Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, September 3, 2012

බ්ලොග් එක සදහා ඇනිමෙශන් අකුරු පෙලක්



ඔයාලා දැකලා ඇති වෙනත් බ්ලොග් වල එහෙ මෙහෙ යන වචන වගෙ දේවල් ඇඩ් කරලා තියනවා මේ වගෙ එකක් ඔයාලගෙ බ්ලොග් එකට යොදා ගන්න ඔයාලත් කැමති ඇතිනෙ පහත දීල කෝඩ් ඔයාලගෙ බ්ලොග් වල අලුතින් ලියන පෝස්ට් එකේ ඉහලින් හරි පහලින් හරි  ඇතුලත් කරන්න පුලුවන් මේ සදහා ඔයාලට අලුතින් පටන් ගන්න පෝස්ට් එකේ ඉහලින්  Compose සහ HTML කියලා බට්න් දෙකක් තියනවා දැකලා ඇති





ඒකෙන්  HTML කියන බට්න් එකේ ක්ලික් කලාට පස්සේ එන පිටුවෙ අවශ්‍ය ස්තානයට මේ කෝඩ් පේස්ට් කරන්න මේ තැන් සදහා ඔයාලට පුලුවන් ඔයාලට පෙන්වන්න ඕන කරන පණිවිඩය ලියන්න මේක පේස්ට් කලාට පස්සෙ  Compose බට්න් එක නැවත ප්‍රෙස් කරන්න ඔයාලට දැකගන්න පුලුවන් වර්නවත් අකුරු පෙලක් ඔයාලගෙ පෝස්ට් එකෙ එහා මෙහා යනවා මෙහිදි ඔයාලට කලර් කෝඩ් ගන්න නම් පහත ලින්ක් එක ක්ලික් කරන්න 


                                      Color Picker


Text scrolls from right to left by default.

<marquee bgcolor="#ffffcc">Text scrolls from right to left by default.
</marquee>


මේ කෝඩ් එකේ පාට වෙනස් කරගන්න ඕන නම් රතුපාටින් සලකුණු කරලා තියන #ffffcc මේක අයින් කරලා වෙනත් කලර් කෝඩ් එකක් යොදාගන්න  Text scrolls from right to left by default ස්තානයට අවශ්‍ය වචන ටයිප් කරන්න  






    Bouncing text using the alternate behavior.





<marquee behavior="alternate" width="80%" bgcolor="#ffffcc">Bouncing text using the alternate behavior.</marquee>






Text scrolls upwards. For the text to appear in the next line, add this tag after the previous line.




<marquee scrolldelay="150" direction="up" width="300px" height="100px" bgcolor="#ffffcc">Text scrolls upwards.

For the text to appear in the next line, add this tag <p></p> after the previous line.</marquee>


මෙහි ඇති 150 තියන තැන වෙනස් කිරිමෙන් වේගය පාලනය කර හැක 






Text scrolls from left to right.




<span style="color:#F6358A; font-weight:bold;"><marquee direction="right" scrollamount="3" bgcolor="#333333">Text scrolls from left to right.</marquee></span>

මෙහිදි ඔබට අකුරුවල සහ බැක්ග්‍රවුන්ඩ් එකෙ පාට වෙනස් කල හැක 






Text scrolls from left to right.





<span style="color:#6AFB92; font-size:xx-large; font-family:fantasy; font-weight:bold;"><marquee direction="right" scrollamount="3" bgcolor="#333333">Text scrolls from left to right.</marquee></span>



Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 ඔබේ අදහස්:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න