- ඇනිමේෂන් ගැහැණු ළමයා
මේක ගොඩක් දුරට විනෝධාත්මක වැඩසටහනක් මේක ඔයාලගේ පරිඝනකයේ ඉන්ස්ටෝල් කරලා බලන්න අපි මොකක් හරි ඕපන් කලාම මෙම තරුණිය එක එක දේවල් කරමින් පරිඝනකයේ සැරි සරනවා හැබැයි මේක ජපන් භාෂාවෙන් තමයි තියෙන්නේ මේක මට හම්බවුනේ ඔන්ලයින් හෙල්ප් කියන ගෘප් එකේ යාලුවෙක් දාල තිබ්බ පොස්ට් එකක් නිසා ඉතින් මට හිතුන මේක ඔයාලට දෙන්න බාගෙනම බලන්නකෝ මේක බාගත්තට පස්සේ ෆොටෝ එකක් වගේ ෆෝල්ඩර් එක තියෙන්නේ මේක ඕපන් කරන්න නම් ඩබල් ක්ලික් කරලා ඇතුලේ තියන සෙටප් ෆයිල් එක ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරන්න
Download Software
- ඇනිමේෂන් පුසා
මෙන්න ඇනිමේෂන් පුසෙක් ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට
- ඇනිමේෂන් කූඹි
Download