දැන් අපි බලමු මගේ බ්ලොග් එකේ ඉන්නවා වගේ ඇනිමේෂන් කුරුල්ලෙක් ඔයාලගේ බ්ලොග් එකට දාගන්න විදිය මුලින්ම ඔයාල කරන්න ඕන ඔයාලගේ බ්ලොග් අඩවියේ මේක දන්නා කලින් ටිවිටර් ගිණුමක් ඔයාලට තියෙන්න ඕන නැතිනම් මේක ඔයාලට කරන්න අමාරුයි ටිවිටර් ගිණුමක් නැති අය මීට කලින් මන් දාල තියන පොස්ට් බලන්න ගිණුමක් හදාගන්න ඕන ඔයාල සතුව දැනටමත් ගිණුමක් තියනවනම් ගිණුම් නැවත හදන්න අවශ්‍ය නැ
මේ සදහා ඔයාල බ්ලොග් එකේ Blogger Dashboard > Design > Edit HTML . කියන තැනට යන්න
දැන් අපි බලමු මගේ බ්ලොග් එකේ ඉන්නවා වගේ ඇනිමේෂන් කුරුල්ලෙක් ඔයාලගේ බ්ලොග් එකට දාගන්න විදිය මුලින්ම ඔයාල කරන්න ඕන ඔයාලගේ බ්ලොග් අඩවියේ මේක දන්නා කලින් ටිවිටර් ගිණුමක් ඔයාලට තියෙන්න ඕන නැතිනම් මේක ඔයාලට කරන්න අමාරුයි ටිවිටර් ගිණුමක් නැති අය මීට කලින් මන් දාල තියන පොස්ට් බලන්න ගිණුමක් හදාගන්න ඕන ඔයාල සතුව දැනටමත් ගිණුමක් තියනවනම් ගිණුම් නැවත හදන්න අවශ්‍ය නැ
ක්‍රෝම් බ්රෝව්සර් එක පාවිච්චි කරන අය Key bord එකේ Ctrl +f ඔබන්න එවිට ඔබට මේ ආකාරයෙන් රුපයක් ඒවී
</body>මේ කෝඩ් එක හොයාගෙන එයට ඉදිරියෙන් ඔයාලගේ බ්ලොග් එකේ මන් දෙන කෝඩ් එක පේස්ට් කරන්න
මේ සදහා මම ඔයාලට පහත දීල තියන කෝඩ් එකේ රතු පාටින් ඇති මගේ ටිවිට්ර් යුසර් නේම් එක (nishshankaruwan) අයින් කරලා ඔයාලගේ ටිවිට්ර් යුසර් නේම් එක ලබාදෙන්න
<!-- Twitter Bird start Techblaster.net --> <script src='http://yourjavascript.com/1523826141/Flying twitter bird.js' type='text/javascript'>
</script> <script type='text/javascript'> var twitterAccount = "nishshankaruwan"; var tweetThisText = " <data:blog.pageTitle/>: <data:blog.url/> "; tripleflapInit(); </script> <span style='font-size:11px;position:absolute;'/><a href='http://www.techblaster.net' target='_blank'>Twitter Bird Gadget</a> <!-- Twitter Bird end Techblaster.net -->