ඔයාලගේ පරිඝනකය සදහා ගොඩක් වැදගත් වන මෘදුකාංගයක් මන් ඔයාලට දෙන්න ඕන කියල හිතුව ඇඩ්වාන්ස්ඩ් සිස්ටම් කෙයාර් කියන මෘදුකාංගය මේකෙන් ඔයාලගේ පරිඝනකයේ තියන මැල්වෙයා වැනි හානිදායක වයිරස් වගේම ඔයාලගේ පරිඝනකයේ පවතින අනවශ්‍ය ෆයිල් සහ ඔබගේ හර්ඩ් ඩිස්ක් එක ඩිෆ්‍රැග් කිරීම රෙපෙයාර් කිරීම වැනි ගොඩක් අත්‍යවශ්‍ය වැඩ කොටසක් කිරීම සදහා මෙය නිර්මාණය කොට තිබේ මේ මෘදුකාංගය සම්මාන වලින් පවා පිදීම් ලබා තියන බව ඔබ දන්නවද මේකෙන් ඔයාලගේ පරිඝනකයේ තියන ගොඩක් අවුල් විසධාගන්න පුළුවන් ඔයාලගේ පරිඝනකය වේගවත් කිරීමට උපකාරී වෙනවා ටියුන් අප් මෘදුකාංගයට වඩා මේකෙන් වැඩ කරන්න ලේසියි ඉතින් ඔයාලත් මේක අරගෙන බලන්න මෙන්න ලින්ක් එක
Download Software