Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Sunday, August 26, 2012

ජංගම දුරකථනවල රහස්‍ය කේත



ජංගම දුරකථන පාවිච්චිය සඳහා එහි සපයා ඇති මෙනු නොයෙක් පහසුකම් සහ විස්තර වලට අමතරව තවත් තාක්ෂණික තොරතුරු විශාල ප්‍රමාණයක් එහි රැස් කර තිබේ මෙසේ සඟවා ඇති තොරතුරු සික්‍රට් ඩේටා හෙවත් රහස්‍ය කේත (secret code)කියා හඳුන්වන්නේ මේවාය දුරකථනයේ යතුරු පුවරුවෙන් මේවා ටයිප් කල විට ඊට අදාළ විස්තර පෙන්වයි දුරකථන වර්ගය අනුව මෙම කේත වෙනස් වෙයි 

නොකියා දුරකථනවල රහස්‍ය කේත 


  1. *#92702689 # =දුරකථනය භාවිතා කර ඇති කාලය නිෂ්පාදිත වර්ෂය දිනය සහ විකුණු දිනය වැනි විස්තර 
  2. *#0000# මෘදුකාංග සංස්කරණ අංකය මෘදුකාංග සංස්කරණයේ දිනය සහ දුරකථනයේ මාදිලිය යන විස්තර ලබාගත හැක 
  3. *#7780# කර්මාන්ත ශාලාවේදී සකසා තිබු මුල් සැකසුම් වලට දුරකථනය නැවත සකසයි 
  4. 0 ප්‍රධාන තිරයේදී බින්දුව මඳ වේලාවක් තදකර ගෙන සිටිවිට වැප් බ්‍රව්සරය එකට යොමු වේ 
  5. *#06# IMEI අංකය බලාගත හැක 
  6. *3370# This Nokia code activates Enhanced Full Rate Codec (EFR) – Your Nokia cell phone uses the best sound quality but talk time is reduced my approx. 5%
  7.  #3370# Deactivate Enhanced Full Rate Codec (EFR) .
  8. *3370# This Nokia code activates Enhanced Full Rate Codec (EFR) – Your Nokia cell phone uses the best sound quality but talk time is reduced my approx. 5%
  9.  #3370# Deactivate Enhanced Full Rate Codec (EFR) 
  10. *#0000# Displays your phones software version, 1st Line : Software Version, 2nd Line : Software Release Date, 3rd Line : Compression Type
  11. 12345 This is the default security code .
  12. *#06# For checking the International Mobile Equipment Identity (IMEI Number) . This can be used with almost every Mobile Phone i.e Samsung, SE, LG etc.
  13. *#4720# Activate Half Rate Codec – Your phone uses a lower quality sound but you should gain approx 30% more Talk Time.
  14. *#4720# With this Nokia code you can deactivate the Half Rate Codec.
  15. *#9999# Phones software version if *#0000# does not work.
  16. #pw+1234567890+1# Provider Lock Status. (use the “*” button to obtain the “p,w” and “+” symbols).
  17.  #pw+1234567890+2# Network Lock Status. (use the “*” button to obtain the “p,w” and “+” symbols) .
  18. #pw+1234567890+3# Country Lock Status. (use the “*” button to obtain the “p,w” and “+” symbols).
  19.  #pw+1234567890+4# SIM Card Lock Status. (use the “*” button to obtain the “p,w” and “+” symbols) 
  20. *#147# This lets you know who called you last (Only vodofone).
  21. *#1471# Last call (Only vodofone) .
  22. *#21# This phone code allows you to check the number that “All Calls” are diverted to.
  23. *#2640# Displays phone security code in use .
  24. *#30# Lets you see the private number.
  25. *#43# Allows you to check the “Call Waiting” status of your cell phone.
  26. *#61# Allows you to check the number that “On No Reply” calls are diverted to .
  27. *#62# Allows you to check the number that “Divert If Unreachable (no service)” calls are diverted to .
  28. *#67# Allows you to check the number that “On Busy Calls” are diverted to
  29. *#67705646# Phone code that removes operator logo on 3310 & 3330
  30. *#73# Reset phone timers and game scores.
  31. *#746025625# Displays the SIM Clock status, if your phone supports this power saving feature “SIM Clock Stop Allowed”, it means you will get the best standby time possible .
  32. *#7760# Manufactures code.
  33. *#7780# Restore factory settings. With Some Models *#7370#
  34. *#8110# Software version for the nokia 8110.
  35. *#92702689# Displays – 1.Serial Number, 2.Date Made, 3.Purchase Date, 4.Date of last repair (0000 for no repairs), 5.Transfer User Data. To exit this mode you need to switch your phone off then on again.
  36. *#94870345123456789# Deactivate the PWM-Mem.
  37. **21*number# Turn on “All Calls” diverting to the phone number entered.
  38. **61*number# Turn on “No Reply” diverting to the phone number entered .
  39. **67*number# Turn on “On Busy” diverting to the phone number entered .
  40. press and hold # Lets you switch between lines.
සෝනි එරික්සන් දුරකථන රහස්‍ය කේත 

සෝනි එරික්සන් දුරකතනවල රහස්‍ය කේත ලබා ගැනීම සඳහා ඇරෝ කී හෝ ජෝයිස්ටික් සමඟ * ලකුණ බාවිතයෙන් පහත ක්‍රියාකාරකම් කල හැක 

  1. →*←←*←*  ජෝයිස්ටික් එක දකුණ පසට /ඇස්ට්‍රික් ලකුණ /ජෝයිස්ටික් එක වම් පසට දෙවරක් /ඇස්ට්‍රික් ලකුණ /ජෝයිස්ටික් එක වම්පසට /ඇස්ට්‍රික් ලකුණ 
  2. #82# මෘදුකාංග සංස්කරණයේ අංකය හා දිනය ලබාගත හැක 
  3. 0# අවසාන වරට ඩයල් කල අංක ලබා ගත හැක 
  4. ←** ←    lock statusa
  5.  0000       stands for left arrow button or joystick and > stands for right arrow button or joystick. If you change the language from default to any other language, then it may be difficult to switch to default language. The shortcut is very simple.
  6. Reset English Menu: *#0000#
  7. Programming Menu (Short): 987 + >
  8. Programming Menu (Long): 923885 + >
  9. Field Test: 904090 + > (to exit 904090 + >)
  10. Phone Test: 904059 + > (to exit 3 + <)
  11. Analog Mode: 904095 + menu DM mode 904959 + menu
  12. Secret menu / Software version: >*<<*<*
  13. Reset Theme <0000>
  14. Serial Number / IMEI: *#06#
  15. Network Information <**<
  16. Lock status: <- * * <-
  17. Shortcut to last dialed numbers: 0#
  18. Default Language: < 0 0 0 0 >
  19. Shortcut to sim numbers: On main menu type a number and press #
  20. Programming Checks: >*<<*<*> or >*<<*<*>
  21. Phone Test: 904059 + > (to exit 3 + <)
  22. Opening phone without a SIM card: **04*0000*0000*0000# followed by on 'Wrong Pin' number
Here are some of hidden smilies for messages. You wont find them in "Add symbol"
  1. . :-]
  2.  :-[
  3.  :-*
  4. [:]
  5.  :<^
  6.  ://
  7. . :&
  8.  :'(

සැම්සුන් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවල රහස්‍ය කේත 

  1. *#*#7780#*# කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම්වලට දුරකථනය නැවත පත් කරයි
  2. *#*#232331#*#* බ්ලුටුත් පරික්ෂාව කල හැක 
  3. *#*#0*#*#* LCD එක පරික්ෂා කල හැක 
  4. *#*#2663#*#* ටච් ස්ක්‍රීන් එකේ සංස්කරණය පරික්ෂා කල හැක
  5. *#*#4636#*#* - Phone Information
  6. *2767*3855# - Hard Reset
  7. *#*#7780#*#* - Factory Reset
  8. *#*#7594#*#* - Change End Call/Power Option
  9. *#*#197328640#*#* - Service Mode
  10. *#*#273283*255*663282*#*#* - File Copy Screen (Backup Media Files)
  11. *#*#526#*#* - WLAN Test
  12. *#*#232338#*#* - Shows WiFi MAC address
  13. *#*#1472365#*#* - GPS Test
  14. *#*#1575#*#* - Another GPS test
  15. *#*#232331#*#* - Bluetooth test
  16. *#*#232337#*# - Shows Bluetooth device address
  17. *#*#8255#*#* - GTalk Service Monitor
  18. *#*#0283#*#* - Packet Loopback
  19. *#*#0*#*#* - LCD test
  20. *#*#0673#*#* - Melody test
  21. *#*#0842#*#* - Device test (Vibration test and BackLight test)
  22. *#*#2663#*#* - Touch screen version
  23. *#*#2664#*#* - Touch screen test
  24. *#*#0588#*#* - Proximity sensor test
  25. *#*#3264#*#* - RAM version

සැම්සුන් දුරකථනවල රහස්‍ය කේත 


  1. *#9999# හෝ *#0837 මෘදුකාංග සංස්කරණ අංකය මෘදුකාංග සංස්කරණ දිනය දුරකතනයේ මාදිලිය යන විස්තර 
  2. #9125# මෘදුකාංග සංස්කරණය පෙන්වයි 
  3. *#9998*246# ඩිබග් මෙනුව පෙන්වයි 
  4. *#9998*523# වයිබ්‍රේෂන් පරික්ෂා කල හැක 
  5. *#8999*837# හාඩ්වෙයා සංස්කරණය පෙන්වයි
  6. #*2662# හෝ #*3849# දුරකථනය රිස්ටාර්ට් කල හැක 
  7. Software version: *#9999#
  8. IMEI number: *#06#
  9. Serial number: *#0001#
  10. Battery status- Memory capacity : *#9998*246#
  11. Debug screen: *#9998*324# - *#8999*324#
  12. LCD kontrast: *#9998*523#
  13. Vibration test: *#9998*842# - *#8999*842#
  14. Alarm beeper - Ringtone test : *#9998*289# - *#8999*289#
  15. Smiley: *#9125#
  16. Software version: *#0837#
  17. Display contrast: *#0523# - *#8999*523#
  18. Battery info: *#0228# or *#8999*228# 
  19. Display storage capacity: *#8999*636#
  20. Display SIM card information: *#8999*778#
  21. Show date and alarm clock: *#8999*782#
  22. The display during warning: *#8999*786#
  23. Samsung hardware version: *#8999*837#
  24. Show network information: *#8999*638#
  25. Display received channel number and received intensity: *#8999*9266#

එල් ජි දුරකථනවල රහස්‍ය කේත 

  1. 2945#*# හෝ 2945*#01*# දුරකථනවල රහස්‍ය මෙනු එක 
  2. *#07# මෙමගින් LG B1200 කාණ්ඩයේ දුරකථන වල මෘදුකාංග සංස්කරණ අංකය සහ මෘදුකාංග සංස්කරණයේ දිනය 
  3. *6861# කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම වලට දුරකතනය පත් කල හැක 
  4. 2945#*# මෘදුකාංග සංස්කරණයේ අංකය 
  5. LG all models test mode: Type 2945#*# on the main screen.
  6. 2945*#01*# Secret menu for LG
  7. IMEI (ALL): *#06# 
  8. IMEI and SW (LG 510): *#07#
  9. Software version (LG B1200): *8375#
  10. Recount cheksum (LG B1200): *6861# 
  11. Factory test (B1200): #PWR 668 
  12. Simlock menu (LG B1200): 1945#*5101# 
  13. Simlock menu (LG 510W, 5200): 2945#*5101#
  14. Simlock menu (LG 7020, 7010): 2945#*70001# 
  15. Simlock menu (LG 500, 600): 2947#*
  16. LG-U81XX SPECIAL CODES
  17. Code to read phone version : 
  18.  Phone without SIM 
  19. Enter 277634#*# or 47328545454#
  20. Select 'SW Ver.info'
  21. Code to reset phone : 
  22. Phone without SIM 
  23. Enter 277634#*# or 47328545454#
  24. Select 'Factory Reset'
  25. Code to enter UNLOCK MENU : 
  26. Phone wit SIM inside 
  27. Enter 2945#*88110#
  28. Test Menu 8330 : 637664#*#
  29. Test Menu 8180 V10a: 49857465454#
  30. Test Menu 8180 V11a: 492662464663#
  31. Test Menu 8130-8138: 47328545454#
  32. Test Menu 8110-8120: 277634#*#

මෝටරෝලා දුරකථනවල රහස්‍ය කේත

  1. #02#* හෝ *#**837# මෘදුකාංග සංස්කරණය 
  2. **0102# හෝ *#**367628# කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම වලට දුරකතනය පත් කල හැක 
Motorola L6:
  1. hold * 65512890 for reset
  2. hold * 5806 sw version
  3. hold * 487989 NS lock menu
  4. hold * 482896 CP
  5. hold * 574243 NS
  6. hold * 967678 SP
  7. hold * 362628 IMSI
  8. hold * 787090 Lock net level
  9. hold * 787292 Lock net level

ඇල්කටෙල් දුරකථනවල රහස්‍ය කේත
  1. *#06# මෘදුකාංග සංස්කරණය සහ IMEI අංකය 
  2. *#4837*# හෝ *#837# මෘදුකාංග සංස්කරණය හා දිනය
  3. ###847# හෝ*#73738# කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම වලට දුරකතනය පත් කල හැක 
  4. Master Codes- 25228352- 25228353- 83227423 (TH3/4,BH4,BF5,BG3,BF3/4..)
  5. ###337*07# - master reset (with SIM)
  6. ###847# - factory reset (with SIM)
  7. Alcatel 835 formating - **0102#
  8. 000000* Entering in Engineering Menu1 (with SIM)###874# Reset to Factory Defaults (with SIM)
  9. ###765*02# Add Barring Groups
  10. ###765*05# Locking to Network
  11. ###765*07# Unlocking from Network
  12. ###765*08# Erase Network
  13. ###765*78# Deactivate Barring Groups
  14. 0123456789 Menu2 Code - BE4 Menu2 - turn long CALL in Maenu1
  15. *#0048# Fast change language (Polish)
  16. *#0049# Fast change language (Deutsch)

Alcatel Master Code:
  1. Alcatel HD1, HE1: 25228353
  2. Alcatel BE1, BE3: 25228352
  3. Alcatel BE4, BE5: 83227423
  4. OH5 **0102# -RESET phone code
  5. Alcatel - ###847# - Master Reset
  6. Alcatel TH3 - ###728# - Master Reset
  7. Alcatel TH3 - ###337*07# - Reset

How to enter my Unlock Code on Alcatel?

Model : Method Generic

1 - Switch ON your phone without SIM Card,
2 - Then compose : *#0000*CODE#,
3 - To finish compose : *#0001*CODE#.

Model : 531 & 535

1 - Switch ON your phone without SIM Card,
2 - Press * and without release compose 787292,
3 - A new menu "Unlock Network" will appear, then select "YES",
4 - Enter the Code we send to you.

Model : All other Alcatel

1 - Switch on your phone with a not allowed SIM Card,
2 - When the message "Enter Network Key" appear enter the Code


බෙන්ක් සිමන්ස් (BenQ-Siemens)දුරකථනවල රහස්‍ය කේත

  1. *#06# මෘදුකාංග සංස්කරණය සහ IMEI අංකය 
  2. *#9999# කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම වලට දුරකතනය පත් කල හැක 
  3. Software version:*#06#
  4. to see more info, press softkey again
  5. English menu:*#0001#
  6. Deutsch menu:*#0049#
  7. Secret Code:*#0606# remove sim card before
  8. Unlock Sim:*#0003*(secret code)#
  9. Bonus Screen:*12022243121
  10. Factory settings: Type *#9999# to reset factory settings.(not tested).

බ්ලැක්බෙරි ස්මාට්ෆෝන් දුරකථනවල රහස්‍ය කේත


  1. Alt යතුර තද කර ගෙන R,B,V,S යන අකුරු එබීම  වෙබ් පිටුවක කෝඩ් බලාගත හැක
  2. Alt සහ (le‍fT) shiFT යතුරු තද කරගෙන H අකුර එබීම හෙල්ප් මි මෙනු එක 
  3. බැටරිය ගලවා Alt+(left) shift+del මෘදුකාංගය නැවත කලින්  තිබු තත්වයට පත් කල හැක 
  4. ALT-N-M-L-L 
  5. Function: Indicates the signal strength in dBm (not the 'trunk'). 
  6. ALT-V-A-L-D> in address book 
  7. function: Check the data inconsistencies in the address book. 
  8. ALT-R-B-L-D> in address book 
  9.  function: Reorder the data structure in the address book. 
  10. Right-ALT-Shift-Del 
  11.  Functions: HH soft reset it, similar to 'pull the battery'. 
  12. ALT-Shift-left-H 
  13. Function: Indicates important technical info about the HH. 
  14. ALT-R-B-V-S> in the browser 
  15. Functions: Shows source-code, from a web page 
  16.  ALT-L-G-L-G 
  17. Function: record / log of the system event2 HH 
  18. *- # -0-6> on the home screen 
  19. Function: Indicates the handset IMEI code. 
  20. ALT + NMLL = know the capacity of the signal bars 
  21. ALT + V A L D = verification Address Book 
  22.  ALT + R B L D = remodel Address Book 
  23. ALT + RBV = see source code in a Webpage 
  24.  ALT + left Shift + H = press to know the technical info is in the Blackberry 
  25. * # 0 6 # = IMEI know who is on the Blackberry 
  26.  ALT + Right Shift + Delete = know the simulation capacity of the battery is full 
  27. ALT + LGLG = find logs that have been done in Blackberry 
  28.  ALT + NUM / Aa / Cap + H = knowing the Access to Information PIN - IMEI - Vendor ID - Free Memory - OS Version 
  29. MEPD on Sim Card = check the status of locked or unlocked Blackberry 
  30.  ALT + Cap / Aa = Right + DEL to restart the Blackberry being hangs 
  31. ALT-SMON WLAN wizard screen Enable simulated Wizard mode 
  32. ALT-SMOF simulated WLAN wizard screen Disable mode Wizard 
  33. MEPD Options> Advanced options> SIM card Display MEP info 
  34. MEP1 Options> Advanced options> SIM card Disable SIM personalization 
  35. MEP2 Options> Advanced options> SIM card Disable Network personalization 
  36. MEP3 Options> Advanced options> SIM card Disable Network subset personalization 
  37. MEP4 Options> Advanced options> SIM card Disable Service provider personalization 
  38. MEP5 Options> Advanced options> SIM card Disable Corporate personalization 

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 ඔබේ අදහස්:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න