ගොඩක් අයට තමන්ගේ පරිඝනකයට පෙන් ඩ්‍රයිවර් වලින් එන වයිරස් කරදරයක් ඉතින් මේ පෙන් ඩ්‍රයිවර් පෙළක් වයිරස් ගාර්ඩ් වලින් ස්කෑන් කරලා වයිරස් මකල දානවා නමුත් පෙළක් වයිරස් ගාර්ඩ් තියනවා මේවා ස්කෑන් කරන්නේ නැති ඒ අයට ගොඩක් වටින මෘදුකාංගයක් තමයි මේ USB Disk Security මේකෙන් පෙන් ඩ්‍රයිවර් තුලින් එන වයිරස් මකල දානවා ඔයාලට වෙනත් වයිරස් ගාර්ඩ් වගේ වෙහෙසෙන්න දෙයක් නෑ වයිරස් එක අල්ලලා පස්සේ එම වයිරස් මකල දානවා කෙසේ වෙතත් මේක පෙන් ඩ්‍රයිවර් තුලින් එන වයිරස් මැකීමට යොදා ගන්න වයිරස් ගාර්ඩ් එකක් විතරයි මේකෙන් ඔයාලට පරිඝනකය ස්කෑන් කරලා වයිරස් ඉවත් කරන්න බෑ පෙන් ඩ්‍රයිවර් වලට විතරයි මේක
මෙන්න බාගන්න ලින්ක් එක : Download