Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Friday, July 27, 2012

Proxy



ගොඩක් අයට ගැටළුවක් වෙලා ඇති මේ සයිට් බ්ලොක් කරන එක උදාහරණයක් හැටියට මොබිටෙල් පාරිබෝගිකයනට මීඩියාෆයර් වලින් ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි මේක තවමත් තියනවද කියල නම් දන්නේ  නැ හැබැයි කලින් තිබුන මේකෙන් ඩවුන්ලෝඩ් කරන්න බැරි හේතුව ඔයාලගේ පරිඝනකයේ අවුලක්වත් එහෙම නැත්නම් වෙබ් බ්‍රව්සර් එකේ අවුලක් වත් නොවෙයි මේක ඔයාලගේ ISP ගේ අවුලක් ඉන්ටෙර්නෙට් සේවාව සපයන කෙනාගේ අදාල සේවාව ලබාදෙන අය  විසින් ඔයාලගේ IPඇඩ්රස් මීඩියාෆයර් එකෙන් බෑන් (බ්ලොක්) කරන නිසයි මෙහෙම වෙන්නේ මේවගේ දේවල් වලදී කරන්න පුළුවන් සාර්ථකම දෙය තමයි ඔයාලගේ IP ඇඩ්රස් එක සගවන එක කොහොමද මේක කරන්නේ කියල බලමු පහත තියන ලින්ක් එකේ තියෙන්නේ ip සැගවීම සදහා පාවිච්චි කරන්න පුළුවන් සයිට් එකක් 


                                                                         Hide my ass



ලින්ක් එක ක්ලික් කලාම ඔයාලට මේ විදිහට සයිට් එක එනව 




දැන් අපි මේ සයිට් එකේ මෙන්න මේ ස්ථානයට ඒ කියන්නේ ඔය රතු පාටින් සලකුණු කරලා තියන තැන ඇති http://google.com කියන එක මකල ඔයාලට ඇතුළු වීමට නොදී බ්ලොක් කරලා තියන සයිට් එකේ ඇඩ්රස් එක හරි නැතිනම් ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය ලින්ක් එක හරි ඇතුලත් කරලා ඉදිරියෙන් ඇති hide my ass නම් බටන් එක ක්ලික් කරන්න එවිට ඔයාලට පුළුවන් වෙනවා එම සයිට් සදහා ඇතුළු වීමට 



ඕනෑම වෙබ් අඩවියක් වෙත proxy Server භාවිතා නොකර ඇතුළු වීම සඳහා මෘදුකාංගයක් ඇත මෙය ඉතා පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැක 
                                                       Download



පහතින් දීල තියෙන්නේ මේ වගේ තවත් සයිට් කීපයක් 

http://www.proxite.me 
www.123hideip.eu
www.ipbuzz.net
litelium.com
www.linkmetube.com
www.proxfree.com
www.proxite.info
miniprox.net
world-unblock.com
www.vobas.com
hide-beautifulgirl.info
www.proxyxom.info
assignmentsecuresurf.info
voiceanonymous.info
thalauk.info
securecont.info
www.page015.info
savemoneymarketweb.info
uksafeprox.info
squeesprox.info
surfhostingsecure.info
sopatient.info
forex-proxy.info
visithostingunblock.info
onlyholyblood-ip.info
www.proxygenerator.info
www.unblockca.info
armbrowsing.info
proceedproxy.info










Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 ඔබේ අදහස්:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න