Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Wednesday, March 28, 2012

ඔයාලගේ ලිපිනයත් හදුනාගනිමු

ඉන්ටර්නෙට්  වලට සම්බන්ධ වී සිටින විට ඔබේ පරිඝනකය ලෝකයේ අනෙක් පරිඝනක වලින් වෙන් කර හදුනාගැනීමට හැකි බව ඔබ දන්නවද ඔබේ පරිඝනකයටම ආවේනික IP Address  ලෙසින් හදුන්වනවා ඉතින් ඔයාලගේ  IP Address එකත් ඔයාල දැනගන්න කැමති ඇති කියල මන් හිතනවා මේ සදහා ඔබට ඉන්ටර්නෙට් වලට සම්බන්ධවී සිටින අවස්ථාවක RUN  ඩයලොග් බොක්ස් එකේ  ipconfig යයි ටයිප් කර එන්ටර් කී එක ඔබන්න (start >>Run)එවිට මොහොතකින් ඔබේ IP Addres එක  තිරයේ ධිස් වේවි 


කෙසේ වෙතත් ඔබ භාවිතා කරන්නේ නෙට්වර්ක් එකකට සම්භන්ද
 පරිඝනකයක් නම් එසේ දිස් වන්නේ නියම IP Address   එක නොවිය හැකිය එවැනි තත්වයකදී  www.ipaddressworld.comවෙබ් අඩවියට පිවිසෙන්න එවිට බාහිර ලෝකය ඔබගේ නෙට්වර්ක් පරිඝනකය හදුනාගන්න ආකාරය දන ගත හැකිය මෙම වෙබ් අඩවියේදී නෙට්වර්ක් එකකට සම්බන්ධ සියලුම පරිඝනක එකම අංකයකින් හැදින්වෙයි 

වෙබ් අඩවියට පිවිසීම සදහා මෙතන ක්ලික් කරන්න Clik Here

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 ඔබේ අදහස්:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න