Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Thursday, March 8, 2012

Battlefield Vietnam පරිඝනක ක්‍රීඩාව සහ රහස් කේත


ජනප්‍රිය බැටල්ෆීල්ඩ් වියට්නාම    1942 පරිඝනක ක්‍රීඩා මාලාවේ බැටල්ෆීල්ඩ් වියට්නාම් පහසුවෙන් ක්‍රීඩා කිරීම සදහා උපයෝගී කරගත හැකි රහස් කේතයන කීපයක් පහත  දක්වා ඇත මේ සදහා සිංගල්  ප්ලේයර්  මොඩ් එකේදී   Keybord  Console key     යතුර ඔබ අවශ්‍ය  කේතය ටයිප්  කරන්න මෙහි දක්වා ඈති පරිදි කැපිටල් සිම්පල් අකුරු සහ පරතර ඒ ආකාරයටම තිබිය යුතු බව සලකන්න  

Console Key
අවම සුදුසුකම් 

      933 MHz CPU
     DirectX 9.0b, 3D acceleratedAGP Nvidia GeForce 3 or ATI Radeon 8500 64 MB or equivalent DirectX 9 compatible        video card,
      DirectX 9 compatible sound card
      256 MBRAM
     2.0 GB free hard drive space


රහස් කේත

Invincibility (නොපෙනී යාම )
AiCheats.code ByeByeNow
Bots cheat:
AiCheats.code BotsCanCheatTooInVietnam
Spawn at the cameras viewpoint:
AiCheats.code WalkinglsWayTooTiresomeInVietnam



ක්‍රීඩාව බාගන්න         Download Part 1
                                 
                                 
                                  Download Part 2                                               



Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →