වැඩක් කරමින් සිටින අතර ඔබට පරිගණකයෙන් මදකට් ඉවත් වෙන්න ඔයාලට ඕන උනොත් ඔබගේ පරිගණකය අන්‍යෝන්‍ය අත පෙවීම වලක්වාලන්න සදහා ඔබ විසින් පරිගණකය ලොග් ඕෆ් හෝ හයිබර්නේට් කිරීම සිදුකරනු ලබයි එවිට පරිගණකය ඔන් කිරීමේදී ඔබ කල කාර්ය නැවැත කිරීම සදහා වැඩි වෙලාවක් ගත කරන්න සිද්ද වෙනවා ඒක නිසා එවැනි වෙලාවට විකල්පයක් ලෙස ඔයාලට මන මේ කියල දෙන දේ හුගක් වැදගත් වෙනු නිසැකය මෙහිදී සිද්ද වෙන්නේ පරිගණකයේ ලොගින් තිරය වෙත පැමිනිමයි මෙහිදී ඔයාලට නැවත ලොග් වෙන්න පුළුවන් ඔයාලගේ පාස්වර්ඩ් ලබා දීමෙන් ඔබගේ පරිගණකයේ ආරක්ෂාව මෙයින් ගොඩක් දුරට සැලසෙනවා
- මුලින්ම ඔයාල ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ රයිට් ක්ලික් කරන්න මතුවෙන මෙනුවෙන් නිව් ෂෝට්කට් තෝරන්න
- Desktop>>>NEW>>>Shortcut
එහි ඇති කොටුව තුල පහත කමාන්ඩ් ඒක ලබාදෙන්න
rundll32.exe user32.dll,LockWorkStation
ඉන්පසු Next බොත්තම ක්ලික් කරන්න
- මීලග වින්ඩෝවේදි ඔබගේ ෂෝර්ට්කට් ඒක සදහා නමක් ලබා දෙන්න Lock My WorkStation වැනි නමක් තෝරාගන්න එවිට එනමින් ඩෙස්ක්ටොප් ඒක මත Shortcut එකක් සැදේ
- දැන් එම අයිකන් ඒක මත රයිට් ක්ලික් කර ප්‍රොපටිස් තෝරන්න එහි ෂෝට්කට් යටතේ start in සදහා ලෙස
%Windir%
තිබේදැයි බලන්න එසේ නොමැති නම් එය යොදන්න
අවශ්‍ය නම් බොත්තම මත ක්ලික් කර ඔබගේ ශෝට්කට් එක සදහා කැමති අයිකනයක් තොර දිය හැක මේ සදහා ඔබගේ සාදා ගත් අයිකනයේ රයිට් ක්ලික් කර ප්‍රොපර්ටි තෝරන්න එවිට මතුවන වින්ඩොවේ Change Icon නම් ස්ථානය ක්ලික් කරන්න එවිට මතුවන වින්ඩෝවේ බ්රෝව්ස් ක්ලික් කරන්න
බ්රෝව්ස් ක්ලික් කල පසු ඔබට පහත ආකාරයට වින්ඩෝවක් ලැබේවි
එහි ඔබ ෆයිල් නේම් එක යටතේ මා ලබාදෙන කමාන්ඩ් එක දෙන්න
%SystemRoot%\system32\SHELL32.dll
දැන් මා ලබාදුන් කමාන්ඩ් එක ලබාදී ඕපන් බොත්තම ක්ලික් කරන්න එවිට ඔයාලට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේවි එතැනදී ඔයාලට කැමති අයිකනයක් ලබා දෙන්න
අවසානයේ ඔබට මේ ආකාරයෙන් ඔබගේ අයිකනය මෙසේ දිස් වෙනු ඇත
දැන් ඩෙස්ක්ටොප් එකේ ඔබ සාදා ගත අයිකනය මත ක්ලික් කරන්න පරිගණකය වහාම ලොක් වෙනු ඇත
0 ඔබේ අදහස්:
Post a Comment
ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න