ඔයාලත් කැමති ඇති ඔයාලගේ බ්ලොග් එකේ මවුස් පොයින්ටර් එක වෙනස් කරගන්න මේක කරගන්න ගොඩක් ලේසියි කොහොමද මේක කරන්නෙ ? මේ සදහා පරණ බ්ලොග් යුසර් ඉන්ටර්ෆේස් එකෙන් වැඩ කරන අය සහ නවතම බ්ලොග් යුසර් ඉන්ටර්ෆේස් එක අනුව වැඩ කරන අය පහත දිලා තියෙන ක්‍රමයට ටෙම්ප්ලෙට් එක හොයාගන්න
- Dashbord >> Design >> Edit Html
- Dashbord >>Template >> Edit Html >> Proceed
දැන් ටෙම්ප්ලේට් එක ආවම ස්ථානය හොයාගෙන එතනට හරිය දෙන්න දැන් ඔයාලගෙ යතුරු පුවරුවේ CTRL+F යතුරු එක පාරට ඔබන්න දැන් ඔයාලට පෙනේවි ඔයාලගෙ බ්‍රව්සර් එකේ ඉහලින් සර්ච් බාර් එකක් ඇවිත් තියනවා ඒ සර්ච් බාර් එකට </body>මේ කෝඩ් එක පේස්ට් කරල ටෙම්ප්ලේට් එකේ මෙම කෝඩ් එක තියන තැන හොයාගන්න දැන් හයිලයිට් වෙලා පෙනෙවි මේ කෝඩ් එක </body> මේ කෝඩ් එක සහිත ස්ථානයට පහතින් මම ඔයාලට දීලා තියෙන කෝඩ් එක පේස්ට් කරලා සේව් කරන්න
හොද බ්ලොග් ගැජට් තියෙන සයිට් එකක් හොය හොය හිටියේ මං.නියමයි.දිගටම ලියන්න.මගෙන් සුබපැතුම් !
ReplyDelete