යම් යාන්ත්‍රික නිෂ්පාදනයන් කිරීමට කලින් එය පරිඝණකය හරහා නියමිත පරිමාණයන්ට අනුව නිර්මාණය කර එහි අනුරුවක් ආකාරයෙන් ලබා ගැනීම සඳහා භාවිතා කරන ලබන මෘදුකාංගයක් ලෙස ඇලිබ්‍රි ඩිසයින් එක්ස්ප්‍රස් මෘදුකාංගය හැඳින්විය හැක යාන්ත්‍රික හෝ කාර්මික වර්ගයේ ඕනෑම ආකාරයක නිෂ්පාදනයක අනුරුවක් පරිඝණකය හරහා නිර්මාණය කර ගැනීමේ හැකියාව මෙම මෘදුකාංගයට ඇත
කුඩා ඇණයක සිට මෝටර් රථ යන්ත්‍ර සුත්‍ර දක්වා වූ නිෂ්පාදනයන් සැලසුම් කොට ඒවායේ අනුරූ නිර්මාණය කිරීමට මෙම මෘදුකාංගයට පුළුවන මෙසේ සකස් කරගනු ලබන නිර්මාණයන්හි ත්‍රිමාන අනුරුව පරිඝණක තිරයේදී තමන්ට දක්නට ලැබුනත් අවශ්‍ය විටක තමන්ට ඕනෑම දෘෂ්ටි කෝණයකින් ද්විමාන සැලසුමක් බවට පත් කොට මුද්‍රිත පිටපත් ලබා ගැනීමේ හැකියාව ද ඇත එසේ ලබා ගන්නා මුද්‍රිත පිටපතේ එම නිෂ්පාදනයට අවශ්‍ය සියලුම පරිමාණයන් අවශ්‍ය සියලුම පරිමාණයන් අවශ්‍ය උපාංග ආදී සම්පුර්ණ තොරතුරු ඇතුලත් වේ එහිදී අවශ්‍ය නම් තමන්ට ලබා දිය යුතු තොරතුරු පමණක් තීරණය කොට ඒවා පමණක් ලබා දීමේ හැකියාවද මෙම මෘදුකාංගයේ ලබා දී තිබේ සංකීර්ණ නිෂ්පාදනයක් මේ හරහා සැලසුම් කිරීමේදී එහි කොටස් එකලස් විය යුතු ආකාරය පිළිබඳව මග පෙන්වීමක් මෘදුකාංගය විසින්ම සලසා දීමය
අවම ශක්‍යතාවය:
· Intel Pentium or equivalent processor: 2 GHz or faster
· RAM: 1-2 GB
· 1024 x 786 minimum screen resolution
· 64 MB or higher video card with DirectX 9.0c
· Color: 16-bit or 32-bit
· 200 MB available hard disk space
· 1 GB Virtual memory
· CD-ROM drive
· Mouse or pointing device
· Internet Explorer 4.01 SP2 or later (6.0 or later recommended)
· Microsoft Virtual Machine (Microsoft VM)
· Microsoft DirectX 9.0c
· Intel Pentium or equivalent processor: 2 GHz or faster
· RAM: 1-2 GB
· 1024 x 786 minimum screen resolution
· 64 MB or higher video card with DirectX 9.0c
· Color: 16-bit or 32-bit
· 200 MB available hard disk space
· 1 GB Virtual memory
· CD-ROM drive
· Mouse or pointing device
· Internet Explorer 4.01 SP2 or later (6.0 or later recommended)
· Microsoft Virtual Machine (Microsoft VM)
· Microsoft DirectX 9.0c
හඳුන්වා දුන්නාට තුති....
ReplyDeleteඑත් ඉතින් අපි ඩිසයින් අදින්න ගියෝත්....
අයියෝ... ඩවුන්ලෝඩ් කරන්න බැරියෝ...
ReplyDeleteදැනුම් දුන්නට ස්තුතියි යසිත් දැන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්
ReplyDeleteකවුරුහරි මේ වගේ වැඩ කරන කෙනෙක්ට ඩවුන්ලෝඩ් කරලා දෙන්න නිර්මලා
ReplyDelete