Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Wednesday, March 28, 2012

Advanced System Care Pro (ඇඩ්වාන්ස්ඩ් සිස්ටම් කෙයාර් )





ඔයාලගේ පරිඝනකය සදහා ගොඩක් වැදගත් වන මෘදුකාංගයක් මන් ඔයාලට දෙන්න ඕන කියල හිතුව ඇඩ්වාන්ස්ඩ්  සිස්ටම් කෙයාර්   කියන මෘදුකාංගය  මේකෙන්  ඔයාලගේ පරිඝනකයේ තියන මැල්වෙයා   වැනි හානිදායක වයිරස් වගේම  ඔයාලගේ පරිඝනකයේ පවතින අනවශ්‍ය ෆයිල් සහ ඔබගේ හර්ඩ් ඩිස්ක් එක ඩිෆ්‍රැග් කිරීම රෙපෙයාර් කිරීම වැනි ගොඩක් අත්‍යවශ්‍ය වැඩ කොටසක් කිරීම සදහා මෙය නිර්මාණය කොට තිබේ මේ මෘදුකාංගය සම්මාන වලින් පවා පිදීම් ලබා තියන බව ඔබ දන්නවද මේකෙන් ඔයාලගේ පරිඝනකයේ තියන ගොඩක් අවුල් විසධාගන්න පුළුවන් ඔයාලගේ පරිඝනකය වේගවත් කිරීමට උපකාරී වෙනවා ටියුන් අප් මෘදුකාංගයට  වඩා මේකෙන් වැඩ කරන්න ලේසියි  ඉතින් ඔයාලත් මේක අරගෙන බලන්න  මෙන්න ලින්ක් එක                                     
                                                   
                                            Download Software





ඉන්ස්ටෝල් කිරීම සදහා  Advanced SystemCare Pro setup ක්ලික් කරන්න
කොහොමද මේක රෙජිස්ටර් කරන්නේ 
මේකට සිරියල් කී එක දානකොට ඉන්ටර්නෙට් සම්බන්දතාව නැති කරගෙන ඉන්න ඕන මුලින්ම  මෙන්න සිරියල් කී එක   DFF7A-8204E-69ADE-0D5AA   මේක ඕපන් කරල බලන කොට ඔයාලට මෙන්න මේ ආකාරයට පෙනේවි 





















මෙතන යටින් තියන  කියන ස්ථානය ක්ලික් කරන්න 


















ලයිසන් කෝඩ් කියන ස්ථානයට  කී එක ලබාදීල ඇක්ටිවෙට් කරගන්න 

System Requirements
 Processor :      Intel Pentium 300 MHz processor (equivalent or better) 
Windows versions:   Windows XP, Vista, and Windows 7 (32 bit and 64 bit), Windows 2000 
RAM : 256 MB of RAM 
 HDD :30 MB of free hard disk space
                    
















Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →