ප්‍රතිවයිරස මෘදුකාන්ගයන්ට ඇති ඉල්ලුම නිසාවෙන් දිනෙන් දිනම අලුත් ආකාරයේ ප්‍රතිවයිරස මෘදුකාංගයක් එලි දකී ප්‍රතිවයිරස ක්ශේත්‍රයට එසේ අලුතින් එක්වුණු හොඳ ප්‍රතිවයිරස මෘදුකාංගයක් ලෙස zenok antivirus හදුන්වා දිය හැක ප්‍රතිවයිරස මෘදුකාංග අතර පෙරමුණේ පසුවන avast,avg,avira වැනි ප්‍රතිවයිරස් මෘදුකාංග තරමටම විශිෂ්ඨ තත්වයකින් යුත් Zenok මෘදුකාංගය anti-spyware පහසුකමෙන්ද යුක්තයි අනෙකුත් වෘත්තිය මට්ටමේ ප්‍රතිවයිරස මෘදුකාංගයෙන් ලබාදෙන සේවා සියල්ලම zenok antivirus වෙතින්ද ඔබට ලබාගත හැකිය zenok හි ඇති විශේෂතත්වය නම් හොඳම ආරක්ෂාවක් ලබාදෙන අතරම ඉතා කාර්යක්ෂමව ක්‍රියා කිරීමයි
zenok මගින් පරිඝනක පද්ධතියේ ඇති දෘඩාංග සම්පත් හැකියාවෙන් භාවිතයට ගන්නේ 0.1% තරමේ ඉතා සුළු ප්‍රතිශතයක් පමණි මේ නිසා zenok මෘදුකාංගයෙන් පරිඝනක පද්දතියේ කාර්යක්ෂමතාවට කිසිඳු හානියක් වන්නේ නැත එසේම මෙහි වයිරස් ස්කෑන් වීම සුමටව සිදු කරනු ලබයි zenok මගින් හානිකර පරිඝනක වැඩසටහන් වයිරසයන් ස්පයිවෙයාර් ට්‍රොජන්ස් හා අන්තර්ජාල බැංකුකරණයේදී පැමිණෙන අන්තරායකර අවස්ථා වලිනුත් ඔබේ පරිඝනකය රැක දෙයි මෙය සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන නිසා කිසිඳු අපහසුවකින් තොරව පරිඝනකයේ ස්ථාපනය කිරීමට හැකිය