Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Friday, September 13, 2013

ජංගම දුරකථනය ගැන නොදන්නා යමක්.


හදිසි දුරකථන ඇමතුමක්  ලබා ගත යුතු අවස්ථාවක ජංගම දුරකථනයේ බැටරිය බැස යන්න ඔන්න මෙන්න කියා තිබුනොත් ඔබට කුමක් සිතෙවිද?දැන් ඒ ගැන කලබල විය යුතු නැහැ.ඕනෑම වර්ගයක ජංගම දුරකථනය බැටරියක සැඟවී තිබෙන සියයට පනහක අමතර ආරෝපණයක්ගැන දුරකථන නිෂ්පාදකයන් තොරතුරු හෙළි කර තිබෙනවා.ඒ අනුව ජංගම දුරකථන බැටරියක් බැස යන්නට ඔන්න මෙන්න කියා තිබියදී යම්කිසි සංකේත අංකයක් ඇතුළු කල යුතුයි.එය ඇතුලු කල පසු බැස ගිය බැටරිය සියයට 50කින් පණ ගෙන්වෙනවා.මෙම සංකේත අංකය ලෙස නිකුත් කරන්නේ (*3370#.)මේ ආකාරයට  යළි ආරෝපණය වූ බැටරිය නැවත බැස ගිය පසු  ආරෝපණය කිරීමෙන් සැඟව තිබු බැටරි බලය නැවත ඒ ආකාරයටම බැටරිය තුල තැම්පත් වෙනවා.වැදගත්ම දේ තමයි මේ සැඟවුණු බලය ලබා ගතහැකි වෙන්නේ  බැටරිය බැස යන්නට ඔන්න මෙන්න කියා තිබියදී එනම්,battry low  යන වචන දුරකථන තිරය මත දිස්වන විට පමණයි .


මහාසෙන් දැහැන ගීත ඇල්බමය මිලදී ගැනීම සඳහා විමසන්න Tel-:0714456435/0778980818 ඊ මේල්-:ravana@ruhunuyaka.com.

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 ඔබේ අදහස්:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න