘදුකාංගය මගින් ඇඳගන්න ලද නිවස සැලසුමක් 
                                    
                                      
                                                             Download


අවම සුදුසුකම්  

Windows XP
  • Software
    • SketchUp Pro 8: Microsoft Service Pack 2+.
    • Microsoft® Internet Explorer 7.0 or higher.
    • Google SketchUp Pro requires .NET Framework version 2.0. For more information about the .NET framework, click here.
      Note: SketchUp will run on 64bit versions of Windows, but it will run as a 32bit application.

Saturday, June 16, 2012

ට්‍රයල් සොෆ්ට්වෙයා හැමදාම පාවිච්චි කරමු




මෘදුකාංගවල ඔරිජිනල් සංස්කරණ මිලදීගත නොහැකි අප වගේ දුප්පත් රටවල මෘදුකාංග ලෝලින්ට පවතින ගැටළුවක් තමයි බොහෝ ප්‍රොයෝජන ගත හැකි මෘදුකාංග අන්තර්ජාලයේ බාගත කරගත්තත් ඒවා නොමිලේ ලබාදෙන්නේ නිශ්චිත දින ගණනකින් පසු ඉබේම අක්‍රිය වී යන එහෙමත් නැත්නම් ට්‍රයල් වර්ෂන් වශයෙනුයි එම දිනෙන් පසුව එම මෘදුකාංගය මිලදී ගත යුතු වෙනවා ඉතින් එහෙම මෘදුකාංග මිලදී ගන්න මුදල් නොමැති කමින් ලතවෙවී ඉන්න අයට මෙම මෘදුකාංගය භාවිතා කිරීම සුදුසුය මෙම මෘදුකාංගය මගින් වෙන්නේ එසේ දින සහිත ට්‍රයල් සංස්කරණවල කල්ඉකුත්වන දින දීර්ඝ කිරීමයි මෙය සිදුකරන්නේ කොහොමද කියල දැන්  බලමු මුලින්ම මෘදුකාංගය ඔබලාගේ පරිඝනකයේ ඉන්ස්ටෝල්  කරන්න ඉන්පසු ඔබේ පරිඝනක ඩෙස්ක්ටොප් එක මත ඇති Time Stopper මෘදුකාංගයේ ශෝර්ට්කට් එක මත ඩබල් ක්ලික් කරලා එය විවුර්‍ත කරගන්න







  • මෙහි අංක 1 පෙන්වා ඇති ස්ථානය මගින් ඔබේ ට්‍රයල් සංස්කරණ මෘදුකාංගයේ ප්‍රධාන exe FILE එක තිබෙන ස්ථානය පෙන්වා එය තෝරාගන්න 




  • අංක 2න් පෙන්වා ඇති ස්ථානය මගින් ඔබේ පරිඝනකයේ අද දිනයට පසු දිනයක් තෝරාගන්න මෙම දිනය ඔබේ ට්‍රයල් සංස්කරණ මෘදුකාංගයේ අවසාන දිනයට පෙර දිනයක් යොදා ගත යුතුය 




  • 3 වන ස්ථානයට ලබාදිය යුත්තේ ඔබ විසින් මෙම නව දිනය සහිත සංස්කරණයේ ඩෙස්ක්ටොප් අයිකන් එකට ලබාදෙන නමයි ඒ සදහා ඔබට ඕනෑම නමක් ලබා දිය හැක 



  • ඉන්පසු create desktop shortcut යන බට්න් එක ක්ලික් කල පසු ඩෙස්ක්ටොප් එක මත අයිකන් එකක් සැදේ 


  • මෙම අයිකන්  එක සාදාගත් පසු ඔබේ එම ට්‍රයල් සංස්කරණය විසින් ඩෙස්ක්ටොප් එක හා ස්ටාර්ට් මෙනු එකෙහි පෙරදී සාදා ඇති ශෝට්කට් සහ අයිකන සියල්ල මකා දැමිය යුතුය 

                                                     
                                                Download Time Stopper
                                                       


මින්පසුව එම ට්‍රයල් සංකරණය ඉතා දිගුකලක් පාවිච්චි කිරීමට‍ ඔබට හැකි වේවි  

ප්‍රතිවයිරස මෘදුකාන්ග





ප්‍රතිවයිරස මෘදුකාන්ගයන්ට ඇති ඉල්ලුම නිසාවෙන් දිනෙන් දිනම අලුත් ආකාරයේ ප්‍රතිවයිරස මෘදුකාංගයක් එලි දකී ප්‍රතිවයිරස ක්ශේත්‍රයට එසේ අලුතින් එක්වුණු හොඳ ප්‍රතිවයිරස මෘදුකාංගයක් ලෙස zenok antivirus හදුන්වා දිය හැක ප්‍රතිවයිරස මෘදුකාංග අතර පෙරමුණේ පසුවන avast,avg,avira වැනි ප්‍රතිවයිරස් මෘදුකාංග තරමටම විශිෂ්ඨ තත්වයකින් යුත් Zenok මෘදුකාංගය anti-spyware පහසුකමෙන්ද යුක්තයි අනෙකුත් වෘත්තිය මට්ටමේ ප්‍රතිවයිරස මෘදුකාංගයෙන් ලබාදෙන සේවා සියල්ලම zenok antivirus වෙතින්ද ඔබට ලබාගත හැකිය zenok හි ඇති විශේෂතත්වය නම් හොඳම ආරක්ෂාවක් ලබාදෙන අතරම ඉතා කාර්යක්ෂමව ක්‍රියා කිරීමයි 




zenok මගින් පරිඝනක පද්ධතියේ ඇති දෘඩාංග සම්පත් හැකියාවෙන් භාවිතයට ගන්නේ 0.1% තරමේ ඉතා සුළු ප්‍රතිශතයක් පමණි මේ නිසා zenok මෘදුකාංගයෙන් පරිඝනක පද්දතියේ කාර්යක්ෂමතාවට කිසිඳු හානියක් වන්නේ නැත එසේම මෙහි වයිරස් ස්කෑන් වීම සුමටව සිදු කරනු ලබයි zenok මගින් හානිකර පරිඝනක වැඩසටහන් වයිරසයන් ස්පයිවෙයාර් ට්‍රොජන්ස් හා අන්තර්ජාල බැංකුකරණයේදී පැමිණෙන අන්තරායකර අවස්ථා වලිනුත් ඔබේ පරිඝනකය රැක දෙයි මෙය සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන නිසා කිසිඳු අපහසුවකින් තොරව පරිඝනකයේ ස්ථාපනය කිරීමට‍ හැකිය  



       





      
                 Download

Thursday, May 17, 2012

නීරෝ මෘදුකාංගය


ගොඩාක් දෙනාට ඩිවිඩි ,වී සි ඩි ලිවීමේදී ඔයාලට උදව් වෙන මෘදුකාංගයක් තමයි මේ නීරෝ කියන මෘදුකාංගය මෙහි අලුත්ම සංස්කරණය වන්නේ නීරෝ 12 නම් සංස්කරණයි මෙහිදී ඔයාලට මෙම මෘදුකාංගය  නීරෝ සයිට් එකෙන් බාගෙන මෙහිදී ඔයාලට ට්‍රයල් සස්කරණයක් විදිහට තමයි මේක එන්නේ  මෙහි ඇති සිරියල් නම්බරය යොදාගන පාවිච්චි කරන්න මෙම මෘදුකාංගය මෙගාබයිට් 310 පමණ වෙනව බාගන්න යනකොට 


මෘදුකාංගය බාගැනීම සදහා            Download

මෙන්න සිරියල් කි එක  Serial Key : 901E-0190-XL1C-8PML-7P7Z-8H70-CL4Z-X129

අවම සුදුසුකම් 
System Requirements

Minimum system requirements for Nero 12 Platinum

    * Windows® XP SP3 (32 bit), Windows Vista® SP2 or later (32/64 bit), Windows® 7 SP1 Home Premium, Professional or Ultimate (32/64 bit), Windows® 8 (32/64 bit)
    * 2 GHz AMD or Intel® processor
    * 1 GB RAM
    * 5 GB hard drive space for a typical installation of all components (including templates, content and temporary disk space)
    * Microsoft® DirectX® 9.0 compliant graphics card
    * DVD disc drive for installation and playback
    * CD, DVD, or Blu-ray Disc recordable or rewritable drive for burning
    * Windows Media® Player 9 or higher
    * Third party components such as Microsoft Windows® Installer 4.5, Microsoft .NET® 4, Microsoft® DirectX® or Adobe Flash are shipped with the product or automated download if not included in the package
    * For some services an Internet connection is required
    * Internet connection may be required to verify the serial number during usage of certain features. Internet connection charges are the user's responsibility
    * Blu-ray 3D playback and streaming functions may require an online update

Sunday, April 1, 2012

ඔබේ පරිඝනකයටත් ඇනිමේෂන් ඩෙස්ක්ටොප් ගැජට්

  • ඇනිමේෂන් ගැහැණු ළමයා




මේක ගොඩක් දුරට විනෝධාත්මක වැඩසටහනක් මේක ඔයාලගේ පරිඝනකයේ ඉන්ස්ටෝල් කරලා බලන්න අපි මොකක් හරි ඕපන් කලාම මෙම තරුණිය එක එක දේවල් කරමින් පරිඝනකයේ සැරි සරනවා හැබැයි මේක ජපන් භාෂාවෙන් තමයි තියෙන්නේ මේක මට හම්බවුනේ ඔන්ලයින් හෙල්ප් කියන ගෘප් එකේ යාලුවෙක් දාල තිබ්බ පොස්ට් එකක් නිසා ඉතින්  මට හිතුන මේක ඔයාලට දෙන්න බාගෙනම බලන්නකෝ මේක බාගත්තට පස්සේ ෆොටෝ එකක් වගේ ෆෝල්ඩර් එක තියෙන්නේ මේක ඕපන් කරන්න නම් ඩබල් ක්ලික් කරලා  ඇතුලේ තියන සෙටප් ෆයිල් එක ක්ලික් කරලා ඉන්ස්ටෝල්  කරන්න 




                                                    Download Software
    


  • ඇනිමේෂන් පුසා

මෙන්න ඇනිමේෂන් පුසෙක් ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට 




                                                                        Download



  • ඇනිමේෂන් කූඹි
මෙන්න ඇනිමේෂන්  කූඹි  ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට

                                                                   Download

















Wednesday, March 28, 2012

Advanced System Care Pro (ඇඩ්වාන්ස්ඩ් සිස්ටම් කෙයාර් )





ඔයාලගේ පරිඝනකය සදහා ගොඩක් වැදගත් වන මෘදුකාංගයක් මන් ඔයාලට දෙන්න ඕන කියල හිතුව ඇඩ්වාන්ස්ඩ්  සිස්ටම් කෙයාර්   කියන මෘදුකාංගය  මේකෙන්  ඔයාලගේ පරිඝනකයේ තියන මැල්වෙයා   වැනි හානිදායක වයිරස් වගේම  ඔයාලගේ පරිඝනකයේ පවතින අනවශ්‍ය ෆයිල් සහ ඔබගේ හර්ඩ් ඩිස්ක් එක ඩිෆ්‍රැග් කිරීම රෙපෙයාර් කිරීම වැනි ගොඩක් අත්‍යවශ්‍ය වැඩ කොටසක් කිරීම සදහා මෙය නිර්මාණය කොට තිබේ මේ මෘදුකාංගය සම්මාන වලින් පවා පිදීම් ලබා තියන බව ඔබ දන්නවද මේකෙන් ඔයාලගේ පරිඝනකයේ තියන ගොඩක් අවුල් විසධාගන්න පුළුවන් ඔයාලගේ පරිඝනකය වේගවත් කිරීමට උපකාරී වෙනවා ටියුන් අප් මෘදුකාංගයට  වඩා මේකෙන් වැඩ කරන්න ලේසියි  ඉතින් ඔයාලත් මේක අරගෙන බලන්න  මෙන්න ලින්ක් එක                                     
                                                   
                                            Download Software

Wednesday, March 14, 2012

වයිරස් වලට එරෙහිව වෙබ් බ්‍රව්සරයක්



පරිඝනක ආරක්ෂාව සදහා ඇන්ටිවයිරස් මෘදුකාංග නිපදවන කොමොඩෝ ආයතනය විසින්  අන්තර්ජාලය හරහා පැමිණෙන හානිකර මෘදුකාංග සදහා හොදම ආරක්ෂාවක් සැලසිය හැකි පරිදි ඔවුන්ගේ නව බ්‍රව්සරය සැලසුම් කොට තිබේ මේ සදහා ඔවුන් භාවිතා කර තිබෙන්නේ ගූගල් ක්‍රොම්  වෙබ් බ්‍රව්සරයේ මුල කේත පධ්දතියයි  මේ නිසා  ගූගල් ක්‍රොම් හා ඔවුන් විසින් නිපදවූ කොමොඩෝ ඩ්‍රැගන් යන බ්‍රව්සර් දෙකම පෙනුමෙන් හා ක්‍රියාකාරීත්වය අතින් එක සමාන වේ 

Tuesday, March 13, 2012

පෙන් එකෙන් එන වෛරස් කරදරයක්ද





ගොඩක් අයට තමන්ගේ පරිඝනකයට පෙන් ඩ්‍රයිවර් වලින් එන වයිරස් කරදරයක්  ඉතින් මේ පෙන් ඩ්‍රයිවර් පෙළක් වයිරස් ගාර්ඩ් වලින් ස්කෑන් කරලා වයිරස් මකල දානවා නමුත් පෙළක් වයිරස් ගාර්ඩ් තියනවා මේවා  ස්කෑන් කරන්නේ නැති ඒ අයට ගොඩක් වටින මෘදුකාංගයක් තමයි මේ USB Disk Security මේකෙන් පෙන් ඩ්‍රයිවර් තුලින් එන වයිරස්  මකල දානවා ඔයාලට වෙනත් වයිරස් ගාර්ඩ් වගේ වෙහෙසෙන්න දෙයක් නෑ  වයිරස් එක අල්ලලා පස්සේ   එම වයිරස් මකල දානවා  කෙසේ වෙතත් මේක පෙන් ඩ්‍රයිවර් තුලින් එන වයිරස් මැකීමට යොදා ගන්න වයිරස් ගාර්ඩ් එකක් විතරයි මේකෙන් ඔයාලට පරිඝනකය  ස්කෑන් කරලා වයිරස් ඉවත් කරන්න බෑ පෙන් ඩ්‍රයිවර් වලට විතරයි මේක 


 මෙන්න බාගන්න ලින්ක් එක :     Download

Sunday, March 11, 2012

ලොව ඕනෑම තැනක සිට ඔබගේ පරිඝනකයට ඇතුළුවන්නට පුළුවන් හැමාචි

                                      
මෙම මෘදුකාංගය මගින් ඔබට ලොව ඕනෑම ස්ථානයක සිට  අන්තර්ජාලය තුලින් තම නිවසේ හෝ වෙනත් ස්ථානයක ඈති  පරිඝනකයට ඇතුළු වී දත්ත ලබා ගැනීමේ හැකියාවක් තිබේ Log ME In Hamachi යනු අන්තර්ජාලය හරහා අධිසි පරිඝනක ජාලයක්  (Virtual Private Network)නිර්මාණය කර එමඝින් පරිඝනක දෙකක් අතර සම්බන්ධතාව ඇති කරන මෘදුකාංගයකි .මෙමඝින් අන්තර්ජාලය තුල ඔබටම වෙන්වූ පුද්ගලික පරිඝනක ජාලයක් නිර්මාණය කර දෙන අතර එමගින් ඔබට වෙනත් ඕනෑම ස්ථානයක පරිඝනකයක් මගින් ඔබේ ප්‍රදාන පරිඝනකයට ඇතුළු වීමට හැකි පහසුකම් ලබාදේ .ඔබේ පරිඝනකය සම්පුර්ණයෙන්ම පාලනය කිරීමට නොහැකි වුවත් මෙමගින් පරිඝනකයේ ඇති පොදුවේ බාවිතා කල හැකි Shared Filesහි ඇති දත්තයන් වලට ඇතුළුවී තොරතුරු පිටපත් කරගැනීමට හැකිවේ .log  me in hamachi  මෘදුකාංගය බාවිතා කිරීම සදහා ඔබට අනිවාර්යෙන් අන්තර්ජාල සම්භාන්දතාවක් තිබිය යුතුවේ මෙම මෘදුකාංගය ස්ථාපනය කරගැනීම ඉතාමත් පහසු අතර මෙය භාවිතය ආරම්බ කරගැනීම පියවර කීපයකින් සිදුකිරීමට හැකිය මේ සදහා ප්‍රථමයෙන් මෙම මෘදුකාංගය පරිඝනකයට ඔබගේ  Download කරගන්න සිදු වෙනවා 


                                              Download Hamachi


මෙය ඔබගේ පරිඝනකයට ඉන්ස්ටෝල් කරගත් පසු එය විවුර්ත කර එහි ඇති Power On බොත්තම මත ක්ලික් කරන්න .දැන් එයින් ලැබුණු සංවාද කොටුව තුලට ඔබගේ පරිඝනකය හදුනා ගැනීම නමක් ලබාදී Create  බොත්තම මත ක්ලික් කරන්න .






 ඔබ දැන් log me in  මෘදුකාංගය ස්ථාපනය කර අවසන් . මීලගට පරිඝනක ජාලය නිර්මාණය කලයුතු වේ මේ සදහා   create new network   බොත්තම ක්ලික් කරන්න  




එය ක්ලික් කිරීමෙන් පසුව දිස්වන වින්ඩොව් තුල ඔබේ පරිඝනක ජාලය සදහා නමක් හා මුරපදයක් ලබා දෙන්න 




ජාල නාමය හා මුර පදය ලබාදී බොත්තම ක්ලික් කල සැනින් ඔබේ පරිඝනක ජාලය නිර්මාණය වනු ඇති .දැන් ඔබට තොරතුරු ලබාගැනීමට අවශ්‍ය අනෙකුත් පරිඝනකයක් තුලද මෙම මෘදුකාංගය මේ ආකරයට් ස්ථාපනය කරන්න නමුත් ඒවායේදී තෙවන පියවරේදී නව ජාලයක් නිර්මාණය කරනවා වෙනුවට join & Existing යන බොත්තම ක්ලික් කරන්න එහිදී ලැබෙන වින්දොවෙහිදී ජාල නාමය හා මුර පදය ඇතුලත් කර ඔබේ ප්‍රධාන පරිඝනකයට ඇතුල් විය හැක 




දැන් ඔබට ඇතුළු වීමට අවශ්‍ය පරිඝනකය තොර එහි නාමය මත රයිට් ක්ලික් කර Browse යන්න තෝරා එම පරිඝනකය තුල ඇති  Shared Network Files ඇතුලත් ෆෝල්ඩරයට ඇතුළුවී ඔබට අවශ්‍ය දත්ත ලබා ගතය හැකි වේ 

Tuesday, January 24, 2012

බි‍ලොග් සටහන් ලිවිමට මෘදුකාංගයක්





ගොඩක්අය බිලොග් සටහන් ලියන්නේ ඔන්ලයින් ඉදල ඉතින් මේ මෘදුකාංගයෙන් පුලුවන් ඔයාලට ඔෆ්ලයින් ඉදල තමන්ගේ බිලොග් සටහන ලියන්න ඔයාලත් දාගෙන බලන්න මේක ඩොවින්ලෝඩි කරාම ඔයාලට ලැබෙන්නේ 1.81 m b සයිස් එක තියන මෘදුකාංගයක්  Download Windows LIve   මේක ඔයාලගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගැනීමේදි ඔයාලට තෝරා ගැනීමක් කරන්න වෙනවා මෙයින් මෘදුකාංග කීපයක්ම ඉන්ස්ටෝල් කරන නිසා අපට බිලොග් සටහන් ලිවීමට අවශ්‍ය මෘදුකාංගය වන්නේ වින්ඩෝවිස් ලයිවි රයිටර් ඒක නිසා  වින්ඩෝවිස් ලයිවි රයිටර් යයි සදහන් වන ස්ථානය මාර්ක් කර ගන්න 


                                                                         
 
මෙතනදී ඔයාලා පරිගණකයට මේ මෘදුකාංගය ඉන්ස්ටෝල් කිරීමේදි  ඔයාලට තමන්ගේ බිලොග් අඩවියේ තොරතුරු ලබා දීමක් කරන්න  අවශ්‍ය වනවා 
   


                                                      
                                                 


සියලු සකසා ගැනීමි අවසානයේ ඔයාලට මෙන්න මේ ආකාරයට  මෘදුකාංගය දකින්න පුලුවන් සාමාන්‍ය ආකාරයටම තමන්ගේ බිලොග් සටහන් ලියන්න පෝස්ටි කරන වෙලාවටනමි ඔයාලට ඔන්ලයින් යන්න වෙනවා

                                                                    

Thursday, January 19, 2012

ඩොන්ගල් පහසුවෙන් අන්ලොක් කරගන්න කැමතිද



දැන් ගොඩක් අය ඩොන්ගල් පාවිචිචි කරන එක වැඩි වෙලා තියනවා ඒ වගේම මේ ඩොන්ගල් වල ගොඩක් වෙලාවට දාන්න  පුලුවන් එකම සිමි වර්ගයක් පමනයි උදා:- ඩයලොග් ඩොන්ගල් එකකට දාන්න පුලුවන් ඩයලොග් සිමි පමනයි  මොඩම් එකක් අන්ලොක් කිරීම නීතිවිරෝදී දෙයක් නොවන අතර එය කිරීමෙන් ඔබ මොඩම් එක මිලදීගත් සමාගමෙන් (ඩයලොග් ,මොබිටෙල් වැනි) ලබාදෙන වගකීම් කාලය වැනි දේ අහිමි විය හැකිය එම නිසා මෙම ක්‍රියාව කිරීමට කලින් ඒ ගැනද සැලකිලිමත් විය යුතු වේ මොඩම් එකක් අන්ලොක් කිරීම සඳහා එහි ඇති කේත අංකය වැදගත් වේ හුවවී වැනි මොඩම් සඳහා මෙම IMEI (කේත නාමය ) මතයි එම නිසා ඔබ විසින් මුලින්ම කලයුතු වන්නේ ඔබගේ මොඩමයේ IMEI කේතය නොහොත් අංකය සොයාගත යුතු වෙනවා මෙය ඉලක්කම් 15 කින් යුක්තය මෙය මොඩමයේ ඇසුරුම් කවරයේ සඳහන් කර ඇත නැතහොත් මොබයිල් පාට්නර්  එකේ    Tools>>>Diagnostic යටතේ බලාගත හැකිය                          




මෙම අංකය  356342045537624  සිතමු දැන් අපිට මේකේ අන්ලොක් කේතය සොයාගන්න නම් ඕනෑම වර්ගයේ වෙබ් බ්‍රව්සර් එකකින් එහි ඇඩ්රස් එක වශයෙන් 


 http://bb5.at/huawei.php?imei=356342045537624   





ලබාදෙන එක විතරයි ඔයාලට කරන්න තියෙන්නේ ඉහත 356342045537624  ලෙසින් ඇති මොඩම් IMEI කේතය ඉවත් කරලා ඔයාලගේ මොඩම් එකේ  ඇති IMEI කේතය ලබාදෙන්න 



දැන් මේකේ විදිහට අන්ලොක් කෝඩ් එක මෙන්න මේකයි 53674973 


දැන් මේක අන්ලොක් කරන්න නම් ඔයාලගේ මොඩම් එකට වෙනත් වර්ගයේ සිම් එකක් දාන්න මොබයිල් පාට්නර් එකෙන් දැන් අන්ලොක් කෝඩ් ඉල්ලුවම මෙම කෝඩ් එක එන්ටර් කරන්න මොඩම් පහසුවෙන් අන්ලොක් කිරීම සඳහා මෘදුකාංග කිහිපයක් පහත දැක්වේ ඉහත ක්‍රියාව අපහසු එකක් නම් මෙම මෘදුකාංග භාවිතා කිරීමෙන් ඔබට පහසුවෙන් ඔබගේ මොඩමය අන්ලොක් කරගත හැක 


(1) DC Unlocker  Download Dc Unlocker  







(2)Huavei Unlocker  Download Huavei Unlocker




(3)Universal Master Code
 
 යුනිවර්සල් මාස්ටර් කෝඩි මෘදුකාංගය  නමි ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් මේකෙන් ඔයාලට ගොඩක් වැඩ කරන්න පුලුවන් මේකෙන් ඔයාලට ZTE ,Huawei යන ඩොන්ගල් වර්ග 2කම අන්ලොක් කරන්න පුලුවන්



Download Link:- Download Universalmaster code










                                 
                          

සීරී ඇති සීඩී එකක දත්ත පිටපත් කරන්න නොහැකි උනාද මෙන්න ඒ සදහා වටිනා මෘදුකාංගයක්



CD තැටියක් යනු වර්තමානයේ දත්ත ගබඩා කොට තබා ගත හැකි ඉතාමත් ප්‍රයෝඡනවත් දෙයකි නමුත් එය ප්‍රවෙසමින් පාවිචිචි නොකලොත් සීරීයා හැක එවිට දත්ත ලබා ගැනීමට නොහැක එවැනි ඩිස්ක් ඉවත දැමු අවස්ථා ඔබට කොතෙකුත් තිබිය හැකිය එවැනි තැටියක ඇති දත්ත යමි ආකාරයකින් හෝ ලබා ගැනීමට පහසුකමි සලසන මෘදුකාංගයක් ඇත මෙය isobuster නමි මෘදුකාංගයයි මෙය සරල මෘදුකාංගයකි
      

                               
  

නමුත් මෙහි ක්‍රියාකාරීත්වය බලවත්ය මෙම මෘදුකාංගය cd තැටියේ ඇති දත්ත මුල සිට අගටම පරීක්ශා කරමින් ඒවා පිටපත් කිරීමයි  කියවීමට නොහැකි තැනක් ඇතොත් එම ස්ථානයේ දත්තබේරීමට උපරිම උත්සහයක් කරනු ඇත ඒ සදහා මද වේලාවක් ලබා ගනී එම ස්ථානය පිටපත් කිරීමට නොහැකි නමි එය මග හැර එතැන් සිට ඉදිරියට ඇති දත්ත පිටපත් කිරීමට පටන්ගනී මෙයින් පිටපත් කිරීමට නොහැකි vcd ද පිටපත් කල හැකිය එහි වටිනාකම වන්නේ කියවීමට නොහැකි දත්ත  මගහැර ඉතිරි දත්ත අදාල ගොනුවටම එකතු කරමින් පිටපත් කිරීමයි පිටපත් කරනා ගොනුවට හානි නොවනා ආකාරයට ලබා දීමට මෙම  මෘදුකාංගය සමත්ය  ඔබ CD ලීවිම කරන අයකු නමි (Cd Write)සමහර අවස්ථා වල වරක් write කල CD තැටියේ ඉඩ ඇති අවස්ථාවක නැවත එම   ඉඩට write කල විට අලුතින් write කල දෑ පමනක් පෙන්වයි මුලින් ලියු දේ නොපෙන්වයි එවැනි CD  වලද කියවිමට නොහැකි පැරනි track නැවත ලබා ගැනීමටද මෙයින් කල හැක

                              
                                                    Download Iso Buster