ඔයාලගෙ බ්ලොග් එකේ යට හරියේ Older Posts , Home , Newer Posts නමින් ලින්ක් තියනවා මේවා ගොඩක් ටෙම්ප්ලෙට් වල තියෙන්නෙ ඔය උඩින් පේන්න තියන වචන විදිහට මේ වචන අපට පුලුවන් අයින් කරලා එම ස්ථාන සදහා බට්න් ටිකක් ඇඩ් කරගන්න පුලුවන් ඔයාලගේ ටෙම්ප්ලෙට් එකට යන්න
- dashbord>>template>>edit html
ගුගල් ක්‍රෝම් සහ ෆයර්ෆොක්ස් වෙබ් බ්රව්සර් එක භාවිතා කරන අය CTRL+F යන කි බෝර්ඩ් යතුරු දෙක එකවර ඔබන්න
Home වෙනස් කිරිම සදහා
දැන් මෙන්න මේක හොයාගෙන <data:homeMsg/> මේක අයින් කරලා එතැනට පහත දීලා තියෙන කෝඩ් එක දාන්න
මම නම් මෙම පෝස්ටුව කියවලා මේක ටික දවසකට කලින් මගේ බ්ලොග් එකට දාගත්තා. දැන් හොදට වැඩ. ස්තූති කරලා යන්නයි ආවේ. ඔබේ වටිනා කාලය වැයකරල දැනුම බෙදා දීම සම්බන්ධයෙන් ගොඩක් ස්තූතියි, යාළුවා.
ReplyDeleteස්තුතියි :)
ReplyDeleteThnxz
ReplyDelete