ගොඩක් අය දැකල ඇති මේ බ්ලොග් වල සයිඩ් බාර් එකේ තම තමන්ගේ බ්ලොග් සදහා පැමිණි අය පෙන්වීම සදහා දාල තියන ගැජට් වර්ග ඔයාල කැමති ඇති ඔයාලගේ සයිට් එකටත් මේ වගේ එකක් දාගන්න තියනවනම් හොදයිනේ මෙම විජට් එක ඔයාලට ගන්න ඕන නම් මම පහතින් ලබාදීලා තියන ලින්ක් එක ක්ලික් කරලා එම හිට් කවුන්ටර් එක ලබාදෙන වෙබ් සයිට් එකට යන්න එහිදී ඔයාලට ආකාර හතරකින් යුත් හිට් කවුන්ටර් දේවි
මෙතන ක්ලික් කරන්න
මෙහිදී ඔයාල මෙම වර්ග හතරෙන් මුල්ම එක තෝරගත්ත යයි සිතමු එනම් Revolver Maps Standard කියන එක මෙහිදී ඔයාල Get Widget ලියල තියන තැන ක්ලික් කරන්න එවිට්
1. Select A Map ඔයාලට කැමති මැප් එකක් ටික මාර්ක් කරලා තෝරාගන්න
2. Choose Dimensions: කැමති විශාලත්වයක් තෝරාගත හැක
3. Choose Marker Color: මෙහිදී ඔයාලට පෙන්වා ඇති ප්‍රිවිව් එකක් ලබාදීලා තියනවා පැත්තකින් එහි පෙනෙන පැමිණි අය පෙන්වන රතුපාටින් යුත් තිත් ටිකක් ඔයාලට පේනවා ඇති මෙහි ඇති පාට වෙනස් කරගන්න පුළුවන් මෙතනින් තෝරලා
4. Advanced Settings:මෙම ස්ථානයේදී ඔයාලට පැමිණි අය වැනි දේවල් වෙනස් කරන්න පුළුවන්
5. Copy The Code To Your Site...* ඔබ විසින් ලබාදුන් සැකසුම් වලට අනුව මෙම වචන පෙලට පහතින් ඇති කෝඩ් එක ඔයාලගේ සයිට් එකේ Disign>>>Page Elements>>>add gadgats>>> HTML/JavaScript ඩයලොග් බොක්ස් එකට කොපි කරලා පේස්ට් කරන්න දැන් සේව් කරලා view blog ක්ලික් කරලා ඔයාලගේ බ්ලොග් එකට ගිහින් බලන්න ඔයාලටත් ඇනිමේෂන් හිට් කවුන්ටර් එකක් ලැබිල ඇති
Socializer Widget By Blogger Yard
Related Posts:
බ්ලොග්කරණය
එල එල මම දාගත්තා මේක
ReplyDelete