ඔයාලා දැකලා ඇති වෙනත් බ්ලොග් වල එහෙ මෙහෙ යන වචන වගෙ දේවල් ඇඩ් කරලා තියනවා මේ වගෙ එකක් ඔයාලගෙ බ්ලොග් එකට යොදා ගන්න ඔයාලත් කැමති ඇතිනෙ පහත දීල කෝඩ් ඔයාලගෙ බ්ලොග් වල අලුතින් ලියන පෝස්ට් එකේ ඉහලින් හරි පහලින් හරි ඇතුලත් කරන්න පුලුවන් මේ සදහා ඔයාලට අලුතින් පටන් ගන්න පෝස්ට් එකේ ඉහලින් Compose සහ HTML කියලා බට්න් දෙකක් තියනවා දැකලා ඇති
ඒකෙන්
HTML කියන බට්න් එකේ ක්ලික් කලාට පස්සේ එන පිටුවෙ අවශ්‍ය ස්තානයට මේ කෝඩ් පේස්ට් කරන්න මේ තැන් සදහා ඔයාලට පුලුවන් ඔයාලට පෙන්වන්න ඕන කරන පණිවිඩය ලියන්න මේක පේස්ට් කලාට පස්සෙ
Compose බට්න් එක නැවත ප්‍රෙස් කරන්න ඔයාලට දැකගන්න පුලුවන් වර්නවත් අකුරු පෙලක් ඔයාලගෙ පෝස්ට් එකෙ එහා මෙහා යනවා මෙහිදි ඔයාලට කලර් කෝඩ් ගන්න නම් පහත ලින්ක් එක ක්ලික් කරන්න
Color Picker
<marquee bgcolor="#ffffcc">Text scrolls from right to left by default.
</marquee>
</marquee>
මේ කෝඩ් එකේ පාට වෙනස් කරගන්න ඕන නම් රතුපාටින් සලකුණු කරලා තියන #ffffcc මේක අයින් කරලා වෙනත් කලර් කෝඩ් එකක් යොදාගන්න Text scrolls from right to left by default ස්තානයට අවශ්‍ය වචන ටයිප් කරන්න
<marquee behavior="alternate" width="80%" bgcolor="#ffffcc">Bouncing text using the alternate behavior.</marquee>
<marquee scrolldelay="150" direction="up" width="300px" height="100px" bgcolor="#ffffcc">Text scrolls upwards.
For the text to appear in the next line, add this tag <p></p> after the previous line.</marquee>
For the text to appear in the next line, add this tag <p></p> after the previous line.</marquee>
මෙහි ඇති 150 තියන තැන වෙනස් කිරිමෙන් වේගය පාලනය කර හැක
<span style="color:#F6358A; font-weight:bold;"><marquee direction="right" scrollamount="3" bgcolor="#333333">Text scrolls from left to right.</marquee></span>
මෙහිදි ඔබට අකුරුවල සහ බැක්ග්‍රවුන්ඩ් එකෙ පාට වෙනස් කල හැක
<span style="color:#6AFB92; font-size:xx-large; font-family:fantasy; font-weight:bold;"><marquee direction="right" scrollamount="3" bgcolor="#333333">Text scrolls from left to right.</marquee></span>
0 ඔබේ අදහස්:
Post a Comment
ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න