Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Friday, March 2, 2012

ඔබත් මෘදුකාංග නිර්මාණයට කැමතිද





මෘදුකාංග නිර්මාණය කිරීම පිළිබද උපදෙස් හා ඒවායේ කේතයන් (Sorce code) විශාල වශයෙන් බාගත  (Download)  කර ගෙනිමට පහසුකම් සලසා දෙන වෙබ් අඩවියක් අන්තර්ජාල තුලින් ඔබට ලබාගත හැක  එය නමින් planet Sorce code  


1)  වෙබ් අඩවියට යාමට ලින්ක් එක මෙන්න      Go To This Site Use This Link 

 ඔබට අවශ්‍ය ඕනෑම ජනප්‍රිය පරිඝනක බෂාවක් අනුසාරයෙන් ලොව  පුර  විසිරි  සිටින යම් යම් පුද්ගලයන්  (ශ්‍රී ලංකාවේ අයගේද) නිර්මාණය කරන ලද  මෘදුකාංග ගණනාවක් මෙහි ඇතුලත් කර ඇත .Eg:- visual Basic,c.c++,java යන භාෂාවන් දැක්විය හැක .
 ඔබ කලයුතු වන්නේ අවශ්‍ය භාෂාවේ නම තෝරා එයට සම්බන්ද මාතෘකාවක්  Search කොටුව තුල ටයිප් කර search බොත්තම එබීමයි .එවිට පහලින් ඔබේ අවශ්‍යතාවට ගැලපෙන මෘදුකාංගය සහ ඒවායේ කේතයන්(Sorce code) පිළිබද විස්තර මාලාවක් 
ධිසවනු ඇත .අවශ්‍ය මාතෘකාව මත ක්ලික් කිරීමෙන් එය බාගත (Download) කර ගැනීමේ   භාග්‍ය ඔබට උදාවනු ඇත .මේ ඕනෑම මෘදුකාංගයක් ඔබට ලැබෙනුයේ  ගොනු  ආකාරයට බැවින් ඔබේ පරිඝනකයේ winzip/winrar  නම් මෘදුකාංගයේ හෝ Windows  xp තිබිය යුතුය .ඒ පමණක් නොව මෙහිදී ඔබට මෘදුකාංග නිර්මාණයේ ගැටළු විසදාගැනීම සදහා තොරතුරු ලබා ගත හැකි අතර ඔබ විසින් නිර්මාණය කරන මෘදුකාංගයද මෙයට ලබා දිය හැකිය නොයෙකුත් රැකියා අවස්ථාවන්ද  මෙහිදී ලබා ගත හැක මෙහිදී ඔබ විශේෂයෙන් මතක තියාගත යුතු වන්නේ මේ වෙබ් අඩවියේ ඈති ඕනෑම දෙයක් 5 වතාවක් බාවිතා කල පසු ඔබ මෙහි ලියාපදිංචි  විය යුතුය  ඒ සදහා ඔබට E Mail ගිණුමක් තිබිය යුතුය 
                          

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 ඔබේ අදහස්:

Post a Comment

ඩවුන්ලෝඩ් ලින්ක් තවදුරටත් ක්‍රියායාත්මක නොකරයි නම් එම ලින්ක් එක ක්‍රියා නොකරන ලිපියේ පහතින් කමෙන්ට් වල සඳහන් කරන්න