Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, January 16, 2012

ඊ මේල් ගිනුමෙන් නොමිලේ SMS යවමු





ඔයාලා දන්නවද ජීමේල් ගිනුමකින් සාමානය්‍ය ජංගම දුරකතන (Mobaile)හා ගෙදර තියන ප්‍රධාන දුරකතන(Land fone) වලට නොමිලේ SMS යවන්න හැකියි කිය  මේ සදහා ඔයාලගේ ජීමේල් ගිනුම නැවත සකසා ගැනීමක් කරන්න වෙනවා මුලින්ම option බට්න් click කරන්න Mail settings යන්න ලබාගන්න එවිට ලැබෙන setting පිටුවෙ ඉහලින් ඇති labs  යන්න click කරන්න දැන් ඊට අදාල පිටුව දැකගත හැක



මෙහිදි enabled labs යටතේ ඇති SMS (text Messaging)in chatයන්නට ඉදිරියෙන්    Enable යන්න සිලෙක්ටි කල යුතුයි මෙයට අමතරව පහලින් ඇති SMS IN Chat Gadget යන්න ඉදිරියෙන් ඇති enable යන්නද සක්‍රිය කරන්න එවිට SMS යැවිම  පහසු කිරීම සඳහා වෙනම   කුඩා බොක්ස් එකක් ලැබෙනු ඇත 


අවසානයේ වමි පසින් ඇති Save Changes නමි බටින් එක ක්ලික් කර සැකසුම සේවි කල යුතුයි ජීමේල් විනඩෝ එකේ වමි පසින් Send SMS යන්න දැකිය හැක මේ තුල SMS



පනිවුඩය යවන්නාගේ දුරකතන අංකය ලබා දිය යුතුය මීලගට  KEYBORD එකේ ENTER එක තද කර පසු කුඩා බොක්ස් එකක් විවෘත වනු ඇත දැන්  තුලCONTACT NAME යන්නට ඉදිරියෙන් SMS පනිවිඩය යවන්නාගේ නම ලබා දෙන්න මෙහි ඇති Send sms messages to this number යන්නට පහලින් sms එක යවන රට සදහන් කල යුතුය අපේ රටේ කෙනකුට නමි srilanka යන්න තෝරා දිය යුතුය  වෙනත් රටකට නමි අදාල රටේනම තේරිය යුතුය send sms messages to this number යන්නට ඉදිරියෙන් අදාල රටේ කේත අංකය සමග  අදාල දුරකතන අංකය ලබා දිය යුතුය මෙම බොක්ස් එකේ වමි පසින් ඇති ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් SMS පනිවිඩය යවනා දුරකතන වර්ගය තෝරා දිය හැකිය  ඒ අනුව SMS එක යවන්නේ ජංගම දුරකතනයකට නමි මේ තලින් MOBAILE තෝරා දිය යුතුය අපේ රටේදි SMS යැවිය හැකි දුරකතන ජාල මොනවාදැයි මෙතනින්දැකගන්න පුලුවනි 

සියලුම සැකසුමි අවසානයේ මෙභි ඇති Save බටින් එක ක්ලික් කරන්න  එවිට පහලින් SMS යැවීම සදහා බොක්ස් එකක් ලැබෙනු ඇත මෙහිදි කල යුත්තේ SMSපනිවිඩය සදහන් කොට ENTER කිරීම පමනි එවිට අප විසින් ලබා දුන් අංකයටSMSපනිවිඩය ලබා දෙයි එම පනිවිඩය කියවන්නාට දැන් පිලිතුරක් ලබාදිය හැකිය සමහර විට මේ පහසුකම ඉබේම ඔබේ ජීමේල් ගිණුමේ ක්‍රියාත්මක වී තිබිය හැක  

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →