ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති මේ බ්ලොග් සදහා වෙනත් බ්ලොග් අච්චුවක් දාගන්නේ කොහොමද කියල අද මන් ඔයාලට කියල දෙන යන්නේ මෙන්න මේ බ්ලොග් ටෙම්ප්ලේට් එකක් දාගන්නේ කොහොමද කියල මුලින්ම ඔයාල බ්ලොග් ටෙම්ප්ලේට් එකක් හොයාගන්න ඕන මේ සදහා බ්ලොග් ටෙම්ලේට් නොමිලේ ලබාදෙන වෙබ් අඩවි ගොඩක් තියනවා මේ වගේ සයිට් ටිකක ලින්ක් ටිකක් මන් ඔයාලට පහලින් දාල තියෙන්නේ
- http://www.bloggertemplatesblog.com/
- http://www.bloggertemplatesfree.com/
- http://www.premiumbloggertemplates.com/
- http://besttheme.net/
- http://blogspottemplates.blogspot.com/
- http://madhawaweblog.blogspot.com/2011/12/with-jquery-and-slideshow.html#axzz1jbu9Zojy
දැන් ඔයල ඔයාලගේ බ්ලොග් එකට ලොග් වෙලා Disign>>>Edit Html යන ස්ථානය ක්ලික් කර එය ලබාගන්න
දැන් ඔයාලට පේනවා ඇති නම් ස්ථානය මෙහිදී එම ස්ථානය ක්ලික් කරලා ඔයාලගේ ඩව්න්ලෝඩ් කරගත් ටෙම්ප්ලේට් එක ෆයිල් එක තෝරාගෙන අප්ලෝඩ් නම් ස්ථානය ක්ලික් කරන්න එවිට ඔයාලගේ බ්ලොග් එක සදහා නව ටෙම්ප්ලේට් එක ලබාදී අවසානය මේක අප්ලෝඩ් කරන අවස්ථාවේදී ඔයාලට යම් පණිවිඩයක් අවොත් Keep Widget\Delete Widget මෙහිදී ඔයාල විසින් යම් ජාවා ස්ක්‍රිප්ට් වැනි ගැජට් ඔයාලගේ බ්ලොග් එකට දාගෙන ඉන්නවනම් ඒවා තියාගන්න ඕන නම් Keep Widget යන්න ලබාදෙන්න අවශ්‍ය නැතිනම් Delete Widget යන්න ලබාදෙන්න
0 ඔබේ අදහස්:
Post a Comment
ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න