Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Tuesday, January 24, 2012

බි‍ලොග් සටහන් ලිවිමට මෘදුකාංගයක්





ගොඩක්අය බිලොග් සටහන් ලියන්නේ ඔන්ලයින් ඉදල ඉතින් මේ මෘදුකාංගයෙන් පුලුවන් ඔයාලට ඔෆ්ලයින් ඉදල තමන්ගේ බිලොග් සටහන ලියන්න ඔයාලත් දාගෙන බලන්න මේක ඩොවින්ලෝඩි කරාම ඔයාලට ලැබෙන්නේ 1.81 m b සයිස් එක තියන මෘදුකාංගයක්  Download Windows LIve   මේක ඔයාලගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගැනීමේදි ඔයාලට තෝරා ගැනීමක් කරන්න වෙනවා මෙයින් මෘදුකාංග කීපයක්ම ඉන්ස්ටෝල් කරන නිසා අපට බිලොග් සටහන් ලිවීමට අවශ්‍ය මෘදුකාංගය වන්නේ වින්ඩෝවිස් ලයිවි රයිටර් ඒක නිසා  වින්ඩෝවිස් ලයිවි රයිටර් යයි සදහන් වන ස්ථානය මාර්ක් කර ගන්න 


                                                                         
 
මෙතනදී ඔයාලා පරිගණකයට මේ මෘදුකාංගය ඉන්ස්ටෝල් කිරීමේදි  ඔයාලට තමන්ගේ බිලොග් අඩවියේ තොරතුරු ලබා දීමක් කරන්න  අවශ්‍ය වනවා 
   


                                                      
                                                 


සියලු සකසා ගැනීමි අවසානයේ ඔයාලට මෙන්න මේ ආකාරයට  මෘදුකාංගය දකින්න පුලුවන් සාමාන්‍ය ආකාරයටම තමන්ගේ බිලොග් සටහන් ලියන්න පෝස්ටි කරන වෙලාවටනමි ඔයාලට ඔන්ලයින් යන්න වෙනවා

                                                                    

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →