Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Showing posts with label අන්තර්ජාල. Show all posts
Showing posts with label අන්තර්ජාල. Show all posts

Friday, September 13, 2013

ජංගම දුරකථනය ගැන නොදන්නා යමක්.


හදිසි දුරකථන ඇමතුමක්  ලබා ගත යුතු අවස්ථාවක ජංගම දුරකථනයේ බැටරිය බැස යන්න ඔන්න මෙන්න කියා තිබුනොත් ඔබට කුමක් සිතෙවිද?දැන් ඒ ගැන කලබල විය යුතු නැහැ.ඕනෑම වර්ගයක ජංගම දුරකථනය බැටරියක සැඟවී තිබෙන සියයට පනහක අමතර ආරෝපණයක්ගැන දුරකථන නිෂ්පාදකයන් තොරතුරු හෙළි කර තිබෙනවා.ඒ අනුව ජංගම දුරකථන බැටරියක් බැස යන්නට ඔන්න මෙන්න කියා තිබියදී යම්කිසි සංකේත අංකයක් ඇතුළු කල යුතුයි.එය ඇතුලු කල පසු බැස ගිය බැටරිය සියයට 50කින් පණ ගෙන්වෙනවා.මෙම සංකේත අංකය ලෙස නිකුත් කරන්නේ (*3370#.)මේ ආකාරයට  යළි ආරෝපණය වූ බැටරිය නැවත බැස ගිය පසු  ආරෝපණය කිරීමෙන් සැඟව තිබු බැටරි බලය නැවත ඒ ආකාරයටම බැටරිය තුල තැම්පත් වෙනවා.වැදගත්ම දේ තමයි මේ සැඟවුණු බලය ලබා ගතහැකි වෙන්නේ  බැටරිය බැස යන්නට ඔන්න මෙන්න කියා තිබියදී එනම්,battry low  යන වචන දුරකථන තිරය මත දිස්වන විට පමණයි .


මහාසෙන් දැහැන ගීත ඇල්බමය මිලදී ගැනීම සඳහා විමසන්න Tel-:0714456435/0778980818 ඊ මේල්-:ravana@ruhunuyaka.com.

Tuesday, May 21, 2013

facebook වෙත ලොග් නොවී චැට් කරමු



facebook වෙබ් අඩවිය හා සම්බන්ධ ඔබේ මිතුරන් හා චැට් කිරීම සදහා ඔබ සැමවිටම facebook පැමිණිය යුතුද? වර්තමානයේ මේ සඳහා විවිධ මෘදුකාංග නිෂ්පාදනය කර ඇත මේවායින් බොහොමයකින් ඔබ සතුව ඇති විවිධ ඔන්ලයින් එකවුන්ට් කිහිපයක් සඳහා ලොග් වීමේ පහසුකම ලබා දී ඇත 



pidgin





මෙමගින් විවිධ ආකාරයේ accounts කීපයක් සමගම එකවර චැට් කල හැකියි. විවිධ චැට් සේවාවන් විශාල ප්‍රමාණයකට මෙය සේවා සපයන අතර facebook සදහාද  සැකසු plug-ins ලබාගත හැකියි








Digsby





මෙය  facebook මෙන්ම twitter,gtalk,linkedin වැනි තවත් බොහෝ සේවාවන් සමගද chat කිරීම පහසුකම් ලබාදෙන ප්‍රසිද්ධ මෘදුකාංගයකි.අන්තර්ජාල chat සේවා මෙන්ම email ගිණුම ගැන notifications ලබාදීම මෙන්ම වෙනත් සමාජ -ජාල සේවාවන්හි notifications ද මේ  මෘදුකාංගය හරහා ලබාගත හැකිය.එසේම මේ මෘදුකාංගය මගින් facebook ගිණුම් කීපයක් සමග conference chat සිදුකිරීමටද හැකියාව තිබේ.





chitchat





මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය කල විට ‍ෆේස්බුක් චැට් වින්ඩෝව ආකාරයේම සයිඩ්බාර් එකක් ඔබට දකින්නට ලැබෙනු ඇත.මෙමගින් ඔබට ඔබේ වෙබ් බ්‍රවූසරය විවෘත නොකරම  ෆේස්බුක් මිතුරන් online/offline වන විට ඒ බව notifications මගින් දැනුම් දේ.තවද,විවිධ වර්ණ හා හැඩතල යෙදු text සහිතව chat කිරීමට ,chat history පිරික්සීමට මෙන්ම shortcut keys ද බොහෝ ප්‍රමාණයක්  භාවිතා කරයි.



Friday, July 27, 2012

Proxy



ගොඩක් අයට ගැටළුවක් වෙලා ඇති මේ සයිට් බ්ලොක් කරන එක උදාහරණයක් හැටියට මොබිටෙල් පාරිබෝගිකයනට මීඩියාෆයර් වලින් ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි මේක තවමත් තියනවද කියල නම් දන්නේ  නැ හැබැයි කලින් තිබුන මේකෙන් ඩවුන්ලෝඩ් කරන්න බැරි හේතුව ඔයාලගේ පරිඝනකයේ අවුලක්වත් එහෙම නැත්නම් වෙබ් බ්‍රව්සර් එකේ අවුලක් වත් නොවෙයි මේක ඔයාලගේ ISP ගේ අවුලක් ඉන්ටෙර්නෙට් සේවාව සපයන කෙනාගේ අදාල සේවාව ලබාදෙන අය  විසින් ඔයාලගේ IPඇඩ්රස් මීඩියාෆයර් එකෙන් බෑන් (බ්ලොක්) කරන නිසයි මෙහෙම වෙන්නේ මේවගේ දේවල් වලදී කරන්න පුළුවන් සාර්ථකම දෙය තමයි ඔයාලගේ IP ඇඩ්රස් එක සගවන එක කොහොමද මේක කරන්නේ කියල බලමු පහත තියන ලින්ක් එකේ තියෙන්නේ ip සැගවීම සදහා පාවිච්චි කරන්න පුළුවන් සයිට් එකක් 


                                                                         Hide my ass



ලින්ක් එක ක්ලික් කලාම ඔයාලට මේ විදිහට සයිට් එක එනව 




දැන් අපි මේ සයිට් එකේ මෙන්න මේ ස්ථානයට ඒ කියන්නේ ඔය රතු පාටින් සලකුණු කරලා තියන තැන ඇති http://google.com කියන එක මකල ඔයාලට ඇතුළු වීමට නොදී බ්ලොක් කරලා තියන සයිට් එකේ ඇඩ්රස් එක හරි නැතිනම් ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය ලින්ක් එක හරි ඇතුලත් කරලා ඉදිරියෙන් ඇති hide my ass නම් බටන් එක ක්ලික් කරන්න එවිට ඔයාලට පුළුවන් වෙනවා එම සයිට් සදහා ඇතුළු වීමට 



ඕනෑම වෙබ් අඩවියක් වෙත proxy Server භාවිතා නොකර ඇතුළු වීම සඳහා මෘදුකාංගයක් ඇත මෙය ඉතා පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැක 
                                                       Download



පහතින් දීල තියෙන්නේ මේ වගේ තවත් සයිට් කීපයක් 

http://www.proxite.me 
www.123hideip.eu
www.ipbuzz.net
litelium.com
www.linkmetube.com
www.proxfree.com
www.proxite.info
miniprox.net
world-unblock.com
www.vobas.com
hide-beautifulgirl.info
www.proxyxom.info
assignmentsecuresurf.info
voiceanonymous.info
thalauk.info
securecont.info
www.page015.info
savemoneymarketweb.info
uksafeprox.info
squeesprox.info
surfhostingsecure.info
sopatient.info
forex-proxy.info
visithostingunblock.info
onlyholyblood-ip.info
www.proxygenerator.info
www.unblockca.info
armbrowsing.info
proceedproxy.info










Wednesday, July 25, 2012

ස්කයි ඩ්‍රයිව්



මෙන්න වටිනා ඔන්ලයින් මෘදුකාංගයක් තවත් විදියකට කියනවනම් ඔන්ලයින් ඩේටා  ගබඩාවක්  මෙකෙන් පුලුවන් ඔයාලගේ ඕන ඩොකියුමන්ට් 1 ක් USB ප්ලැශ් ඩ්‍රයිව් 1ක දානව වගේ ගබඩා කරන්න අන්තර්ජාලය ඔස්සේ ඔනම වෙලාවක ඔබගේ පොටෝ 1 ක් ,බයෝ ඩේටා 1 ක් වෙනත් ඔනම ලිපි ගොනුවක් ලබා ගන්න පුලුවන් 
ස්කයි ඩ්‍රයිව් කියන්නෙ මයික්‍රොසොෆ්ට්ලා විසින් හදුන්වා දුන්  සේවාවක්.මීට පෙර ස්කයි ඩ්‍රයිව් පාවිච්චි කරපු අය දන්නවා ඇති අපිට අප්ලෝඩ් කරන්න, ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් උනේ  වෙබ් බ්‍රව්සර් එක හරහා පමණක් බව දැන් ඒ සඳහා  ඇප්ලිකේෂන්  එකක් හදුන්වා දීලා. මේ  ඇප්  එක  ඉන්ස්ටෝල්   කරාම ඔයාලගේ  යුසර් ෆෝල්ඩර්   එකේ වෙනම ස්කයි ඩ්‍රයිව් කියලා  ෆෝල්ඩර්  එකක් හැදෙනවා. දැන් ඉස්සර වගේ වෙබ් එක හරහා  ෆයිල් අප්ලෝඩ්  කරන්න ඕන නෑ, කෙලින්ම  ෆයිල්   ටික  ස්කයි ඩ්‍රයිව්   ෆෝල්ඩර්   එකට drag කරන්න. 








                                      මෙන්න ලින්ක් එක 
                         
                                                                            
                                              skydrive

Monday, March 5, 2012

අන්තර්ජාලයේ සැරිසරන විට මතුවන දෝෂ හා පණිවිඩ

අන්තර්ජාලය තුලින් වෙබ් අඩවි පෙන්වන්නේ  නැතිවෙලාවට  ඊට හේතුව වශයෙන් පණිවිඩයක් පෙන්වයි  (Error messages) ලෙස හදුන්වනු ලබන මේ පණිවිඩ මගින් පමාවට හේතු පෙන්වනු ලබයි මේවා පෙන්වන්නේ යම් අංකයක් සමගයි  එම  එරර් මෙසේජ් අංකයෙන්ද ඒ පිළිබධව වටහාගනිමක් ලබා ගත හැක 


1)  400 Bad Requset    
මෙයින් අදහස් කරන්නේ අන්තර්ජාලය වෙතින් ඔබ ඉල්ලා ඇති වෙබ් අඩවියට අදාල වෙබ් ලිපිනයේ යම් වරදක් තිබෙන බවය හෝ වෙබ් ලිපිනයට ගැලපෙන වෙබ් අඩවියක් මෙතෙක් අන්තර්ජාලය

Monday, January 16, 2012

ඊ මේල් ගිනුමෙන් නොමිලේ SMS යවමු





ඔයාලා දන්නවද ජීමේල් ගිනුමකින් සාමානය්‍ය ජංගම දුරකතන (Mobaile)හා ගෙදර තියන ප්‍රධාන දුරකතන(Land fone) වලට නොමිලේ SMS යවන්න හැකියි කිය  මේ සදහා ඔයාලගේ ජීමේල් ගිනුම නැවත සකසා ගැනීමක් කරන්න වෙනවා මුලින්ම option බට්න් click කරන්න Mail settings යන්න ලබාගන්න එවිට ලැබෙන setting පිටුවෙ ඉහලින් ඇති labs  යන්න click කරන්න දැන් ඊට අදාල පිටුව දැකගත හැක



මෙහිදි enabled labs යටතේ ඇති SMS (text Messaging)in chatයන්නට ඉදිරියෙන්    Enable යන්න සිලෙක්ටි කල යුතුයි මෙයට අමතරව පහලින් ඇති SMS IN Chat Gadget යන්න ඉදිරියෙන් ඇති enable යන්නද සක්‍රිය කරන්න එවිට SMS යැවිම  පහසු කිරීම සඳහා වෙනම   කුඩා බොක්ස් එකක් ලැබෙනු ඇත 


අවසානයේ වමි පසින් ඇති Save Changes නමි බටින් එක ක්ලික් කර සැකසුම සේවි කල යුතුයි ජීමේල් විනඩෝ එකේ වමි පසින් Send SMS යන්න දැකිය හැක මේ තුල SMS



පනිවුඩය යවන්නාගේ දුරකතන අංකය ලබා දිය යුතුය මීලගට  KEYBORD එකේ ENTER එක තද කර පසු කුඩා බොක්ස් එකක් විවෘත වනු ඇත දැන්  තුලCONTACT NAME යන්නට ඉදිරියෙන් SMS පනිවිඩය යවන්නාගේ නම ලබා දෙන්න මෙහි ඇති Send sms messages to this number යන්නට පහලින් sms එක යවන රට සදහන් කල යුතුය අපේ රටේ කෙනකුට නමි srilanka යන්න තෝරා දිය යුතුය  වෙනත් රටකට නමි අදාල රටේනම තේරිය යුතුය send sms messages to this number යන්නට ඉදිරියෙන් අදාල රටේ කේත අංකය සමග  අදාල දුරකතන අංකය ලබා දිය යුතුය මෙම බොක්ස් එකේ වමි පසින් ඇති ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් SMS පනිවිඩය යවනා දුරකතන වර්ගය තෝරා දිය හැකිය  ඒ අනුව SMS එක යවන්නේ ජංගම දුරකතනයකට නමි මේ තලින් MOBAILE තෝරා දිය යුතුය අපේ රටේදි SMS යැවිය හැකි දුරකතන ජාල මොනවාදැයි මෙතනින්දැකගන්න පුලුවනි 

සියලුම සැකසුමි අවසානයේ මෙභි ඇති Save බටින් එක ක්ලික් කරන්න  එවිට පහලින් SMS යැවීම සදහා බොක්ස් එකක් ලැබෙනු ඇත මෙහිදි කල යුත්තේ SMSපනිවිඩය සදහන් කොට ENTER කිරීම පමනි එවිට අප විසින් ලබා දුන් අංකයටSMSපනිවිඩය ලබා දෙයි එම පනිවිඩය කියවන්නාට දැන් පිලිතුරක් ලබාදිය හැකිය සමහර විට මේ පහසුකම ඉබේම ඔබේ ජීමේල් ගිණුමේ ක්‍රියාත්මක වී තිබිය හැක