Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Friday, February 15, 2013

ඇලිබ්‍රි ඩිසයින් එක්ස්ප්‍රස් මෘදුකාංගය



යම් යාන්ත්‍රික නිෂ්පාදනයන් කිරීමට කලින් එය පරිඝණකය හරහා නියමිත පරිමාණයන්ට අනුව නිර්මාණය කර එහි අනුරුවක් ආකාරයෙන් ලබා ගැනීම සඳහා භාවිතා කරන ලබන මෘදුකාංගයක් ලෙස ඇලිබ්‍රි ඩිසයින් එක්ස්ප්‍රස් මෘදුකාංගය හැඳින්විය හැක යාන්ත්‍රික හෝ කාර්මික වර්ගයේ ඕනෑම ආකාරයක නිෂ්පාදනයක අනුරුවක් පරිඝණකය හරහා නිර්මාණය කර ගැනීමේ හැකියාව මෙම මෘදුකාංගයට ඇත 

කුඩා ඇණයක සිට මෝටර් රථ යන්ත්‍ර සුත්‍ර දක්වා වූ නිෂ්පාදනයන් සැලසුම් කොට ඒවායේ අනුරූ නිර්මාණය කිරීමට මෙම මෘදුකාංගයට පුළුවන  මෙසේ සකස් කරගනු ලබන නිර්මාණයන්හි ත්‍රිමාන අනුරුව පරිඝණක තිරයේදී තමන්ට දක්නට ලැබුනත් අවශ්‍ය විටක තමන්ට ඕනෑම දෘෂ්ටි කෝණයකින් ද්විමාන සැලසුමක් බවට පත් කොට මුද්‍රිත පිටපත් ලබා ගැනීමේ හැකියාව ද ඇත එසේ ලබා ගන්නා මුද්‍රිත පිටපතේ එම නිෂ්පාදනයට අවශ්‍ය සියලුම පරිමාණයන් අවශ්‍ය සියලුම පරිමාණයන් අවශ්‍ය උපාංග ආදී සම්පුර්ණ තොරතුරු ඇතුලත් වේ එහිදී අවශ්‍ය නම් තමන්ට ලබා දිය යුතු තොරතුරු පමණක් තීරණය කොට ඒවා පමණක් ලබා දීමේ හැකියාවද මෙම මෘදුකාංගයේ ලබා දී තිබේ සංකීර්ණ නිෂ්පාදනයක් මේ හරහා සැලසුම් කිරීමේදී එහි කොටස් එකලස්‌ විය යුතු ආකාරය පිළිබඳව මග පෙන්වීමක් මෘදුකාංගය විසින්ම සලසා දීමය
අවම ශක්‍යතාවය:

· Intel Pentium or equivalent processor: 2 GHz or faster
· RAM: 1-2 GB
· 1024 x 786 minimum screen resolution
· 64 MB or higher video card with DirectX 9.0c
· Color: 16-bit or 32-bit
· 200 MB available hard disk space
· 1 GB Virtual memory
· CD-ROM drive
· Mouse or pointing device
· Internet Explorer 4.01 SP2 or later (6.0 or later recommended)
· Microsoft Virtual Machine (Microsoft VM)
· Microsoft DirectX 9.0c
                                          
Download

මහාසෙන් දැහැන ගීත ඇල්බමය මිලදී ගැනීම සඳහා විමසන්න Tel-:0714456435/0778980818 ඊ මේල්-:ravana@ruhunuyaka.com

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

4 ඔබේ අදහස්:

  1. හඳුන්වා දුන්නාට තුති....
    එත් ඉතින් අපි ඩිසයින් අදින්න ගියෝත්....

    ReplyDelete
  2. අයියෝ... ඩවුන්ලෝඩ් කරන්න බැරියෝ...

    ReplyDelete
  3. දැනුම් දුන්නට ස්තුතියි යසිත් දැන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්

    ReplyDelete
  4. කවුරුහරි මේ වගේ වැඩ කරන කෙනෙක්ට ඩවුන්ලෝඩ් කරලා දෙන්න නිර්මලා

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න