මවුස් එක නැති වුනත් කසරය හසුරවමින් පරිඝනකයෙන් වැඩ කරන්නට හැකි බව ඔබ දන්නවද මෙහිදී කසරය හසුරුවනු ලබන්නේ යතුරු පුවරුව විසිනුයි මේ සදහා ඔබට සැකසුම් කිහිපයක් ඔබගේ පරිඝනකයේ සකස් කිරීම පමණයි කරන්න තියෙන්නේ අපි බලමු මේක කොහොමද කරන්නේ කියල මේ සදහා Start>>>Settings>>>Control Panel වෙත යන්න එහිදී Accessibility Options ඩබල් ක්ලික් කරන්න
එවිට විවුර්ත වන ප්රෝපටි වින්ඩෝ එකෙන් mouse ටැබ් එක තෝරන්න අනතුරුව මතුවෙන ප්‍රොපර්ටි වින්ඩෝවෙන් use mouse keys තෝරන්න (එවිට ඉදිරියෙන් දැක්විය හරි ලකුණ යුතුය එය ස්පේස් බාර් එක එබිමෙන්ද කල හැක)
ඊළගට ඒ අසල ඇති Settings බොත්තම ඔබන්න එවිටSettings for Mouse Keys වින්ඩෝව මතුවේ එයින් top Speed සහ Acceloration උපරිම අගයදක්වා ස්ක්‍රෝල් කරන්න ඉන්පසු Hold Down Ctrl to speed up and shift to slow down ඉදිරියේ ඇති හරි ලකුණ දමා තෝරන්න
ඉලගට ඉදිරියෙන් ඇති තෝරන්න ඒ සදහා ඉදිරියෙන් ඇති ඔප්ෂන් බොත්තම උද ක්ලික් කරන්න ඉන්පසු පහලින් ඇති තෝරන්න දැන් ඔබට මවුසය නැතිව කීබෝර්ඩ් එකෙන් කර්සරය හසුරුවන්න අවශ්‍ය වෙලාවට යතුරු සංයෝජනය ඔබන්න එවිට මතුවෙන පණිවිඩය ඔ කේ කරන්න දැන් ටාස්ක් බාර් එක මතට මවුසය සලකුණක් එක්වී ඇති අයුරු බලන්න කර්සරය හැසිරවීමේදී නියුමෙරිකල් පෑඩ් එකේ ඇති
අංක2,4,6,8 හි ඇති ඉ හිස් වලින් දක්වා ඇති දිසාවන්ට කර්සරය ගෙන යහැකිය කර්සරය ගමන් කරන වේගය වැඩි කිරීමට නම් Ctrl යතුර සමග ඊහිස් ඔබන්න වේගය අඩු කිරීමට Shift නම් යතුර සමග ඊ හිස් ඔබන්න ඔබට අවශ්‍ය ස්ථානයට කර්සරය පැමිණිය පසු ක්ලික් කල යුතු නම් නියුමෙරිකල් පෑඩ් එකේ අංක 5 යතුර ඔබන්න ඩබල් ක්ලික් කිරීමට අවශ්‍ය නම් +යතුර ඔබන්න එය රයිට් ක්ලික් කිරීමට අවශ්‍ය නම් -සමග 5 හෝ -සමග + ඔබන්න යතුරු පුවරුවෙන් කර්සරය හැසිරවීමට පුළුවන්
වුවත් සමහරවිට වෙනත් යතුරු පුවරු කෙටිමං භාවිතයේදී ඔබට අපහසුත පැමිණිය හැක නයුමෙරිකල් පෑඩ් එකේ අංක ටයිප් කිරීමට නොහැකිවූ අවස්ථා වලදී ඔබ Alt+Shift+Numlock යතුරු සංයෝජනය එබීමෙන් නැවතත් සුපුරුදු ලෙස යතුරු පුවරුව භාවිතා කල හැක
0 ඔබේ අදහස්:
Post a Comment
ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න