ගොඩක්අය බිලොග් සටහන් ලියන්නේ ඔන්ලයින් ඉදල ඉතින් මේ මෘදුකාංගයෙන් පුලුවන් ඔයාලට ඔෆ්ලයින් ඉදල තමන්ගේ බිලොග් සටහන ලියන්න ඔයාලත් දාගෙන බලන්න මේක ඩොවින්ලෝඩි කරාම ඔයාලට ලැබෙන්නේ 1.81 m b සයිස් එක තියන මෘදුකාංගයක් Download Windows LIve මේක ඔයාලගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගැනීමේදි ඔයාලට තෝරා ගැනීමක් කරන්න වෙනවා මෙයින් මෘදුකාංග කීපයක්ම ඉන්ස්ටෝල් කරන නිසා අපට බිලොග් සටහන් ලිවීමට අවශ්‍ය මෘදුකාංගය වන්නේ වින්ඩෝවිස් ලයිවි රයිටර් ඒක නිසා වින්ඩෝවිස් ලයිවි රයිටර් යයි සදහන් වන ස්ථානය මාර්ක් කර ගන්න
මෙතනදී ඔයාලා පරිගණකයට මේ මෘදුකාංගය ඉන්ස්ටෝල් කිරීමේදි ඔයාලට තමන්ගේ බිලොග් අඩවියේ තොරතුරු ලබා දීමක් කරන්න අවශ්‍ය වනවා
සියලු සකසා ගැනීමි අවසානයේ ඔයාලට මෙන්න මේ ආකාරයට මෘදුකාංගය දකින්න පුලුවන් සාමාන්‍ය ආකාරයටම තමන්ගේ බිලොග් සටහන් ලියන්න පෝස්ටි කරන වෙලාවටනමි ඔයාලට ඔන්ලයින් යන්න වෙනවා