Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Thursday, January 19, 2012

ඩොන්ගල් පහසුවෙන් අන්ලොක් කරගන්න කැමතිද



දැන් ගොඩක් අය ඩොන්ගල් පාවිචිචි කරන එක වැඩි වෙලා තියනවා ඒ වගේම මේ ඩොන්ගල් වල ගොඩක් වෙලාවට දාන්න  පුලුවන් එකම සිමි වර්ගයක් පමනයි උදා:- ඩයලොග් ඩොන්ගල් එකකට දාන්න පුලුවන් ඩයලොග් සිමි පමනයි  මොඩම් එකක් අන්ලොක් කිරීම නීතිවිරෝදී දෙයක් නොවන අතර එය කිරීමෙන් ඔබ මොඩම් එක මිලදීගත් සමාගමෙන් (ඩයලොග් ,මොබිටෙල් වැනි) ලබාදෙන වගකීම් කාලය වැනි දේ අහිමි විය හැකිය එම නිසා මෙම ක්‍රියාව කිරීමට කලින් ඒ ගැනද සැලකිලිමත් විය යුතු වේ මොඩම් එකක් අන්ලොක් කිරීම සඳහා එහි ඇති කේත අංකය වැදගත් වේ හුවවී වැනි මොඩම් සඳහා මෙම IMEI (කේත නාමය ) මතයි එම නිසා ඔබ විසින් මුලින්ම කලයුතු වන්නේ ඔබගේ මොඩමයේ IMEI කේතය නොහොත් අංකය සොයාගත යුතු වෙනවා මෙය ඉලක්කම් 15 කින් යුක්තය මෙය මොඩමයේ ඇසුරුම් කවරයේ සඳහන් කර ඇත නැතහොත් මොබයිල් පාට්නර්  එකේ    Tools>>>Diagnostic යටතේ බලාගත හැකිය                          




මෙම අංකය  356342045537624  සිතමු දැන් අපිට මේකේ අන්ලොක් කේතය සොයාගන්න නම් ඕනෑම වර්ගයේ වෙබ් බ්‍රව්සර් එකකින් එහි ඇඩ්රස් එක වශයෙන් 


 http://bb5.at/huawei.php?imei=356342045537624   





ලබාදෙන එක විතරයි ඔයාලට කරන්න තියෙන්නේ ඉහත 356342045537624  ලෙසින් ඇති මොඩම් IMEI කේතය ඉවත් කරලා ඔයාලගේ මොඩම් එකේ  ඇති IMEI කේතය ලබාදෙන්න 



දැන් මේකේ විදිහට අන්ලොක් කෝඩ් එක මෙන්න මේකයි 53674973 


දැන් මේක අන්ලොක් කරන්න නම් ඔයාලගේ මොඩම් එකට වෙනත් වර්ගයේ සිම් එකක් දාන්න මොබයිල් පාට්නර් එකෙන් දැන් අන්ලොක් කෝඩ් ඉල්ලුවම මෙම කෝඩ් එක එන්ටර් කරන්න මොඩම් පහසුවෙන් අන්ලොක් කිරීම සඳහා මෘදුකාංග කිහිපයක් පහත දැක්වේ ඉහත ක්‍රියාව අපහසු එකක් නම් මෙම මෘදුකාංග භාවිතා කිරීමෙන් ඔබට පහසුවෙන් ඔබගේ මොඩමය අන්ලොක් කරගත හැක 


(1) DC Unlocker  Download Dc Unlocker  







(2)Huavei Unlocker  Download Huavei Unlocker




(3)Universal Master Code
 
 යුනිවර්සල් මාස්ටර් කෝඩි මෘදුකාංගය  නමි ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් මේකෙන් ඔයාලට ගොඩක් වැඩ කරන්න පුලුවන් මේකෙන් ඔයාලට ZTE ,Huawei යන ඩොන්ගල් වර්ග 2කම අන්ලොක් කරන්න පුලුවන්



Download Link:- Download Universalmaster code










                                 
                          

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →