Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Tuesday, May 29, 2012

ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගනිමු


ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන්න ඇති මේ ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එක කොහොමද තමන්ගේ  බ්ලොග් එකට ඇඩ් කරගන්නේ කියල මේක ඇත්තටම ගොඩක් ලේසි වැඩක් මෙම ක්‍රමය  මගින් ඔයාලට ෆේස්බුක් එකේ රෙජිස්ටර් වෙන්න ඕන නෑ මෙම සැකසුම කිරීමට කලින්   ඔයාලට බ්ලොගර් වෙතින් දෙන කමෙන්ට් බොක්ස් එක  ඩිසේබල් කරන්න වෙනවා  මේ සදහා පහත ආකාරයට   මම මෙතැනදී ඔයාලට දීල තියෙන්නේ  අලුත් හා පරණ බ්ලොග් යුසර් ඉන්ටර්ෆේස් එකේ ක්‍රමයට ඇතුළු වන ආකාරයයි
  1. old ui =dashbord>>settings>>comments 
  2. Dashbord>>settings>>post and comments>>comment Location

මෙහිදී ඔයාල Expand Widget Templates යන චෙක් බොක්ස් එක සිලෙක්ට් කරගන්න පස්සේ  ගුගල් ක්‍රෝම්  සහ ෆයර්ෆොක්ස් වෙබ් බ්රෝව්සර්  එක භාවිතා කරන අය ctrl + f යන කි බෝර්ඩ් යතුරු දෙක එකවර ඔබන්න එවිට මතුවන චෙක් බොක්ස් එකට මම  දීල තියන  

                               <data:Post.body/>  

යන මෙම කේතය පේස්ට් කරලා ඔයාලගේ ටෙම්ප්ලේට් එකේ එම කෝඩ් එක තියන තැන සිලෙක්ට් වෙලා පෙනේවි ඉහත රුපයේ ආකාරයට එයට පහතින් කෝඩ් එක පේස්ට් කරලා ටෙම්ප්ලේට් එක සේව් කරන්න

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →