Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, March 26, 2012

ටිවිටර් ගිණුමක් නිර්මාණය කරමු



  1. දැන් අපි බලමු  ටිවිටර්  ගිණුමක් හදාගන්න  ආකාරය 
  2. මෙන්න ටිවිටර් ගිණුම හදාගන්න යන්න නම් මෙතන ක්ලික් කරන්න   
  3. ක්ලික් කරන්න

මේ විදියට ආවම ඔයාලගේ තොරතුරු ලබා දෙන්න  


දැන් මේ විදිහට ඔයාලට ආවම  කියන Next   button ක්ලික්  කරන්න  


දැන් ඔයාල මේ විදියට ආවම මෙතන  follow freely  කියල තියන තැනට යටින් තියන අයගෙන්  පස් දෙනෙක්ව Follow කරන්න වෙනව  දැන් next දෙන්න මේ විදියට හැම එකටම්  ඒ එන දේවල් අනුව ඔයාල  Next දෙන්න ඔයාලගේ ටිවිටර් ගිණුම නිර්මාණය වී අවසානයි 
තව දෙයක් තියනවා ඔයාලගේ ඊමේල්  ගිණුමට ගිහින් ඔයාලගේ ටිවිටර් ගිණුම confirm   කරන්න ඕන නැත්නම් මේක හරියට වෙන් නැති වෙයි  



Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →