- දැන් අපි බලමු ටිවිටර් ගිණුමක් හදාගන්න ආකාරය
- මෙන්න ටිවිටර් ගිණුම හදාගන්න යන්න නම් මෙතන ක්ලික් කරන්න
- ක්ලික් කරන්න
මේ විදියට ආවම ඔයාලගේ තොරතුරු ලබා දෙන්න
දැන් මේ විදිහට ඔයාලට ආවම කියන Next button ක්ලික් කරන්න
දැන් ඔයාල මේ විදියට ආවම මෙතන follow freely කියල තියන තැනට යටින් තියන අයගෙන් පස් දෙනෙක්ව Follow කරන්න වෙනව දැන් next දෙන්න මේ විදියට හැම එකටම් ඒ එන දේවල් අනුව ඔයාල Next දෙන්න ඔයාලගේ ටිවිටර් ගිණුම නිර්මාණය වී අවසානයි
තව දෙයක් තියනවා ඔයාලගේ ඊමේල් ගිණුමට ගිහින් ඔයාලගේ ටිවිටර් ගිණුම confirm කරන්න ඕන නැත්නම් මේක හරියට වෙන් නැති වෙයි