Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, March 26, 2012

බ්ලොග් එකට ඇනිමේශන් ටිවිටර් කුරුල්ලෙක් දාගන්න කැමතිද





දැන් අපි බලමු මගේ බ්ලොග් එකේ ඉන්නවා වගේ ඇනිමේෂන් කුරුල්ලෙක්  ඔයාලගේ බ්ලොග් එකට දාගන්න විදිය මුලින්ම ඔයාල    කරන්න ඕන ඔයාලගේ බ්ලොග් අඩවියේ මේක දන්නා කලින් ටිවිටර් ගිණුමක් ඔයාලට තියෙන්න ඕන නැතිනම් මේක ඔයාලට කරන්න අමාරුයි ටිවිටර් ගිණුමක් නැති අය මීට කලින් මන් දාල තියන පොස්ට්  බලන්න ගිණුමක් හදාගන්න ඕන   ඔයාල සතුව දැනටමත් ගිණුමක් තියනවනම් ගිණුම් නැවත හදන්න අවශ්‍ය නැ  

මේ සදහා ඔයාල බ්ලොග් එකේ Blogger Dashboard > Design > Edit HTML .  කියන තැනට යන්න  

 ක්‍රෝම් බ්රෝව්සර් එක පාවිච්චි කරන අය Key bord   එකේ  Ctrl +f  ඔබන්න  එවිට ඔබට මේ ආකාරයෙන් රුපයක් ඒවී    





</body>මේ කෝඩ්  එක හොයාගෙන  එයට ඉදිරියෙන්  ඔයාලගේ බ්ලොග් එකේ  මන් දෙන කෝඩ් එක පේස්ට් කරන්න
  

මේ සදහා මම ඔයාලට පහත දීල තියන කෝඩ් එකේ රතු පාටින් ඇති මගේ ටිවිට්ර් යුසර් නේම් එක (nishshankaruwan) අයින් කරලා ඔයාලගේ ටිවිට්ර් යුසර් නේම් එක ලබාදෙන්න 


<!-- Twitter Bird start Techblaster.net --> <script src='http://yourjavascript.com/1523826141/Flying twitter bird.js' type='text/javascript'>

</script> <script type='text/javascript'> var twitterAccount = "nishshankaruwan"; var tweetThisText = " <data:blog.pageTitle/>: <data:blog.url/> "; tripleflapInit(); </script> <span style='font-size:11px;position:absolute;'/><a href='http://www.techblaster.net' target='_blank'>Twitter Bird Gadget</a> <!-- Twitter Bird end Techblaster.net -->


Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →