Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Wednesday, March 14, 2012

වයිරස් වලට එරෙහිව වෙබ් බ්‍රව්සරයක්



පරිඝනක ආරක්ෂාව සදහා ඇන්ටිවයිරස් මෘදුකාංග නිපදවන කොමොඩෝ ආයතනය විසින්  අන්තර්ජාලය හරහා පැමිණෙන හානිකර මෘදුකාංග සදහා හොදම ආරක්ෂාවක් සැලසිය හැකි පරිදි ඔවුන්ගේ නව බ්‍රව්සරය සැලසුම් කොට තිබේ මේ සදහා ඔවුන් භාවිතා කර තිබෙන්නේ ගූගල් ක්‍රොම්  වෙබ් බ්‍රව්සරයේ මුල කේත පධ්දතියයි  මේ නිසා  ගූගල් ක්‍රොම් හා ඔවුන් විසින් නිපදවූ කොමොඩෝ ඩ්‍රැගන් යන බ්‍රව්සර් දෙකම පෙනුමෙන් හා ක්‍රියාකාරීත්වය අතින් එක සමාන වේ 

ක්‍රෝම් වල වේගය හා සරල බවට අමතරව  ඩ්‍රැගන් මගින් ඔබගේ දත්ත ආරක්ෂාවද සහතික කරනු ලබයි  ගූගල් ක්‍රොම් හි ඇති රතු පැහැයට හුරු අළු පැහැයක් ගත අතුරු මුහුණතපරිඝනක ආරක්ෂාව සදහා ඇන්ටිවයිරස් මෘදුකාංග නිපදවන කොමොඩෝ ආයතනය විසින්  අන්තර්ජාලය හරහා පැමිණෙන හානිකර මෘදුකාංග සදහා හොදම ආරක්ෂාවක් සැලසිය හැකි පරිදි ඔවුන්ගේ නව බ්‍රව්සරය සැලසුම් කොට තිබේ මේ සදහා ඔවුන් භාවිතා කර තිබෙන්නේ ගූගල් ක්‍රොම්  වෙබ් බ්‍රව්සරයේ මුල කේත පධ්දතියයි  මේ නිසා  ගූගල් ක්‍රොම් හා ඔවුන් විසින් නිපදවූ කොමොඩෝ ඩ්‍රැගන් යන බ්‍රව්සර් දෙකම පෙනුමෙන් හා ක්‍රියාකාරීත්වය අතින් එක සමාන වේ ක්‍රෝම් වල වේගය හා සරල බවට අමතරව  ඩ්‍රැගන් මගින් ඔබගේ දත්ත ආරක්ෂාවද සහතික කරනු ලබයි  ගූගල් ක්‍රොම් හි ඇති රතු පැහැයට හුරු අළු පැහැයක් ගත අතුරු මුහුණත හා සමග තවත් ලක්ෂණ බොහොමයක් කොමොඩෝ  ඩ්‍රැගන් බ්‍රව්සරයටද පොදු වේ බැලු බැල්මට මේ බ්‍රව්සරය දෙක අතර වෙනසක් නොපෙනෙන අතර ක්‍රියාකාරීත්වය හා භාවිතයද එක සමාන වේ මේ නිසා ක්‍රෝම් පරිශීලකයන්ට කිසිදු වෙනසකින් තොරව  කොමොඩෝ ඩ්‍රැගන් වෙත මාරු විය හැක වඩාත් වැදගත් දෙය නම් ක්‍රෝම් හි extention කොමොඩෝ   ඩ්‍රැගන් හිදීද භාවිතා කල හැකි වීමයි එමෙන්ම ක්‍රෝම් හි ඇති icognito ආකාරය මෙහිදීද දක්නට ඇත 
                                                                                         නමුත් විශේෂයෙන් සදහන් කල යුත්තේ ගූගල් ක්‍රෝම් මෙන් පරිශීලක දත්ත එකතු කර වෙනත් සර්වර් වෙත යැවීම ඩ්‍රැගන් වල සිදු නොවීමයි එසේම ඔබ හානිකර වෙබ් අඩවියකට පිවිසෙන්නේ නම් එය අවවාදාත්මක ස්වරුපයෙන් දක්වන අතර හානිකර වැඩසටහන් පරිඝනකයට පිවිසීම වලක්වා ලමින් ඔබේ පරිඝනකයේ උපරිම ආරක්ෂාව තහවුරු කරනු ලබයි




 ක්‍රොමේ හා ඩ්‍රැගන් බ්‍රව්සර් දෙක අතරින් ඩ්‍රැගන් බ්‍රව්සරය කාර්යක්ෂමතාව අතින් ඉදිරියෙන් සිටින බව පෙනී ගොස්  තිබේ කෙසේ වෙතත්  ජාවා ස්ක්‍රිප්ට් ධාවනයේදී ක්‍රෝම්  වඩාත් ඉදිරියෙන් සිටි 
                                                                                         
අවම සුදුසුකම්          



  Windows 7 /Windows xp /windows vista   
   128 MB Ram
   40 MB Hard Disk Space 


 මෙන්න කැමති අය මේ ලින්ක් එකට ගිහින් මේක බාගන්න    


                                                       Download                      

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →