Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Sunday, August 12, 2012

බ්ලොග් අඩවියක්


බ්ලොගර්ලා පරන යුසර් ඉන්ටර්ෆේස් ක්‍රමය දැන් බාවිතා කරන්නෙ නැති නිසා නවතම ආකාරයට බ්ලොග් හදාගන්නෙ කොහොමද කියලා මෙතැන් සිට විමසා බලමු ඒ සදහා ඔයාලා  සතුව ඊමේල් එකක් තියෙන්න ඕන මුලින්ම බ්ලොග් එකක් හදාගන්න නම් බ්ලොගර් සයිට් එකට යන්න ඕන ඒ සදහා පහත ලින්ක එක බාවිතා කරන්න
                                                           
                                                          http://www.blogger.com/home


දැන් පහත ආකාරයෙන් වින්ඩෝව ආවහම ඔයාලගෙ  ඊ මේල් එකයි පාස්වර්ඩ් එකයි සයින් ඉන් තැනට දීලා ලොග් වෙන්න 



දැන් දෙවනුව ඔයාල blogger profile නමැති ස්තානයට පහතින් ඇති Create a limited blogger profile බොත්තම ඔබලා ඉදිරියට යන්න 




දැන් තෙවැනි පියවරට Display Name යන ස්තානය සදහා බ්ලොග් ප්‍රොෆයිල් එක සදහා නමක් ලබා දෙන්න Continue to blogger බොත්තම ඔබලා ඉදිරියට යන්න 



දැන් ඔයාලට පහත රූපය ආකාරයෙන් වින්ඩෝව පැමිනේවි New Blog නමැති බොත්තම ඔබන්න 





දැන් මෙහි ඇති Title නමැති ස්තානය සදහා බ්ලොග් එකට නමක්ද  Address නමැති ස්තානය සදහා බ්ලොග් ඇඩ්‍රස් එකක් ද ලබාදෙන්න මෙහිදි සැලකිය යුතු වන්නේ ඔබ විසින් ලබාදෙන ලිපිනය තවත් අයකු විසින් පාවිච්චි කරන එකක් නම් නැවත වෙනස් වචනයක් ටයිප් කර බලන්න Templates මෙතනින් ඔයාලගෙ බ්ලොග් එකට ටෙම්ප්ලේට් එකක් තෝරන්න  දැන් Create Blog බොත්තම ඔබලා ඉදිරියට යන්න 




ඔන්න දැන් බ්ලොග් එක හදලා ඉවරයි 



දැන් නිව් පොස්ට් බොත්තමෙ ක්ලික් කරලා  ලිපි ලිවිම කල හැකිය  


Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 ඔබේ අදහස්:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න