Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Friday, June 8, 2012

ෆේස්බුක් ලයික් බොක්ස් එකක් ඔයාලගේ බ්ලොග් එකටත්


ඔයාලත් ඉහත ආකාරයේ ‍ෆේස්බුක් ‍‍ලයික් බොක්ස් එකක් ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති වෙනත් බ්ලොග් වල අයිනෙන් පිහිටලා තියන ‍ෆේස්බුක් ලයික් බොක්ස් මේ වගේ එකක් ඔයාලත් දාගන්න කැමති ඇතිනේ මේක ඔයාලගේ බ්ලොග් එකට  දාගන්නේ කියලා දැන් අපි බලමුමේ සදහා ඔයාලට ෆේස්බුක් ‍ෆෑන් පේජ් එකක් මුලින්ම හදාගන තියෙන්න ඕන ‍ෆෑන් පේජ් එකක් හදාගන්න යන්න පහත ලින්ක් එක භාවිතා කරන්න 




දැනටමත් ෆෑන් පේජ් එකක් තියන අය මේක කරන්න ඕන නෑ දැන් ඔයාලා හදාගත්තු ‍ෆෑන් පේජ් එකේ  මෙන්න මේ විදිහට එහි URL තියන එක කොපි කරගන්න  කොපි කරගන්න https://www.facebook.com/arunodhya  මේ තියෙන්නේ මගේ ෆෑන් පේජ් එකේ ඔයාල ගන්න ඕන ඔයාලගේ එක  දැන් ඔයාල ඔයාලගේ බ්ලොග් එකට යන්න මෙහිදී

  •  Dashboard >> Template >> Edit HTML

ගුගල් ක්‍රෝම් සහ ‍ෆයර්ෆොක්ස් බ්‍රව්සර් පාවිච්චි කරන අය CTRL+F යන කීබෝර්ඩ් යතුරු දෙක එකපාර ඔබන්න එවිට ඔයලට පොඩි ඩයලොග් බොක්ස් එකක් ඔයාලගේ බ්රෝව්සර් එකේ මතුවේවි එම බොක්ස් එකේ </head> යන කේතය ටයිප් කරන්න කොපි පේස්ට් කලත් කමක් නෑ එවිට ඔයාලගේ ටෙම්ප්ලේට් එකේ </head> නම් කේතය ඇති ස්ථානය හයිලයිට් වෙලා පෙනේවි එම ස්ථානයට ඉදිරියෙන් මා විසින් ඔයාලට පහත දීලා තියන කේතයන් කොපි කරන්න




ටෙම්ප්ලේට් එක සේව් කරන්න දැන් ඔයාල ආයමත් ඔයාලගේ බ්ලොග් එකේ පේජ් එලිමන්ට් නම් ස්ථානයට යන්න 


  • Dashboard >> Layout


ඇඩ් ගැජට් ක්ලික් කරලා එයින් අලුත් ගැජට් එකක් ඇඩ් කරගන්න ජාවා ස්ක්‍රිප්‍ට් බොක්ස් එකක් (JAVA Script)


දැන් එම බොක්ස් එකට මා විසින් පහතින් ලබාදීලා තියන කේතය කොපි කරලා පේස්ට් කරන්න



මෙහිදී මා විසින් දී ඇති මෙම කේතයේ සදහන් YOUR-FACEBOOK-PAGE යයි සදහන්   ස්ථානය අකුරු පෙළ  මකා  දමා  එම ස්ථානයට ඔයාල විසින් සකස් කරගත් ෆෑන් පේජ් එකේ URL එක එක යොදා සේව් කරන්න



ෆේස්බුක් ලයික් බොක්ස්



  1. ඔයාලගේ බ්ලොග් එකට ඇතුළු වෙන්න
  2. Layout > Add A Gadget.
  3. HTML/Javascript
  4. පසුව පහත ඇති කෝඩ් එක කොපි කරන්න







මෙහිදී මා විසින් දී ඇති මෙම කේතයේ සදහන් YOUR-FACEBOOK-PAGE යයි සදහන්   ස්ථානය අකුරු පෙළ  මකා  දමා  එම ස්ථානයට ඔයාල විසින් සකස් කරගත් ෆෑන් පේජ් එකේ URL එක එක යොදා සේව් කරන්න

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →