Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Sunday, June 16, 2013

SSD

දීගු කලක් තිස්සේ අප භාවිතා කරන්නේ භ්‍රමණය වන චුම්බක තැටි සහිත හාඩ් ඩිස්ක විශේෂය වේ නමුත් දැන් අලුතින්ම පැමිණ ඇති හාඩ් ඩිස්ක වන්නේ SSD නොහොත් Solid State DrivesSSD යනු චලනය නොවන අන්තර්ගතයක් සහිත හාඩ් ඩ්‍රයිව් විශේෂයකි මේවා අපගේ ජංගම දුකථන සඳහා භාවිතා කරනා මෙමරි කාඩ් වල තාක්‍ෂණික ක්‍රමයට බෙහෙවින් සමාන ආකාරයෙන් නිෂ්පාදනය කර ඇත මෙම හාඩ් ඩිස්ක සාමාන්‍ය හාඩ් ඩිස්ක හා සැසඳීමේදී කුඩා ය බරින් ද අඩුය මෙම හාඩ් ඩිස්කයක් ඔබගේ පරිගණකය හා සම්බන්ධ කල විට ඔබගේ මෙහෙයුම් පද්ධතිය ඉක්මනින්  BOOT වනු ඇත ගේම් ලෝඩ් වීමේ කාලය ද අඩුවනු ඇත විදුලි පරිභෝජනය විශාල වශයෙන් අඩුය මෙය වෙළෙඳ පොලේ දැනට භාවිතා වන හාඩ් ඩිස්ක කිහිපයක තොරතුරු පහත දැක්වේ

 Kingston HyperX

ධාරිතාව capacity:-90,120,240,480GB 
කියවීමේ වේගය Read Speed:-555 MB/s 
ලිවීමේ වේගය Write Speed:-510 MB/s
උපරිම විදුලි පරිභෝජනය:-2.1W
සාමාන්‍ය විදුලි පරිභෝජනය:-0.46W


 Intel 520
 


ධාරිතාව capacity:-240GB
කියවීමේ වේගය Read Speed:-550 MB/s
ලිවීමේ වේගය Write Speed:-520MB/s
උපරිම විදුලි පරිභෝජනය:-3.65W
සාමාන්‍ය විදුලි පරිභෝජනය:-0.8W

      
Samsung 830


ධාරිතාව capacity:-64,128GB
කියවීමේ වේගය Read Speed:-520 MB/s
ලිවීමේ වේගය Write Speed:-320 MB/s
උපරිම විදුලි පරිභෝජනය:-0.15W
සාමාන්‍ය විදුලි පරිභෝජනය:-0.08W

මහාසෙන් දැහැන ගීත ඇල්බමය මිලදී ගැනීම සඳහා විමසන්න Tel-:0714456435/0778980818 ඊ මේල්-:ravana@ruhunuyaka.com.

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

3 ඔබේ අදහස්:

  1. හදුන්වාදීමට තුති. තවත් වසරක් යන්න කලින් අපිටත් බලා ගත හැකියි.

    ReplyDelete
  2. පරිගණක තාක්ෂණයේ තවත් ඉදිරි පියවරක්. ඔයා කිව්ව ප්‍රතිලාභ වගේම හාඩ්එක ඩැමේජ්වීමේ සම්භාවිතාවත් අඩුවේවි.

    ReplyDelete
  3. මේවායේ ගාන නම් ටිකක් වැඩියි :)

    ReplyDelete

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න