Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Friday, August 24, 2012

බ්ලොග් එකේ මවුස් පොයින්ට් එක වෙනස් කරමු


ඔයාලත් කැමති ඇති ඔයාලගේ බ්ලොග් එකේ මවුස් පොයින්ටර් එක වෙනස් කරගන්න මේක කරගන්න ගොඩක් ලේසියි කොහොමද මේක කරන්නෙ ? මේ සදහා පරණ බ්ලොග් යුසර් ඉන්ටර්ෆේස් එකෙන් වැඩ කරන අය සහ නවතම බ්ලොග් යුසර් ඉන්ටර්ෆේස් එක අනුව වැඩ කරන අය පහත දිලා තියෙන ක්‍රමයට ටෙම්ප්ලෙට් එක හොයාගන්න 


  • Dashbord >> Design >> Edit Html 
  • Dashbord >>Template >> Edit Html >> Proceed 

දැන්   ටෙම්ප්ලේට් එක ආවම    ස්ථානය හොයාගෙන එතනට හරිය දෙන්න දැන් ඔයාලගෙ යතුරු පුවරුවේ CTRL+F යතුරු එක පාරට ඔබන්න දැන් ඔයාලට පෙනේවි ඔයාලගෙ බ්‍රව්සර් එකේ ඉහලින් සර්ච් බාර් එකක් ඇවිත් තියනවා ඒ සර්ච් බාර් එකට </body>මේ කෝඩ් එක පේස්ට් කරල ටෙම්ප්ලේට් එකේ මෙම කෝඩ් එක තියන තැන හොයාගන්න දැන් හයිලයිට් වෙලා පෙනෙවි මේ කෝඩ් එක  </body>   මේ කෝඩ් එක සහිත ස්ථානයට පහතින් මම ඔයාලට දීලා තියෙන කෝඩ් එක පේස්ට් කරලා සේව් කරන්න





Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

1 ඔබේ අදහස්:

  1. හොද බ්ලොග් ගැජට් තියෙන සයිට් එකක් හොය හොය හිටියේ මං.නියමයි.දිගටම ලියන්න.මගෙන් සුබපැතුම් !

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න