Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Friday, May 10, 2013

Older Posts , Home , Newer Posts වෙනස් කරමු


ඔයාලගෙ බ්ලොග් එකේ යට හරියේ Older Posts , Home , Newer Posts නමින් ලින්ක් තියනවා මේවා ගොඩක් ටෙම්ප්ලෙට් වල තියෙන්නෙ ඔය උඩින් පේන්න තියන වචන විදිහට මේ වචන අපට පුලුවන් අයින් කරලා එම ස්ථාන සදහා බට්න් ටිකක් ඇඩ් කරගන්න පුලුවන් ඔයාලගේ ටෙම්ප්ලෙට් එකට යන්න






  • dashbord>>template>>edit html


ගුගල් ක්‍රෝම්  සහ ෆයර්ෆොක්ස් වෙබ් බ්රව්සර්  එක භාවිතා කරන අය CTRL+F යන කි බෝර්ඩ් යතුරු දෙක එකවර ඔබන්න


Home වෙනස් කිරිම සදහා

දැන් මෙන්න මේක හොයාගෙන <data:homeMsg/> මේක අයින් කරලා එතැනට පහත දීලා තියෙන කෝඩ් එක දාන්න






Newer Posts වෙනස් කිරිම සදහා

දැන් මෙන්න මේක හොයාගෙන <data:newerPageTitle/> මේක අයින් කරලා පහත ඇති කෝඩ් එක එම ස්ථානයට දාන්න





Older Posts වෙනස් කිරිම සදහා 

දැන් මෙන්න මේක හොයාගෙන <data:olderPageTitle/> මේක අයින් කරලා පහත ඇති කෝඩ් එක එම ස්ථානයට දාන්න


Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

3 ඔබේ අදහස්:

  1. මම නම් මෙම පෝස්ටුව කියවලා මේක ටික දවසකට කලින් මගේ බ්ලොග් එකට දාගත්තා. දැන් හොදට වැඩ. ස්තූති කරලා යන්නයි ආවේ. ඔබේ වටිනා කාලය වැයකරල දැනුම බෙදා දීම සම්බන්ධයෙන් ගොඩක් ස්තූතියි, යාළුවා.

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න