Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Friday, September 13, 2013

ඔබේ පරිගණකයේ ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වෙමු




  1. පරිගණකය වෙනත් ස්ථානයන් කරා රැගෙන යන විට ඒවා අසුරා තිබු ආරක්‍ෂිත ඇසුරුම් භාවිතා කරන්න 
  2. පරිගණකය චුම්භක ක්ෂේස්ත්‍රවලින් දුරස්ව තබාගැනීමට සැලකිලිමත් වන්න (ස්පීකර් වැනි දෑ යම් දුරකින් තබා ගත යුතුය)මෙමගින් ඔබගේ හාඩ් ඩිස්කයේ හෝ ඩිස්කට් වල ඇති දත්ත මැකී යා හැක මොනිටරය වර්ණ වෙනස් වීම වැනි බලපෑම් ඇති වීම සිදු වේ
  3. පරිගණකය කිසිවිටෙක හදිසි උෂ්ණත්ව වෙනස්කම් වලට ගොදුරු කිරීමෙන් වලක්වන්න 
  4. දියර වර්ග පරිගණකය අසල තබාගැනීමෙන් වලකින්න 
  5. දුහුවිලි පිරුනු හෝ අපිරිසිදු පරිසරයක පරිගණකය භාවිතා නොකරන්න දුහුවිලි වැනි දෑ නිසා පරිගණකය අභ්‍යන්තර යාන්ත්‍රනය අක්‍රිය විය හැක
  6. සිස්ටම් යුනිට් එකේ ඇති වෙන්ටිලේෂන් ‍ෆෑන් හා සිදුරු අවහිර වන සේ පරිගණකය තබා නොගන්න 
  7. සැලකිය යුතු කාලයක් භාවිතයට නොගන්නේ නම් විදුලි සැපයුම විසන්ධි කල යුතුය
  8. පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු කරන්න  
  9. හාඩ් ඩ්‍රයිව් එක සම්පුර්ණයෙන් ම පිරී නොතිබීමට වගබලාගන්න 

මහාසෙන් දැහැන ගීත ඇල්බමය මිලදී ගැනීම සඳහා විමසන්න Tel-:0714456435/0778980818 ඊ මේල්-:ravana@ruhunuyaka.com.

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 ඔබේ අදහස්:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න