ඔයාල දැකලා ඇති සමහර අයගෙ පරිගනක තිරය වෝල්පේපර් එක හැටියට විඩියො සින්දු එක එක ඇනිමේශන් ෆොටො වැනි දේවල් පාවිච්චි කරන ආකාරය මේ වගෙ දෙයක් ඔයාලටත් බොහොම ලේසියෙන් කරගන්නෙ කොහොමද කියලා බලමු මේ සදහා සරල මෘදුකාංගයක් පාවිච්චි කරලා මේ ඉෆෙක්ට් එක ඔයාලගෙ පරිගනකයේ ඇති කරගන්න පුලුවන්
වින්ඩොව්ස් සෙවන් පාවිච්චි කරන අය පහත දීලා තියෙන සොෆ්ට්වෙයාර් එක තමන්ගෙ පරිගනකයේ ඉන්ස්ටෝල් කරහම මෙන්න මේ විදිහට පේනවා
windows 7 සදහා මෘදුකංගය
පහත තියෙන මෘදුකාංගය මගින් කරන්නෙ වින්ඩොව්ස් එක්ස් පී බාවිතා කරන අය සදහායි
මෙම මෘදුකාංගයෙනුත් කරන්නෙ වින්ඩොව්ස් එක්ස් පී සදහා විඩියෝ වෝල්පේපර් ක්‍රමය සක්‍රිය කිරිමයි එනෙබල් ඩ්‍රිම්සිනෙ බොත්තම එබුවම මෙය සක්‍රිය වෙනවා WMV,MPG වැනි ෆයිල් වර්ග මේ මගින් වෝල්පේපර් විදිහට යොදාගන්න පුලුවන්
පහත දීලා තියෙන ලින්ක් එකට ගිහින් විඩියො වෝල්පේපර් ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්
කොහොමද වෝල්පේපර් එකක් දාගන්නෙ කියලා මේ විඩියො එක බලන්න
0 ඔබේ අදහස්:
Post a Comment
ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න