මෙවර මන් ඔයාලට දෙන පරිගණක ක්රීඩාව වන්නේ Need For Speed Carbon මේක එක්කම මන් ඔයාලට මේකේ පහසුවෙන් ජයග්රහනය සදහා රහස් කේතයන් කීපයක් පහත දක්වා ඇත .මේවා ක්රීඩාව ප්රවේශ කරගත් පසු Click to continue තිරයේදී හෝ ඇතැමවා Main Menu එකේදී සක්ක්රිය කරවිය හැක ඇතම විට මෙම කේතයන් වැරදි ආකාරයට ලබාදුන්නොත් ක්රීඩාව නැවත ආරම්භ කිරීමට සිදු වනු ඇත
පිහිටුවා ගැනීමට අවම සුදුසුකම් :
SYSTEM REQUIREMENTS
OS - Windows 2000/XPProcessor: 1.7 GHz or faster
Memory: 512 MB RAM
Hard Drive: 4.7 GB
DVD Drive - 8 SPEED
Video Card: 64 MB*
Sound Card - DirectX 9.0c compatible
DirectX - Version 9.0c
Online Multiplayer: 512 Kbps or faster; 2-8 Players
Input - Keyboard, Mouse
Optional: USB Steering Wheel / Dual Analogue Gamepad
රහස් කේත
1] Canyonalltheway = all track
2] Shinycarsarethebestcars= crome cars
3] 5grand5grand = castrol cash
4] friendlyheadlocksapplied = unlimited crew charge
5] nosforeverever = unlimited nos
6] slowitdownwhenyouwant = unlimited speed breaker
7] givemethechargersrt8= 2006 dodge charger srt8
8] givemethedb9 = 2005 aston martin db9
9] chasingheadlocksappliedrashtalk = mazda dealership
10] speed3foryou = mazda speed3
11] watchoutthebigtruckishere = dump truck in quick race mod
12] bigred redrive = firetruck in quick race mod
13] trashtalking = rihino inquick race mod
14] guesswhoisback =cross corvette z06 in quick race mod
15] chasingmobile corevett z06 interceptor in quick race mod
Download Game
කොහොමද මේක ඔයාලගේ පරිඝනකයට ඉන්ස්ටෝල් කරන්නේ කියල මේ වීඩියෝ එකෙන් බලන්න
Use This Link To Watch Video