Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Sunday, August 5, 2012

බ්ලොග් සයිට් එකේ quick edit and wrench icons නැති කරමු

ඔයාලගේ බ්ලොග් එකේ ඇති quick edit and wrench icons  බ්ලොග් එකේ මේවා ඔයාලට එතරම්ම උවමනා නොවීමට පුළුවන් එවැනි අවස්ථාවලදී මේක කොහොමද ඉවත් කරන්නේ අපි බලමු 
මුලින්ම ඔයාලා බ්ලොග් එකෙ 


dashbord>>> Layout >>> Edit HTML පරන බ්ලොග් යුසර් ඉන්ටර්ෆෙස් වල 


dashbord >>>template>>>edit html>>>proceed 




දැන් ටෙම්ප්ලෙට් එක ආවට පස්සෙ CTRL+F පාවිච්චි කරලා]]></b:skin> ටැග් එක හොයාගන්න මේක හොයාගෙන මේකට කලින් පහත දීලා තියන කෝඩ් එක පේස්ට් කරලා ටෙම්ප්ලෙට් එක සේව් කරන්න 





.quickedit{
display:none;
}

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

1 ඔබේ අදහස්:

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න