notification සහිත ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකක් හදාගන්න නම් ඔයාල මුලින්ම ඇප් එකක් හදාගෙන ඉන්න වෙනවා කොහොමද ඇප් එකක් හදාගන්නේ කියල බලමු මුලින්ම ලින්ක් එකේ ක්ලික් කරන්න
Facebook Developers
ඉහත රුපයේ ආකාරයට app name සහ app namespace යයි සදහන් ස්ථාන පුරවන්න දැන් continue ක්ලික් කර ඉදිරියට යන්න
එවිට ඔයාලට ඉහත ආකාරයේ බොක්ස් එකක් පැමිණේවි එහි සඳහන් වචන ටයිප් කර submit ක්ලික් කර ඉදිරියට යන්න
දැන් ඇප් එක මේ ආකාරයට ඔයාලට දකින්නට පුළුවන් මෙය සේව් කරලා නැවතත් ඔයාල edit app ක්ලික් කරලා හදාගත්තු ඇප් එක එඩිට් කරගන්න
දැන් ඔයාලගේ බ්ලොග් එකේ සැකසුම කිරීමට කලින් ඔයාලට බ්ලොගර් වෙතින් දෙන කමෙන්ට් බොක්ස් එක ඩිසේබල් කරන්න වෙනවා මම මෙතැනදී ඔයාලට දීල තියෙන්නේ අලුත් හා පරණ බ්ලොග් යුසර් ඉන්ටර්ෆේස් එකේ ක්‍රමයට ඇතුළු වන ආකාරයයි
old=dashbord>>settings>>comments
new=dashbord>>settings>>post and comments>>comment location
මේ සදහා ඉහත ආකාරයට Comment Location තැනට ගිහින් Hide සිලෙක්ට් කරලා සේව් කරන්න විතරයි
බ්ලොග් එකේ සැකසුම කිරීම සදහා ඔයාලගේ ටෙම්ප්ලේට් එකට යන්න මෙතැනදී ඔයාලට දීල තියෙන්නේ අලුත් හා පරණ බ්ලොග් යුසර් ඉන්ටර්ෆේස් එකේ ක්‍රමයට ඇතුළු වන ආකාරය
old=dashbord>>design>>edit html
new=dashbord>>template>>edit html>>proceed
ඉතින් මේ සදහා දැන් ඔයාලට මේ ආකාරයෙන් ඔයාලගේ ටෙම්ප්ලේට් එක ලැබේවි
මෙහිදී ඔයාල Expand Widget Templates යන චෙක් බොක්ස් එක සිලෙක්ට් කරගන්න පස්සේ ගුගල් ක්‍රෝම් සහ ෆයර්ෆොක්ස් වෙබ් බ්රෝව්සර් එක භාවිතා කරන අය ctrl + f යන කි බෝර්ඩ් යතුරු දෙක එකවර ඔබන්න
දැන් මෙන්න මේ කේතය <html ඔයාලගේ ටෙම්ප්ලේට් එකේ තියන ස්ථානය හොයාගෙන එයට ඉදිරියෙන් පහතින් දීල තියන කෝඩ් එක පේස්ට් කරන්න
xmlns:fb='http://www.facebook.com/2008/fbml'
මෙම කෝඩ් එක පේස්ට් කරනකොට දෙපැත්තෙන්ම හිස්තැනක් තියල පේස්ට් කරන්න මේ වගේ
<html xmlns:fb='http://www.facebook.com/2008/fbml' expr:dir='data:blog..............2005/gml/expr' >
දැන් මේක <body> ඔයාලගේ ටෙම්ප්ලේට් එකේ හොයාගන්න දැන් එකට පහතින් පහත දී ඇති කෝඩ් එක පේස්ට් කරන්න
<div id="fb-root"></div>
<script>
window.fbAsyncInit = function() {
FB.init({
appId : 'YOUR APP ID',
status : true, // check login status
cookie : true, // enable cookies to allow the server to access the session
xfbml : true // parse XFBML
});
};
(function() {
var e = document.createElement('script');
e.src = document.location.protocol + '//connect.facebook.net/en_US/all.js';
e.async = true;
document.getElementById('fb-root').appendChild(e);
}());
</script>
මෙහි ඇති your app id යන රතුපාටින් සදහන් කර ඇති ස්ථානය සදහා ඔයාල කලින් හදාගත්තු ෆේස්බුක් ඇප් එකේ කෝඩ් එක පේස්ට් කරන්න
දැන් </head> යන ස්ථානය හොයාගෙන ම විසින් පහත දී ඇති කෝඩ් එක </head> යන ස්ථානයට පහතින් පේස්ට් කරන්න
<b:if cond='data:blog.pageType == "item"'> <meta expr:content='data:blog.pageTitle' property='og:title'/> <meta expr:content='data:blog.url' property='og:url'/> <b:else/> <meta expr:content='data:blog.title' property='og:title'/> <meta expr:content='data:blog.homepageUrl' property='og:url'/> </b:if> <meta content='MY-SITE-NAME' property='og:site_name'/> <meta content='http://google.com/help/hc/images/logos/blogger_logo.gif' property='og:image'/> <meta content='YOUR-APP-ID' property='fb:app_id'/> <meta content='YOUR-FACEBOOK-PROFILE-ID' property='fb:admins'/> <meta content='article' property='og:type'/>
MY-SITE-NAME ස්ථානය සඳහා ඔයාලගේ සයිට් එකේ නමත් YOUR-APP-ID ස්ථානය සඳහා ඔයාලගේ ෆේස්බුක් ඇප් එකේ ID එකත් YOUR-FACEBOOK-PROFILE-ID ස්ථානය සඳහා ඔයාලගේ ෆේස්බුක් ප්‍රෝෆයිල් එකේ URL (ID) එකත් ඇතුලත් කරන්න
දැන් මෙන්න මේක <data:post.body/> ඔයාලගේ ටෙම්ප්ලේට් එකේ තියන ස්ථානය හොයාගෙන එයට පහතින් පහත දීල තියන කෝඩ් එක පේස්ට් කරන්න
<b:if cond='data:blog.pageType == "item"'> <p align='left'><img alt='' class='icon-action' height='16' src='http://allblogtools.com/imgup/1-2010/allblogtools-blogger-templa.gif' width='16'/></p> <script src='http://connect.facebook.net/en_US/all.js#xfbml=1'/> <div><fb:comments width='450' expr:title='data:post.title' expr:href='data:post.url' expr:xid='data:post.id'/></div> <div style='background-color: #f2f2f2;border: solid 1px #cccccc; font-size:10px; padding:3px;width:100%;'><b><a href='http://nishshankaruwan.blogspot.com/' target='_blank' title='blogger templates'>නිශ්ශංක රුවන් බ්ලොග් Facebook comments for blogger</a> brought to you by <a href='http://nishshankaruwan.blogspot.com/' target='_blank' title='blogger templates'>නිශ්ශංක රුවන් </a></b></div> </b:if>
ඉහතින් දීල තියන කෝඩ් එකේ http://nishshankaruwan.blogspot.com/ මකලා ඔයාලගේ සයිට් එකේ ඇඩ්රස් එක දාන්න නිශ්ශංක රුවන් බ්ලොග් කියන තැනට ඔයාලගේ නම හරි සයිට් එකේ ඇඩ්රස් එක හරි දෙන්න නිශ්ශංක රුවන් කියන නම මකල ඔයාලගේ නම දාගන්න දැන් ටෙම්ප්ලේට් එක සේව් කරන්න ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දැන් තියනවා