පරිඝනක ආරක්ෂාව සදහා ඇන්ටිවයිරස් මෘදුකාංග නිපදවන කොමොඩෝ ආයතනය විසින් අන්තර්ජාලය හරහා පැමිණෙන හානිකර මෘදුකාංග සදහා හොදම ආරක්ෂාවක් සැලසිය හැකි පරිදි ඔවුන්ගේ නව බ්‍රව්සරය සැලසුම් කොට තිබේ මේ සදහා ඔවුන් භාවිතා කර තිබෙන්නේ ගූගල් ක්‍රොම් වෙබ් බ්‍රව්සරයේ මුල කේත පධ්දතියයි මේ නිසා ගූගල් ක්‍රොම් හා ඔවුන් විසින් නිපදවූ කොමොඩෝ ඩ්‍රැගන් යන බ්‍රව්සර් දෙකම පෙනුමෙන් හා ක්‍රියාකාරීත්වය අතින් එක සමාන වේ
ක්‍රෝම් වල වේගය හා සරල බවට අමතරව ඩ්‍රැගන් මගින් ඔබගේ දත්ත ආරක්ෂාවද සහතික කරනු ලබයි ගූගල් ක්‍රොම් හි ඇති රතු පැහැයට හුරු අළු පැහැයක් ගත අතුරු මුහුණතපරිඝනක ආරක්ෂාව සදහා ඇන්ටිවයිරස් මෘදුකාංග නිපදවන කොමොඩෝ ආයතනය විසින් අන්තර්ජාලය හරහා පැමිණෙන හානිකර මෘදුකාංග සදහා හොදම ආරක්ෂාවක් සැලසිය හැකි පරිදි ඔවුන්ගේ නව බ්‍රව්සරය සැලසුම් කොට තිබේ මේ සදහා ඔවුන් භාවිතා කර තිබෙන්නේ ගූගල් ක්‍රොම් වෙබ් බ්‍රව්සරයේ මුල කේත පධ්දතියයි මේ නිසා ගූගල් ක්‍රොම් හා ඔවුන් විසින් නිපදවූ කොමොඩෝ ඩ්‍රැගන් යන බ්‍රව්සර් දෙකම පෙනුමෙන් හා ක්‍රියාකාරීත්වය අතින් එක සමාන වේ ක්‍රෝම් වල වේගය හා සරල බවට අමතරව ඩ්‍රැගන් මගින් ඔබගේ දත්ත ආරක්ෂාවද සහතික කරනු ලබයි ගූගල් ක්‍රොම් හි ඇති රතු පැහැයට හුරු අළු පැහැයක් ගත අතුරු මුහුණත හා සමග තවත් ලක්ෂණ බොහොමයක් කොමොඩෝ ඩ්‍රැගන් බ්‍රව්සරයටද පොදු වේ බැලු බැල්මට මේ බ්‍රව්සරය දෙක අතර වෙනසක් නොපෙනෙන අතර ක්‍රියාකාරීත්වය හා භාවිතයද එක සමාන වේ මේ නිසා ක්‍රෝම් පරිශීලකයන්ට කිසිදු වෙනසකින් තොරව කොමොඩෝ ඩ්‍රැගන් වෙත මාරු විය හැක වඩාත් වැදගත් දෙය නම් ක්‍රෝම් හි extention කොමොඩෝ ඩ්‍රැගන් හිදීද භාවිතා කල හැකි වීමයි එමෙන්ම ක්‍රෝම් හි ඇති icognito ආකාරය මෙහිදීද දක්නට ඇත
නමුත් විශේෂයෙන් සදහන් කල යුත්තේ ගූගල් ක්‍රෝම් මෙන් පරිශීලක දත්ත එකතු කර වෙනත් සර්වර් වෙත යැවීම ඩ්‍රැගන් වල සිදු නොවීමයි එසේම ඔබ හානිකර වෙබ් අඩවියකට පිවිසෙන්නේ නම් එය අවවාදාත්මක ස්වරුපයෙන් දක්වන අතර හානිකර වැඩසටහන් පරිඝනකයට පිවිසීම වලක්වා ලමින් ඔබේ පරිඝනකයේ උපරිම ආරක්ෂාව තහවුරු කරනු ලබයි
ක්‍රොමේ හා ඩ්‍රැගන් බ්‍රව්සර් දෙක අතරින් ඩ්‍රැගන් බ්‍රව්සරය කාර්යක්ෂමතාව අතින් ඉදිරියෙන් සිටින බව පෙනී ගොස් තිබේ කෙසේ වෙතත් ජාවා ස්ක්‍රිප්ට් ධාවනයේදී ක්‍රෝම් වඩාත් ඉදිරියෙන් සිටි
අවම සුදුසුකම්
Windows 7 /Windows xp /windows vista
128 MB Ram
40 MB Hard Disk Space
මෙන්න කැමති අය මේ ලින්ක් එකට ගිහින් මේක බාගන්න
Windows 7 /Windows xp /windows vista
128 MB Ram
40 MB Hard Disk Space
මෙන්න කැමති අය මේ ලින්ක් එකට ගිහින් මේක බාගන්න