Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, May 7, 2012

බ්ලොග් එක සදහා ටෙම්ප්ලේට් එකක් දාගනිමු



ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති මේ බ්ලොග් සදහා වෙනත් බ්ලොග් අච්චුවක් දාගන්නේ කොහොමද කියල අද මන් ඔයාලට කියල දෙන යන්නේ මෙන්න මේ බ්ලොග් ටෙම්ප්ලේට් එකක් දාගන්නේ කොහොමද කියල මුලින්ම ඔයාල බ්ලොග් ටෙම්ප්ලේට්  එකක් හොයාගන්න ඕන මේ සදහා බ්ලොග් ටෙම්ලේට් නොමිලේ ලබාදෙන වෙබ් අඩවි ගොඩක් තියනවා මේ වගේ සයිට් ටිකක ලින්ක් ටිකක් මන් ඔයාලට පහලින් දාල තියෙන්නේ 
  1. http://www.bloggertemplatesblog.com/
  2. http://www.bloggertemplatesfree.com/
  3. http://www.premiumbloggertemplates.com/
  4. http://besttheme.net/
  5. http://blogspottemplates.blogspot.com/
  6. http://madhawaweblog.blogspot.com/2011/12/with-jquery-and-slideshow.html#axzz1jbu9Zojy
ලබාදුන් සයිට් වල ඕන තරම් ටෙම්ප්ලේට් තියනවා මේවයින් කැමති එකක් තෝරාගෙන   ඩව්න්ලෝඩ් කරගන්න මේවයින් ඩවුන්ලෝඩ් කරගැනීමේදී බ්ලොග් ටෙම්ප්ලේට් පමණක් තෝරාගෙන ඩවුන්ලෝඩ් කරගන්න මේවායේ වෙබ් අඩවි සදහා හා වෙනත් බ්ලොග් සේවා ලබාදෙන වර්ඩ්ප්‍රෙස් වැනි ටෙම්ප්ලේට් ද අඩංගුවන නිසා දැන් ඔයාල බාගත්තු ටෙම්ප්ලේට් එක පෙන්වන්නේ වින් රාර් ෆයිල් එකක් විදිහට මෙය එක්ස්ට්‍රක්ට් කරගන්න එවිට ඔයාලට නම් ෆයිල් ටයිප් එකේ තියන ෆයිල් එකක් පෙන්වාවි 

දැන් ඔයල ඔයාලගේ බ්ලොග් එකට ලොග් වෙලා Disign>>>Edit Html යන ස්ථානය ක්ලික් කර එය ලබාගන්න 

දැන් ඔයාලට පේනවා ඇති නම් ස්ථානය මෙහිදී එම ස්ථානය ක්ලික් කරලා ඔයාලගේ ඩව්න්ලෝඩ් කරගත් ටෙම්ප්ලේට් එක ෆයිල් එක තෝරාගෙන අප්ලෝඩ් නම් ස්ථානය ක්ලික් කරන්න එවිට ඔයාලගේ බ්ලොග් එක සදහා නව ටෙම්ප්ලේට් එක ලබාදී අවසානය මේක අප්ලෝඩ් කරන අවස්ථාවේදී ඔයාලට යම් පණිවිඩයක් අවොත්  Keep Widget\Delete Widget මෙහිදී ඔයාල විසින් යම් ජාවා ස්ක්‍රිප්ට් වැනි ගැජට් ඔයාලගේ බ්ලොග් එකට දාගෙන ඉන්නවනම් ඒවා තියාගන්න ඕන නම් Keep Widget යන්න ලබාදෙන්න අවශ්‍ය නැතිනම් Delete Widget යන්න ලබාදෙන්න 

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 ඔබේ අදහස්:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න