ත්‍රිමාන පෙනුමැති රුප සහ හැඩතල පහසුවෙන් ඇදගන්නට තිබෙන හොඳම මෘදුකාංගයක් වනුයේ ගුගල් ස්කෙචප්ය මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මෙම මෘදුකාංගයෙන් වැඩ කරගැනීමට විශේෂ දැනුමක් අවශ්‍ය නොවීමයි එහෙත් නිවාස සැලසුම්,නව නිර්මාණ සැලසුම්,ඉංජිනේරුමය සැලසුම් සහ වෙනත් වෘත්තීය මට්ටමේ සැලසුම් අඳින්න පවා ගුගල් ස්කෙච්අප් යොදාගත හැකිය
මෙම මෘදුකාංගය මගින් ඇඳගන්න ලද නිවස සැලසුමක් |
Download
අවම සුදුසුකම්