Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Tuesday, March 13, 2012

පෙන් එකෙන් එන වෛරස් කරදරයක්ද





ගොඩක් අයට තමන්ගේ පරිඝනකයට පෙන් ඩ්‍රයිවර් වලින් එන වයිරස් කරදරයක්  ඉතින් මේ පෙන් ඩ්‍රයිවර් පෙළක් වයිරස් ගාර්ඩ් වලින් ස්කෑන් කරලා වයිරස් මකල දානවා නමුත් පෙළක් වයිරස් ගාර්ඩ් තියනවා මේවා  ස්කෑන් කරන්නේ නැති ඒ අයට ගොඩක් වටින මෘදුකාංගයක් තමයි මේ USB Disk Security මේකෙන් පෙන් ඩ්‍රයිවර් තුලින් එන වයිරස්  මකල දානවා ඔයාලට වෙනත් වයිරස් ගාර්ඩ් වගේ වෙහෙසෙන්න දෙයක් නෑ  වයිරස් එක අල්ලලා පස්සේ   එම වයිරස් මකල දානවා  කෙසේ වෙතත් මේක පෙන් ඩ්‍රයිවර් තුලින් එන වයිරස් මැකීමට යොදා ගන්න වයිරස් ගාර්ඩ් එකක් විතරයි මේකෙන් ඔයාලට පරිඝනකය  ස්කෑන් කරලා වයිරස් ඉවත් කරන්න බෑ පෙන් ඩ්‍රයිවර් වලට විතරයි මේක 


 මෙන්න බාගන්න ලින්ක් එක :     Download

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →