Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Tuesday, May 8, 2012

Battlefield 2142



මෙය වසර 2142 වන වසරයි නව හිම යුගයේ ආරම්බය නිසා  ලෝකයම බයට පත්වී ඇත හිමෙන් වැසුනේ නැති පොලවේ සුලුකොටසකටවත් ආහාර සදහා ප්‍රමාණවත් නැත මෙහිදී කොටසක් පමණක් ජිවත් වී කොටසක් මිය යායුතුය මෙම ක්‍රීඩාවේදී ඔයාලට සුපිරි බලවතුන් දෙදෙනෙකු සමග සටන් කිරීමට සිදුවෙයි එනම් යුරෝපිය සංගමය හා අලුතින් පිහිටුවාගත් ආසියාතික සංගමයි සටන් කරන්නට සිදුවන්නේ ජීවත්වීම තහවුරු කරගැනීමටය රයිෆල් කාලතුවක්කු ආදී නවීන අවි ආයුධ වලින් හා ඉහල තාක්ෂණික අවි මෙහිදී ඔබලාට ලැබේ ඇති විශාල සටන් කණ්ඩායම් මාරක සටන් වල නිරතවේ විශ්මිත හැකියාවලින් සමන්විත ගුවන් යාන  අහස පාලනය කරයි මෙම ක්‍රීඩාව පලමුවතාවට ටයිටන් මාදිලියේ ක්‍රීඩකයන්ට අදික ලෙස ආයුධ සන්නද්ද ව යුද ගුවන් යානාවලින් පැමිණෙන විරුද්ද සටන් කණ්ඩායම් සමග තමන්ට හානියක් නොවන ලෙස සටන් කිරීමට අවස්ථාව සලසා දෙයි ටයිටන් වරයෙක් පරාජය කිරීම සදහා පළමුව ඔහුගේ ආරක්ෂක පලිහ ඉවත් කලයුතුවන අතර ඉන්පසු යානාවලට නැගී සටන් කරමින් ඉදිරියට ය යුතුය මෙහිදී යනවා පිපිරවීම කල යුත්තේ තමන්ද ඇතුලේ සිටියදීය 
                                                                         
                                                                                                                                        මෙහිදී මෙම ගේම් එක ඔයාලට ටොරන්ට් ෆයිල් එකක් විදිහට තියෙන්නේ මෙය සම්පුර්ණයෙන් බාගත් පසු 3.28 ගිගාබයිට් පමණ ධාරිතාවකින් යුක්ත වෙනවා මෙය යු ටොරන්ට් ෆයිල් එකක් විදිහට තමයි බාගන්න වෙන්නේ මෙය ISO Image වර්ගයේ ෆයිල් එකක් විදිහට ඔයාලට ලැබෙන්නේ මේක ඇල්කොහොල් නම් මෘදුකාංගය බාවිතා කරලා හරි දීමන් ටුල් බාවිතා කරලා හරි ඔයාලට මවුන්ට් කරගන්න වෙනවා (විවුර්ත) මෙහිදී කිජන් ෆයිල් එක රන් කරවා රෙජිස්ටර් විය යුතුය 

  • ගේම් එක පරිගණකයේ පිහිටුවීමට අවශ්‍ය අවම සුදුසුකම 
                                                                                              Minimum requirements:

  • Windows SP2
  • Intel Pentium 4 1.7 GHz or AMD Athlon XP 1700+
  • 512 MB of RAM
  • NVIDIA GeForce FX 5800 128 MB or ATi Radeon 9500 
  • 128 MB
  • 2.2 GB of free hard disk space
  • 8X DVD-ROM drive


ඇල්කොහොල් මෘදුකාංගය          Download Alcohol 120



යු ටොරන්ට් මෘදුකාංගය              Download U Torrent Soft


ගේම් එක බාගන්න                    Download Game

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →