Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, August 6, 2012

DreamScene


 ඔයාල දැකලා ඇති සමහර අයගෙ පරිගනක තිරය වෝල්පේපර් එක හැටියට විඩියො සින්දු එක එක ඇනිමේශන් ෆොටො වැනි දේවල් පාවිච්චි කරන ආකාරය  මේ වගෙ දෙයක් ඔයාලටත් බොහොම ලේසියෙන් කරගන්නෙ  කොහොමද කියලා බලමු මේ සදහා සරල මෘදුකාංගයක් පාවිච්චි කරලා මේ ඉෆෙක්ට් එක ඔයාලගෙ පරිගනකයේ ඇති කරගන්න පුලුවන්

වින්ඩොව්ස් සෙවන් පාවිච්චි කරන අය පහත දීලා තියෙන සොෆ්ට්වෙයාර් එක තමන්ගෙ පරිගනකයේ ඉන්ස්ටෝල් කරහම මෙන්න මේ විදිහට පේනවා

මෙහි ඇති ඉන්ටෝල් ඩ්‍රිම්සිනෙ සදහන් බොත්තම එබු විට ඔයාලගෙ පරිගනකයෙත් මෙ විඩියො වෝල්පේපර් ක්‍රමය සක්‍රිය වේවි දැන් කරන්න තියෙන්නෙ ඔයාලගෙ පරිගනකයේ ඇති විඩියෝ එකක රයිට් ක්ලික් කරලා සෙට් ඈස් ඩෙස්ක්ටොප් බැක්ග්‍රවුන්ඩ් කියන විදානය ලබාදීමයි
                         
                                   
                                        windows 7 සදහා මෘදුකංගය



පහත තියෙන මෘදුකාංගය මගින් කරන්නෙ වින්ඩොව්ස් එක්ස් පී බාවිතා කරන අය සදහායි 


මෙම මෘදුකාංගයෙනුත් කරන්නෙ වින්ඩොව්ස් එක්ස් පී  සදහා විඩියෝ වෝල්පේපර් ක්‍රමය සක්‍රිය කිරිමයි එනෙබල් ඩ්‍රිම්සිනෙ බොත්තම එබුවම මෙය සක්‍රිය වෙනවා WMV,MPG වැනි ෆයිල් වර්ග මේ මගින් වෝල්පේපර් විදිහට යොදාගන්න පුලුවන් 


                                    windows xp සදහා මෘදුකාංගය

පහත දීලා තියෙන ලින්ක් එකට ගිහින් විඩියො වෝල්පේපර් ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් 


                                      Download Videos

කොහොමද වෝල්පේපර් එකක් දාගන්නෙ කියලා මේ විඩියො එක බලන්න 


                     

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 ඔබේ අදහස්:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න