මෙන්න වටිනා ඔන්ලයින් මෘදුකාංගයක් තවත් විදියකට කියනවනම් ඔන්ලයින් ඩේටා ගබඩාවක් මෙකෙන් පුලුවන් ඔයාලගේ ඕන ඩොකියුමන්ට් 1 ක් USB ප්ලැශ් ඩ්‍රයිව් 1ක දානව වගේ ගබඩා කරන්න අන්තර්ජාලය ඔස්සේ ඔනම වෙලාවක ඔබගේ පොටෝ 1 ක් ,බයෝ ඩේටා 1 ක් වෙනත් ඔනම ලිපි ගොනුවක් ලබා ගන්න පුලුවන්
ස්කයි ඩ්‍රයිව් කියන්නෙ මයික්‍රොසොෆ්ට්ලා විසින් හදුන්වා දුන් සේවාවක්.මීට පෙර ස්කයි ඩ්‍රයිව් පාවිච්චි කරපු අය දන්නවා ඇති අපිට අප්ලෝඩ් කරන්න, ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් උනේ වෙබ් බ්‍රව්සර් එක හරහා පමණක් බව . දැන් ඒ සඳහා ඇප්ලිකේෂන් එකක් හදුන්වා දීලා. මේ ඇප් එක ඉන්ස්ටෝල් කරාම ඔයාලගේ යුසර් ෆෝල්ඩර් එකේ වෙනම ස්කයි ඩ්‍රයිව් කියලා ෆෝල්ඩර් එකක් හැදෙනවා. දැන් ඉස්සර වගේ වෙබ් එක හරහා ෆයිල් අප්ලෝඩ් කරන්න ඕන නෑ, කෙලින්ම ෆයිල් ටික ස්කයි ඩ්‍රයිව් ෆෝල්ඩර් එකට drag කරන්න.
මෙන්න ලින්ක් එක
skydrive
0 ඔබේ අදහස්:
Post a Comment
ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න