අන්තර්ජාලය හරහා ඩවුන්ලෝඩ් කිරීමේදී ඩවුන්ලෝඩ් ඇක්සලරේටර් වලට හිමිවන්නේ සුවිශේෂ තැනක් ඒවයෙනුත් ඉන්ටනෙට් ඩවුන්ලොඩ් මැනේජර් එහෙමත් නැතිනම් වඩාත් ප්‍රසිද්ධIDMබොහෝ දෙනෙකුගේ සිත්ගත් ඩවුන්ලෝඩ් ඇක්සලරේටරයක් ඔයාලට IDM එක ඩවුන්ලෝඩ් කරගන Install කරන්න .හරියට වැඩ කරයි කියලා විශ්වාස නැත්තම් කලින් versionඑක uninstallකරලා.Restartකරලා මේක Install කරන්න.එහෙම නැතත් නිකන්ම ඉන්ස්ටෝල් කලත් හරි. ඊට පස්සේ IDM එකෙන් එක්සිට් වෙලාIDMඑක ඉන්ස්ටෝල් වුන තැන ඒ කියන්නේ ඔයාලගේ පරිඝනකයේ ප්‍රෝග්‍රෑම් ෆයිල් එකේ IDMඉන්ස්ටෝල් වුන තැනට පැච් එක කොපි කරලා පැච් එක ක්ලික් කරන්න
Internet Download Manager (IDM) v 6.23 Build 16 full
Internet Download Manager (IDM) v6.23 build 21 Full
කොහොමද මේ IDM එකෙන් ඩවුන්ලෝඩ් කරන්නේ
IDM හරහා ඔබට youtube හා වෙනත් වීඩියෝ හුවමාරු වෙබ් අඩවි වලින් වීඩියෝ ඩවුන්ලෝඩ් කල හැකිය මේ සඳහා ඔබට ෆයර්ෆොක්ස් හෝ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් ,ගුගල් ක්‍රෝම් .කොමොඩෝ ඩ්‍රැගන් වෙබ් බ්‍රව්සර භාවිතා කල හැක IDM හරහා වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීම ඉතා පහසුය පළමුව කල යුත්තේ අවශ්‍ය වීඩියෝව මදක් ධාවනය කිරීම පමණි එවිට එහි රතු පැහැයෙන් ඇති ප්‍රදේශයේ හෝ පහතින් download this video යනුවෙන් කුඩා බොත්තමක් දිස්වේ එය ක්ලික් කල විට අදාල වීඩියෝව ඩවුන්ලෝඩ් වේ