Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Thursday, March 21, 2013

ඩොන්ගල් firmware update



 ගොඩක් දෙනෙක් පාවිච්චි කරන ඩොන්ගල් සඳහා භාවිතා කරන මොබයිල් පාට්නර් මෘදුකාංගයෙන්   ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන එකයි sms යවන එකයි විතරයි කරන්න පුළුවන් වුනේ නමුත් ඊට පස්සේ ආපු ඩොන්ගල් වල මොබයිල් පාට්නර් මෘදුකාංග වලSMS,MMS,GPS,USDD සහ voice Calls ගැනීමේ පහසුකම් ලබාදී තිබෙනවා.නමුත්  පරණ ඩොන්ගල් මෘදුකාංගය තියන අයට පුළුවන් තමන්ගේ ඩොන්ගල් වලට අලුත් මෘදුකාංගය ඉන්ස්ටෝල් කරන්න නමුත් සැලකිය යුතු වන්නේ මොබිටෙල් ඩයලොග් වැනි සමාගම් වලින් ගන්න ඩොන්ගල් වලට එයාලා දෙන වගකීම නැවත ලබාදෙන්නේ නෑ ඒ වගේම මේ නව මෘදුකාංගය ඔයාලගේ ඩොන්ගල් එකට ඉන්ස්ටෝල් වෙන්නේ පරිඝනකයට නෙවෙයි මේ ක්‍රියාවලිය කරන අතරතුර කරන අතපසුවීමක් සිද්ද වුනොත් ඩොන්ගල් එක නැවත භාවිතයට ගන්න අපහසු වෙන්නත් පුළුවන්

  • ලින්ම ඔයාලට ෆ්ලෑෂ් කෝඩ් එක සොයාගන්න ඕන වෙනවා සමහර ඩොන්ගල් වලට මෘදුකාංගය ඉන්ස්ටෝල් කරන කොට ෆ්ලෑෂ් කෝඩ් එක ඉල්ලනවා සමහර ඒවාට ඉල්ලන්නේ නෑ නමුත් ෆ්ලෑෂ් කෝඩ් අරගෙන තියාගන්න ඒ සඳහා මෙතනින් යන්න   ලිපිය 01 මේ ලිපියෙන් පුළුවන් ඔයාලගේ ඩොන්ගල් එකේ අන්ලොක් සමුහ ෆ්ලෑෂ් කෝඩ් එක ගන්න

  • දැන් ඔයාල මේ සඳහා අවශ්‍ය වන මොබයිල් පාට්නර් මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න දැනටමත් ඔයාල ගාව මේක තියනවනම්මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න ඕන වෙන්නේ නෑ




දැන් ඔයාල ඉන්ටනෙට් ඩිස්කනෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරගත්ත මෘදුකාංගය සාමාන්‍ය විදියට මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කරනවා වගේ ඔයාලගේ ඩොන්ගල් එකට ඉන්ස්ටෝල් කරන්න


ඇක්සෙප්ට් කරලා ඉදිරියට යන්න 


සර්ච් වුනාට පස්සේ නෙක්ස්ට් දෙන්න 
 
  මෙතනදි ඔයාල නෙක්ස්ට් දුන්නම ඩොන්ගල් එකට මෘදුකාංගය බාදාවක් නැතුව ඉන්ස්ටෝල් වේවි නමුත් සමහර ඩොන්ගල් වල ඉහත ආකාරයේ වින්ඩෝවේදී නෙක්ස්ට් දුන්නට පසුව එන වින්ඩෝවේදී කලින් ගත්තු ෆ්ලෑෂ් කෝඩ් එක දෙන්න ඕන එහෙම දුන්නට පස්සේ මෘදුකාංගය ඉන්ස්ටෝල් වේවි දැන් ඔයාලට මේකෙන් කෝල් එහෙම ගන්න පුළුවන්


මේ ආකාරයට ඔයාලගේ ඩොන්ගල් එකට මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගන්න අකමැති අයට පහත දීලා තියන ඩවුන්ලෝඩ් ලින්ක් එකේ තියන මොබයිල් පාට්නර් මෘදුකාංගය  අරගෙනඔයාලගේ  පරිගණකයට ඉන්ස්ටෝල් කරගෙන පාවිච්චි කරන්න මේක ඉන්ස්ටෝල් වෙන්නේ පරිගණකයට නිසා බයවෙන්න දෙයක් නෑ 


  මහාසෙන් දැහැන ගීත ඇල්බමය මිලදී ගැනීම සඳහා විමසන්න Tel-:0714456435/0778980818 ඊ මේල්-:ravana@ruhunuyaka.com

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

3 ඔබේ අදහස්:

  1. SMS, MMS, GPS, USDD සහ voice Calls me pahasukan oya dipu eke thiyenawada.

    ReplyDelete
  2. SMS, MMS, GPS, USDD සහ voice Calls me pahasukan oya dipu eke thiyenawada.

    ReplyDelete
  3. software dekema thiyanava oya pahasukama

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න