Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, January 16, 2012

IGI 2 දිනන රහස් කේත සහ ගේමි එක download කරගන්න

මේ වතාවේ මන් ඔයාලට දෙන්න යන්නේ IGI COVERT STRIKE ක්‍රිඩාව පහසුවෙන් ජයග්‍රහනය කිරිමට රහස් කේතයන් කීපයක් හා ගේමි එක බාගන්නා ලින්ක් එකයි මේවා ඔබත් අත් හදා බලන්න 





                          


System requirements


700 MHz processor, 128 MB RAM, 32 MB video card





 මෙන්න බාගන්න ලින්ක් 


                                                    Download Game
  



වීඩියෝ එක ක්ලික්   කරලා බලන්න  
                         


(1) ප්‍රධාන මෙනුවේ දී යතුරු පුවරුවේ වමිපස ඇති  ctrl සහ Shift යතුරු 
දෙක සමග F9 යතුර එක වර ඔබන්න ඔබට ක්‍රිඩාවේ ඇති සියලු මිෂන් අන්ලොක් කරගන්න පුලුවන්

(2)ප්‍රධාන මෙනුවේ දි nada ලෙස ටයිප් කර රහස් කේත  ලබා දීම සක්‍රිය කර පහත දැක්වෙන කේතයන් ලබාදී අදාල ප්‍රතිඵලය ලබාගන්න

         Effect-Code
         God mode-all god
         Unlimited ammunition-all ammo
         Easier ai-easy
         Give all weapons-wepons full

(3)ප්‍රධාන මෙනුවේ දී xalleyesx  ලෙස ටයිප් කරන්න ඉන් පසු s&k ලෙස ටයිප් කරන්න දැන් ඔබට නොපෙනී යා හැකි වේවි

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →