Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Showing posts with label බ්ලොග්කරණය. Show all posts
Showing posts with label බ්ලොග්කරණය. Show all posts

Friday, May 10, 2013

Older Posts , Home , Newer Posts වෙනස් කරමු


ඔයාලගෙ බ්ලොග් එකේ යට හරියේ Older Posts , Home , Newer Posts නමින් ලින්ක් තියනවා මේවා ගොඩක් ටෙම්ප්ලෙට් වල තියෙන්නෙ ඔය උඩින් පේන්න තියන වචන විදිහට මේ වචන අපට පුලුවන් අයින් කරලා එම ස්ථාන සදහා බට්න් ටිකක් ඇඩ් කරගන්න පුලුවන් ඔයාලගේ ටෙම්ප්ලෙට් එකට යන්න






  • dashbord>>template>>edit html


ගුගල් ක්‍රෝම්  සහ ෆයර්ෆොක්ස් වෙබ් බ්රව්සර්  එක භාවිතා කරන අය CTRL+F යන කි බෝර්ඩ් යතුරු දෙක එකවර ඔබන්න


Home වෙනස් කිරිම සදහා

දැන් මෙන්න මේක හොයාගෙන <data:homeMsg/> මේක අයින් කරලා එතැනට පහත දීලා තියෙන කෝඩ් එක දාන්න






Newer Posts වෙනස් කිරිම සදහා

දැන් මෙන්න මේක හොයාගෙන <data:newerPageTitle/> මේක අයින් කරලා පහත ඇති කෝඩ් එක එම ස්ථානයට දාන්න





Older Posts වෙනස් කිරිම සදහා 

දැන් මෙන්න මේක හොයාගෙන <data:olderPageTitle/> මේක අයින් කරලා පහත ඇති කෝඩ් එක එම ස්ථානයට දාන්න


Monday, September 3, 2012

බ්ලොග් එක සදහා ඇනිමෙශන් අකුරු පෙලක්



ඔයාලා දැකලා ඇති වෙනත් බ්ලොග් වල එහෙ මෙහෙ යන වචන වගෙ දේවල් ඇඩ් කරලා තියනවා මේ වගෙ එකක් ඔයාලගෙ බ්ලොග් එකට යොදා ගන්න ඔයාලත් කැමති ඇතිනෙ පහත දීල කෝඩ් ඔයාලගෙ බ්ලොග් වල අලුතින් ලියන පෝස්ට් එකේ ඉහලින් හරි පහලින් හරි  ඇතුලත් කරන්න පුලුවන් මේ සදහා ඔයාලට අලුතින් පටන් ගන්න පෝස්ට් එකේ ඉහලින්  Compose සහ HTML කියලා බට්න් දෙකක් තියනවා දැකලා ඇති





ඒකෙන්  HTML කියන බට්න් එකේ ක්ලික් කලාට පස්සේ එන පිටුවෙ අවශ්‍ය ස්තානයට මේ කෝඩ් පේස්ට් කරන්න මේ තැන් සදහා ඔයාලට පුලුවන් ඔයාලට පෙන්වන්න ඕන කරන පණිවිඩය ලියන්න මේක පේස්ට් කලාට පස්සෙ  Compose බට්න් එක නැවත ප්‍රෙස් කරන්න ඔයාලට දැකගන්න පුලුවන් වර්නවත් අකුරු පෙලක් ඔයාලගෙ පෝස්ට් එකෙ එහා මෙහා යනවා මෙහිදි ඔයාලට කලර් කෝඩ් ගන්න නම් පහත ලින්ක් එක ක්ලික් කරන්න 


                                      Color Picker


Text scrolls from right to left by default.

<marquee bgcolor="#ffffcc">Text scrolls from right to left by default.
</marquee>


මේ කෝඩ් එකේ පාට වෙනස් කරගන්න ඕන නම් රතුපාටින් සලකුණු කරලා තියන #ffffcc මේක අයින් කරලා වෙනත් කලර් කෝඩ් එකක් යොදාගන්න  Text scrolls from right to left by default ස්තානයට අවශ්‍ය වචන ටයිප් කරන්න  






    Bouncing text using the alternate behavior.





<marquee behavior="alternate" width="80%" bgcolor="#ffffcc">Bouncing text using the alternate behavior.</marquee>






Text scrolls upwards. For the text to appear in the next line, add this tag after the previous line.




<marquee scrolldelay="150" direction="up" width="300px" height="100px" bgcolor="#ffffcc">Text scrolls upwards.

For the text to appear in the next line, add this tag <p></p> after the previous line.</marquee>


මෙහි ඇති 150 තියන තැන වෙනස් කිරිමෙන් වේගය පාලනය කර හැක 






Text scrolls from left to right.




<span style="color:#F6358A; font-weight:bold;"><marquee direction="right" scrollamount="3" bgcolor="#333333">Text scrolls from left to right.</marquee></span>

මෙහිදි ඔබට අකුරුවල සහ බැක්ග්‍රවුන්ඩ් එකෙ පාට වෙනස් කල හැක 






Text scrolls from left to right.





<span style="color:#6AFB92; font-size:xx-large; font-family:fantasy; font-weight:bold;"><marquee direction="right" scrollamount="3" bgcolor="#333333">Text scrolls from left to right.</marquee></span>



Friday, August 24, 2012

බ්ලොග් එකේ මවුස් පොයින්ට් එක වෙනස් කරමු


ඔයාලත් කැමති ඇති ඔයාලගේ බ්ලොග් එකේ මවුස් පොයින්ටර් එක වෙනස් කරගන්න මේක කරගන්න ගොඩක් ලේසියි කොහොමද මේක කරන්නෙ ? මේ සදහා පරණ බ්ලොග් යුසර් ඉන්ටර්ෆේස් එකෙන් වැඩ කරන අය සහ නවතම බ්ලොග් යුසර් ඉන්ටර්ෆේස් එක අනුව වැඩ කරන අය පහත දිලා තියෙන ක්‍රමයට ටෙම්ප්ලෙට් එක හොයාගන්න 


  • Dashbord >> Design >> Edit Html 
  • Dashbord >>Template >> Edit Html >> Proceed 

දැන්   ටෙම්ප්ලේට් එක ආවම    ස්ථානය හොයාගෙන එතනට හරිය දෙන්න දැන් ඔයාලගෙ යතුරු පුවරුවේ CTRL+F යතුරු එක පාරට ඔබන්න දැන් ඔයාලට පෙනේවි ඔයාලගෙ බ්‍රව්සර් එකේ ඉහලින් සර්ච් බාර් එකක් ඇවිත් තියනවා ඒ සර්ච් බාර් එකට </body>මේ කෝඩ් එක පේස්ට් කරල ටෙම්ප්ලේට් එකේ මෙම කෝඩ් එක තියන තැන හොයාගන්න දැන් හයිලයිට් වෙලා පෙනෙවි මේ කෝඩ් එක  </body>   මේ කෝඩ් එක සහිත ස්ථානයට පහතින් මම ඔයාලට දීලා තියෙන කෝඩ් එක පේස්ට් කරලා සේව් කරන්න





Sunday, August 12, 2012

බ්ලොග් අඩවියක්


බ්ලොගර්ලා පරන යුසර් ඉන්ටර්ෆේස් ක්‍රමය දැන් බාවිතා කරන්නෙ නැති නිසා නවතම ආකාරයට බ්ලොග් හදාගන්නෙ කොහොමද කියලා මෙතැන් සිට විමසා බලමු ඒ සදහා ඔයාලා  සතුව ඊමේල් එකක් තියෙන්න ඕන මුලින්ම බ්ලොග් එකක් හදාගන්න නම් බ්ලොගර් සයිට් එකට යන්න ඕන ඒ සදහා පහත ලින්ක එක බාවිතා කරන්න
                                                           
                                                          http://www.blogger.com/home


දැන් පහත ආකාරයෙන් වින්ඩෝව ආවහම ඔයාලගෙ  ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි සයින් ඉන් තැනට දීලා ලොග් වෙන්න 



දැන් දෙවනුව ඔයාල blogger profile නමැති ස්තානයට පහතින් ඇති Create a limited blogger profile බොත්තම ඔබලා ඉදිරියට යන්න 




දැන් තෙවැනි පියවරට Display Name යන ස්තානය සදහා බ්ලොග් ප්‍රොෆයිල් එක සදහා නමක් ලබා දෙන්න Continue to blogger බොත්තම ඔබලා ඉදිරියට යන්න 



දැන් ඔයාලට පහත රූපය ආකාරයෙන් වින්ඩෝව පැමිනේවි New Blog නමැති බොත්තම ඔබන්න 





දැන් මෙහි ඇති Title නමැති ස්තානය සදහා බ්ලොග් එකට නමක්ද  Address නමැති ස්තානය සදහා බ්ලොග් ඇඩ්‍රස් එකක් ද ලබාදෙන්න මෙහිදි සැලකිය යුතු වන්නේ ඔබ විසින් ලබාදෙන ලිපිනය තවත් අයකු විසින් පාවිච්චි කරන එකක් නම් නැවත වෙනස් වචනයක් ටයිප් කර බලන්න Templates මෙතනින් ඔයාලගෙ බ්ලොග් එකට ටෙම්ප්ලේට් එකක් තෝරන්න  දැන් Create Blog බොත්තම ඔබලා ඉදිරියට යන්න 




ඔන්න දැන් බ්ලොග් එක හදලා ඉවරයි 



දැන් නිව් පොස්ට් බොත්තමෙ ක්ලික් කරලා  ලිපි ලිවිම කල හැකිය  


Sunday, August 5, 2012

බ්ලොග් සයිට් එකේ quick edit and wrench icons නැති කරමු

ඔයාලගේ බ්ලොග් එකේ ඇති quick edit and wrench icons  බ්ලොග් එකේ මේවා ඔයාලට එතරම්ම උවමනා නොවීමට පුළුවන් එවැනි අවස්ථාවලදී මේක කොහොමද ඉවත් කරන්නේ අපි බලමු 
මුලින්ම ඔයාලා බ්ලොග් එකෙ 


dashbord>>> Layout >>> Edit HTML පරන බ්ලොග් යුසර් ඉන්ටර්ෆෙස් වල 


dashbord >>>template>>>edit html>>>proceed 




දැන් ටෙම්ප්ලෙට් එක ආවට පස්සෙ CTRL+F පාවිච්චි කරලා]]></b:skin> ටැග් එක හොයාගන්න මේක හොයාගෙන මේකට කලින් පහත දීලා තියන කෝඩ් එක පේස්ට් කරලා ටෙම්ප්ලෙට් එක සේව් කරන්න 





.quickedit{
display:none;
}

Thursday, August 2, 2012

වර්ඩ්ප්‍රෙස් අඩවියක්


වර්ඩ්ප්‍රෙස් අඩවියක් වෙබ් අඩවි ඔයාල දැකල ඇති කියල මම හිතනවා වර්ඩ්ප්‍රෙස් අඩවියක් හදාගන්නේ කොහොමද කියල දැන් බලමු මේ සදහා මුලින්ම ඔයාල වර්ඩ්ප්‍රෙස් අඩවියට ගිහින් එම අඩවියෙන් ෆයිල් එක බාගන්න ඕන වෙනවා එකට පහත ලින්ක් එක ක්ලික් කරලා වර්ඩ්ප්‍රෙස් අඩවියෙන් එම ෆයිල් එක බාගන්න 
                                                              
                                                               Wordpress




වෙබ් අඩවිය හොස්ට් කිරීමට ඔයාලට සිදුවෙනවා මේ සදහා අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවි නොමිලයේ සේවාවන් සපයනවා ඒ වගේ වෙබ් අඩවියක් තමයි පහත තියෙන්නේ මුලින්ම ඔයාල මෙහි රෙජිස්ටර් වෙන්න ඕන 

                                                                       Web Host 


sign up! බට්න් ක්ලික් කරන්න 



දැන් ඔයාලට මේ වගේ ෆෝරමයක් පිරවීමට සිදු වෙනවා



      1. I want to host my own domain -: මෙතනට පහලින් ඇති ස්ථානය සදහා ඔයාල සතුව දැනටමත්ඩොමේන් නේම් එකක් තියනවනම් එක දෙන්න පුළුවන් 
      2. or, I will choose your free subdomain -:  මෙම ස්ථානය ඩොමේන් නේම් එකක් සාදාගැනීම සදහා භාවිතා කල හැකිය ඔබ කැමති ආකාරයට 
      3. Your name-:  ඔබගේ නම 
      4. Your email -: ඔබගේ ඊ මේල් එක ලබාදෙන්න 
      5.  Password-: පාස්වර්ඩ් එකක් ලබාදෙන්න 
      6. Type password again-: නැවත එම පාස්වර්ඩ් එක ලබාදෙන්න 
      7. Type 2 words that you see in the image-:  පහතින් ඇති වචන හොදින් බලා නිවැරදිව ටයිප් කරන්න 
      දැන් ඔයාලගේ  එකවුන්ට් එක  Waiting for email confirmation..  කියල මෙසේජ් එකක් පෙනෙනවා ඇති   ඔයාලට  ඊ මේල් එකක් එනවා ඊ මේල් ගිණුමට ගිහින් කන්ෆර්ම් කරන්න ඕන 


      කන්ෆර්ම් කලාට පස්සේ ඔයාලට මේ වගේ පේනවා මෙහිදී refresh status කියන එක ක්ලික් කරලා රිෆ්‍රෙශ් කරන්න  



      refresh status වල ක්ලික් කලාට පස්සේ ඔයාලට මේ වගේ පෙනේවි මෙහිදී ඔයාල මෙහි ඇති Go to CPanel කියන ස්ථානය ක්ලික් කරන්න 



      දැන් ඔයාල Go to cpanel කියන ස්ථානය ක්ලික් ක්‍රම මේ වගේ ස්ථානය දකින්නට ලැබේවි දැන් මෙතන තියන  View Account Details ක්ලික් කරලා ඔයාලගේ එකවුන්ට් එකේ තොරතුරු ලබාගන්න මේක ඔයාලට තව ටිකකින් ප්‍රයෝජනවත් වෙනවා 


      දැන් මම ඔයාලට වර්ඩ්ප්‍රෙස් අඩවියෙන් බාගන්න කිව්ව ෆයිල් එකේ ඇති ෆයිල් ටික එක්ස්ට්‍රැක් කරගෙන තියාගන්න 

      දැන් මේ ටික අප්ලෝඩ් කරන්න ඕන මේ සදහා අපි ෆයිල්සිලා නම් මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරන්න ඕන පහත ලින්ක් එක භාවිතා කරන්න 
                                                     
                                                            Filezilla Software


      File Zilla මෘදුකාංගය ඔයාලගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න 



      පරිඝනකයට ඉන්ස්ටෝල් කරට පස්සේ site manager ස්ථානය වල  New Site තෝරාගෙන එම ස්ථාන සදහා සදහා ඔයාලගේ වෙබ්හොස්ට් කල සයිට් එකේ Account Details Overview ස්ථනයේ ඇති File Upload Details යන ස්ථානයේ ඇති තොරතුරු අරගෙන පුරවන්න ඕන 



      Account Details Overview ස්ථනයේ ඇති File Upload Details  යන ස්ථානයේ ඇති තොරතුරු අරගෙන පුරවන්න ඕන 

      1. Host-: File Upload Details වල ඇති  FTP host name ස්ථනය ඉදිරියේ ඇති නම  දෙන්න 
      2. Logon Type-:  මෙම ස්ථානයේ ඇති Normal යන්න තෝරන්න 
      3. User-:  මෙම ස්ථානය සදහා  File Upload Details වල ඇති  FTP user name  වල සදහන් යුසර් නේම් එක දෙන්න 
      4. password-: මේ සදහා ඔබගේ වෙබ්හොස්ට් ගිණුමේ පාස්වර්ඩ් එක 

      දැන් ඔයාලා ok කරලා connect යන්න ලබාදෙන්න පහත රුපය ඇති ආකාරයට 


      මෙහි රතු පාටින් සලකුණු කර ඇති කොටුවේ ඇති public.html නම් ෆෝල්ඩරය ඇතුලේ ඇති Default.php ෆයිල් එක ඩිලීට් කරන්න  දැන් ඔයාලගේ එක්ස්ට්‍රැක් කරගත් වර්ඩ්ප්‍රෙස් ෆෝල්ඩරයේ ෆයිල් ටික එම ස්ථානයට දමා අප්ලෝඩ් වීමට හරින්න 


      දැන් ෆයිල් අප්ලෝඩ් වීම අවසානයේ නැවතත් ඔයාලට වෙබ්හොස්ට්  අඩවියට නැවතත් ලොග් වෙලා එහි  Go to cpanel   යන්න 



      මෙහි ඇති MySQL  ස්ථානයේ ක්ලික් කරන්න 



      1. MySQL database name-: ඩේටාබේස් නමක් ලබාදෙන්න 
      2. MySQL user name-: නැවතත් ඩේටාබේස් ස්ථානයට ලබාදුන් නම නැවතත් ලබාදෙන්න 
      3. Enter password again-: පාස්වර්ඩ් එකක් දෙන්න 

      මේවා පිරවීමේදී අකුරු සහ නම්බර්  දෙකම භාවිතා  කර ලබාදෙන්න දැන් ඔයාලගේ ඩේටාබේස් එක සැකසී අවසානයි 

      Back to MySQL ස්ථානය ක්ලික් කර නැවතත් ආපස්සට යන්න 



      ඉහත රුපයේ රතුපාටින් සලකුණු කර ඇති ස්ථානය බලන්න දැන් ඔයාලත් එම ස්ථානයේ ඇති ආකාරයට ඔයාලගේ ඩොමේන් නම හොයාගෙන එය මත ක්ලික් කරන්න එවිට 


      Create a Configuration File මත ක්ලික් කරන්න එවිට 
      Let's go! මත ක්ලික් කරන්න එවිට පහත ආකාරයෙන් ස්ථානයක් පැමිණේවි මෙම ස්ථානය සදහා ඔයාල සකස් කල MySQL ඩේටාබේස් එකේ තොරතුරු නැවත වැදගත් වෙනවා 


      1. Database Name-:  MySQL ඩේටාබේස් එකේ   List of your current databases and users  නම් ස්ථානයට පහතින් ඇති Mysql database  තැන පහත ඇති ඩේටාබේස් නම ලබාදෙන්න
      2.  User Name-: MySQL ඩේටාබේස් එකේ   List of your current databases and users  නම් ස්ථානයට පහතින් ඇති MySQL User  ස්ථානයේ ඇති යුසර් නම ලබාදෙන්න 
      3. password-: පාස්වර්ඩ් එක දෙන්න 
      4. Database Host-: MySQL ඩේටාබේස් එකේ   List of your current databases and users  නම් ස්ථානයට පහතින් ඇති  MySQL Host ස්ථානයේ ඇති  හොස්ට් නාමය දෙන්න 

      Submit කර ඉදිරියට යන්න 

      Run The install මත ක්ලික් කරන්න එවිට 


      1. Site Title-:අඩවිය සදහා නමක්
      2. username-:admin 
      3. Password Twice-: පාස්වර්ඩ් එකක් 
      4. your email 
      Install wordpress ක්ලික් කර ඉදිරියට යන්න 

      Log In ක්ලික් කර ඉදිරියට යන්න 





      දැන් ඔයාලගේ වර්ඩ්ප්‍රෙස් සයිට් එක සකසාගෙන අවසන් 

      Monday, July 9, 2012

      ෆේස්බුක් කමෙන්ට් බොක්ස්



      notification සහිත ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකක් හදාගන්න නම් ඔයාල මුලින්ම ඇප් එකක් හදාගෙන ඉන්න වෙනවා කොහොමද ඇප් එකක් හදාගන්නේ කියල බලමු මුලින්ම ලින්ක් එකේ ක්ලික් කරන්න

                                                     

                                                     Facebook Developers



      ඉහත රුපයේ ආකාරයට app name සහ app namespace යයි සදහන් ස්ථාන පුරවන්න දැන් continue ක්ලික් කර ඉදිරියට යන්න

      එවිට ඔයාලට ඉහත  ආකාරයේ බොක්ස් එකක් පැමිණේවි එහි සඳහන් වචන ටයිප් කර submit ක්ලික් කර ඉදිරියට යන්න


        දැන් ඇප් එක මේ ආකාරයට ඔයාලට දකින්නට පුළුවන් මෙය සේව් කරලා නැවතත් ඔයාල edit app ක්ලික් කරලා හදාගත්තු ඇප් එක එඩිට් කරගන්න

      app domains ස්ථානයට blogspot.com ලෙසින් ටයිප් කරන්න select how your app integrates with Facebook සදහන් ස්ථානයට පහතින් ඇති website with Facebook log in නම් ස්ථානයේ site url නමැති තැනට ඔයාලගේ බ්ලොග් එකේ සම්පුර්ණ ඇඩ්රස් එක ලබාදෙන්න සේව්  කරන්න දැන් ඇප් එක හදාගෙන ඉවරයි දැන් ඇප් එකේ app id එක ඉස්සරහින් ඇති කෝඩ් එක නොට් පැඩ් එකකට කොපි කරගන්න


      දැන් ඔයාලගේ බ්ලොග් එකේ සැකසුම කිරීමට කලින් ඔයාලට බ්ලොගර් වෙතින් දෙන කමෙන්ට් බොක්ස් එක ඩිසේබල් කරන්න වෙනවා මම මෙතැනදී ඔයාලට දීල තියෙන්නේ  අලුත් හා පරණ බ්ලොග් යුසර් ඉන්ටර්ෆේස් එකේ ක්‍රමයට ඇතුළු වන ආකාරයයි


      old=dashbord>>settings>>comments


      new=dashbord>>settings>>post and comments>>comment location




      මේ සදහා ඉහත ආකාරයට Comment Location තැනට ගිහින් Hide සිලෙක්ට් කරලා සේව් කරන්න විතරයි 


      බ්ලොග් එකේ සැකසුම කිරීම සදහා ඔයාලගේ ටෙම්ප්ලේට් එකට යන්න මෙතැනදී ඔයාලට දීල තියෙන්නේ  අලුත් හා පරණ බ්ලොග් යුසර් ඉන්ටර්ෆේස් එකේ ක්‍රමයට ඇතුළු වන ආකාරය


      old=dashbord>>design>>edit html


      new=dashbord>>template>>edit html>>proceed


      ඉතින් මේ සදහා දැන් ඔයාලට මේ ආකාරයෙන් ඔයාලගේ ටෙම්ප්ලේට් එක ලැබේවි 


      මෙහිදී ඔයාල Expand Widget Templates යන චෙක් බොක්ස් එක සිලෙක්ට් කරගන්න පස්සේ  ගුගල් ක්‍රෝම්  සහ ෆයර්ෆොක්ස් වෙබ් බ්රෝව්සර්  එක භාවිතා කරන අය ctrl + f යන කි බෝර්ඩ් යතුරු දෙක එකවර ඔබන්න 


      දැන් මෙන්න මේ කේතය <html  ඔයාලගේ ටෙම්ප්ලේට් එකේ තියන ස්ථානය හොයාගෙන එයට ඉදිරියෙන් පහතින් දීල තියන කෝඩ් එක පේස්ට් කරන්න
      xmlns:fb='http://www.facebook.com/2008/fbml'

      මෙම කෝඩ් එක පේස්ට් කරනකොට  දෙපැත්තෙන්ම හිස්තැනක් තියල පේස්ට් කරන්න මේ වගේ 

       <html  xmlns:fb='http://www.facebook.com/2008/fbml'  expr:dir='data:blog..............2005/gml/expr'  >



      දැන් මේක <body> ඔයාලගේ ටෙම්ප්ලේට් එකේ හොයාගන්න  දැන් එකට පහතින් පහත දී ඇති කෝඩ් එක පේස්ට් කරන්න 

      <div id="fb-root"></div>
      <script>
          window.fbAsyncInit = function() {
          FB.init({
            appId  : 'YOUR   APP ID',
            status : true, // check login status
              cookie : true, // enable cookies to allow the server to access the   session
            xfbml  : true  // parse XFBML
          });
        };
      
          (function() {
          var e = document.createElement('script');
            e.src = document.location.protocol +   '//connect.facebook.net/en_US/all.js';
          e.async = true;
            document.getElementById('fb-root').appendChild(e);
          }());
      </script>



      මෙහි ඇති your app id යන රතුපාටින් සදහන් කර ඇති ස්ථානය සදහා ඔයාල කලින් හදාගත්තු ෆේස්බුක් ඇප් එකේ කෝඩ් එක පේස්ට් කරන්න


      දැන් </head> යන ස්ථානය හොයාගෙන ම විසින් පහත දී ඇති කෝඩ් එක  </head> යන ස්ථානයට පහතින් පේස්ට් කරන්න



      <b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
      <meta   expr:content='data:blog.pageTitle' property='og:title'/>
      <meta   expr:content='data:blog.url' property='og:url'/>
      <b:else/>
      <meta   expr:content='data:blog.title' property='og:title'/>
      <meta   expr:content='data:blog.homepageUrl' property='og:url'/>
      </b:if>
      <meta   content='MY-SITE-NAME' property='og:site_name'/>
      <meta   content='http://google.com/help/hc/images/logos/blogger_logo.gif'   property='og:image'/>
      <meta content='YOUR-APP-ID'   property='fb:app_id'/>
      <meta content='YOUR-FACEBOOK-PROFILE-ID'   property='fb:admins'/>
      <meta content='article'   property='og:type'/>


      MY-SITE-NAME ස්ථානය සඳහා ඔයාලගේ සයිට් එකේ නමත් YOUR-APP-ID ස්ථානය සඳහා ඔයාලගේ ‍ෆේස්බුක් ඇප් එකේ ID එකත් YOUR-FACEBOOK-PROFILE-ID ස්ථානය සඳහා ඔයාලගේ ‍ෆේස්බුක් ප්‍රෝෆයිල් එකේ URL (ID)  එකත් ඇතුලත් කරන්න 


      දැන් මෙන්න මේක <data:post.body/> ඔයාලගේ ටෙම්ප්ලේට් එකේ තියන ස්ථානය හොයාගෙන එයට පහතින් පහත දීල තියන කෝඩ් එක පේස්ට් කරන්න 



      <b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
      <p align='left'><img alt='' class='icon-action' height='16' src='http://allblogtools.com/imgup/1-2010/allblogtools-blogger-templa.gif' width='16'/></p>
      
      <script src='http://connect.facebook.net/en_US/all.js#xfbml=1'/>
      <div><fb:comments width='450' expr:title='data:post.title' expr:href='data:post.url'   expr:xid='data:post.id'/></div>
      <div style='background-color: #f2f2f2;border: solid 1px #cccccc; font-size:10px; padding:3px;width:100%;'><b><a href='http://nishshankaruwan.blogspot.com/' target='_blank' title='blogger templates'>නිශ්ශංක රුවන් බ්ලොග් Facebook comments for blogger</a>  brought to you by <a href='http://nishshankaruwan.blogspot.com/' target='_blank' title='blogger templates'>නිශ්ශංක රුවන් </a></b></div>
      </b:if>
      
      


      ඉහතින් දීල තියන කෝඩ් එකේ http://nishshankaruwan.blogspot.com/ මකලා ඔයාලගේ සයිට් එකේ ඇඩ්රස් එක දාන්න නිශ්ශංක රුවන් බ්ලොග් කියන තැනට ඔයාලගේ නම හරි සයිට් එකේ ඇඩ්රස් එක හරි දෙන්න නිශ්ශංක රුවන් කියන නම මකල ඔයාලගේ නම දාගන්න දැන් ටෙම්ප්ලේට් එක සේව් කරන්න ‍ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දැන් තියනවා