ඉන්ටර්නෙට් වලට සම්බන්ධ වී සිටින විට ඔබේ පරිඝනකය ලෝකයේ අනෙක් පරිඝනක වලින් වෙන් කර හදුනාගැනීමට හැකි බව ඔබ දන්නවද ඔබේ පරිඝනකයටම ආවේනික IP Address ලෙසින් හදුන්වනවා ඉතින් ඔයාලගේ IP Address එකත් ඔයාල දැනගන්න කැමති ඇති කියල මන් හිතනවා මේ සදහා ඔබට ඉන්ටර්නෙට් වලට සම්බන්ධවී සිටින අවස්ථාවක RUN ඩයලොග් බොක්ස් එකේ ipconfig යයි ටයිප් කර එන්ටර් කී එක ඔබන්න (start >>Run)එවිට මොහොතකින් ඔබේ IP Addres එක තිරයේ ධිස් වේවි
පරිඝනකයක් නම් එසේ දිස් වන්නේ නියම IP Address එක නොවිය හැකිය එවැනි තත්වයකදී www.ipaddressworld.comවෙබ් අඩවියට පිවිසෙන්න එවිට බාහිර ලෝකය ඔබගේ නෙට්වර්ක් පරිඝනකය හදුනාගන්න ආකාරය දන ගත හැකිය මෙම වෙබ් අඩවියේදී නෙට්වර්ක් එකකට සම්බන්ධ සියලුම පරිඝනක එකම අංකයකින් හැදින්වෙයි
වෙබ් අඩවියට පිවිසීම සදහා මෙතන ක්ලික් කරන්න Clik Here
0 ඔබේ අදහස්:
Post a Comment
ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න